2012/10/18

අද කාටුන් - 22 - කතන්දරගේ 1000 සහ ඇනෝලා !

දින කිහිපයකට පසුව ඔන්න නැවතත් කාටුන් එකක් පල කරන්න හිතුවා.

අද පලවෙන කාටුන් එක විදෙස් සිත්තරා ඇන්දේ කෙහෙල්කොටුවෙ ඉදලා නෙමේ. විදෙස් සිත්තරා මේ දවස් වල පැන්සල ඇල්ලීමේ නිවැරදි ක්‍රමය ගැන හදාරන්න විශේෂ පුහුණුවකට ගිහිල්ලා තියෙන්නෙ. මේ එහෙදි ඇඳලා, කෙහෙල්කොටුවට එවන ලද කාටුන් එකක්.

අද කාටුන් එකේ ඉන්න "පොර"ව අපි කව්රුත් දැන් හොඳට දන්නවා. ඒක නිසා වැඩි විස්තර කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මෙන්න කාටුන් එක.

නිමිත්ත - kathandara.blogspot.com
ඔන්න ඔහොමලු උනේ. නැවත හමුවෙමු.

............................
-  මීට විදෙස් සිත්තරාගේ සිතුවම සමඟින් යුරෝ දෙකේ වීරයා.

80 ක් කියන්නේ !:

  1. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..
    කතන්දර ගුරුත්වාකර්ෂනයට අහු වෙලාද බෙල්ලෙන් පහල එන්න එන්නම මහත් වෙන්නෙ..? මන් හිතා හිටියෙ එල ෆිට් කොල්ලෙක් කියලයි ..බලන් යද්දි තට්ටෙයි බඩයි...

    ReplyDelete
  2. අනේ මන්දා..... බට ලියිට්..........

    ReplyDelete
  3. හප්පේ....මම ඔතනින් 994 වෙවියානේ.... හි හී...ජයවේවා!

    ඒ වගේම කාටූන් එක නියමයි...ඔන්න මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  4. උගත් පාඩම තමයි තේරෙන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉගෙන ගෙන නෑ!
      ඉස්කෝලේදීත් ඔහොමයිලු නේද?

      Delete
  5. කකාගේ දාහ ගැන කෙකොගේ කාටුනය .. අපුරුයි..

    ReplyDelete
    Replies
    1. සිත්තරා සිත්තරා!:)

      Delete
  6. ඇත්තටම බුද්ධි කකා මේච්චර මහතද? මට නං මේ චිත්‍රෙ ඉන්න කකා පේන්නෙ මේ දවස්වල ටීවී එකේ යන ඇඩ් එකක් වෙච්ච 'හෝමෝ උදරෝපියන්' මානවයට කලිසමකුයි කමිසෙකුයි අන්දල වගේ.

    ReplyDelete
    Replies
    1. රාජ්,
      හෝමෝ උදරෝපියන් වගේ නමේ. කකා හැන්ඩියා.

      දවසක් මට බ්ලොග්කාරිණියක් කිව්වා "කකා එයාලගේ ගමේ උත්සවයකට ආවලු. එයා හෙන හැන්ඩ්සම්ලු, හිනා වෙද්දි ලස්සනලු, සුදුයිලු, හෙන ෆේමස්ලු, නිවිච්ච පාටයිලු"

      මේ කාටුන් එකක් නිසා මම උත්සහ කලා පොඩි අතිශොක්තියක් දෙන්න. හරියට ජේ. ආර්ගේ නාහේට දෙනවා වගේ තැනක්. හරිගිහින්ද දන්නෑ.

      Delete
    2. Ethana hari gihin thiyenne oya :-)
      Man dhekkaa eath nodhekka gaanata hitiyaa

      Delete
    3. කවුද බොලේ ඒ බ්ලොග්කාරී?

      Delete
    4. Weni,
      :)
      ...................

      KK,
      කියන්නෙ ම නෑ!

      Delete
  7. බද පිරිලා තියෙන්නේ කතන්දර වලින්ද ?

    ReplyDelete
    Replies
    1. මූ මගේ බඩට කොට්ටයක් දාලා බැඳලාද කොහෙද!

      Delete
    2. සුදීක/කකා,

      බඩෙන් තමා පරිනත බව පේන්නේ...:)

      Delete
  8. kathandarata subapethum, oyata sthuthiya. Wede ela.

    ReplyDelete
  9. කකා සාක්කුවේ අත දාගෙන ඇනෝ කෙනෙක් හොයනවද ? කකා සහ ඇනෝ කියන්නෙ ලබ්බයි තට්ටෙයි වගේ යුගලක් :D

    ReplyDelete
    Replies
    1. සිත්තරා ඇඟිලි අඳින්න කම්මැලිකමට කළ වැඩක්.

      Delete
    2. කම්මල, කකා,

      ‍බොඩි ලැංවේජ් ද මොකද්දෝ එකක කියවෙනවා නේද ඔය සාක්කුවලට අත්දෙක දාගෙන ඉන්නෙ මොනවගේ අවස්ථාවලද කියලා...:)

      Delete
  10. ඇයිද මන්දා මට මේකෙ කකාව පේන්නෙ නිකං කැප්ටන් හැඩොක් වගේ.. :)

    කොහොමවුනත් සුබපැතුම්.!!

    ReplyDelete
    Replies
    1. බුරා,
      ආ.. ඒකට කියන්නෙ හැකියාව කියලා. එකම රූපේ විවිධ විදිහට පේන්න ඇදීමට ඇති හැකියාව. දැන් උඔ මොනිටරේ පොඩ්ඩක් හරෝලා බලපන්... උඔට ටිං ටිං වත් පෙනෙයි:P

      Delete
    2. අවංකවම නහය දැක්කාම මටත් හිතුණා!

      Delete
    3. බුරා කකා, දෙන්නම එකයි බලාගෙන යනකොට :)

      Delete
    4. ඔව් ඔව් කොන්ඩේවිතරයි වෙනස්

      Delete
  11. කකාට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  12. සුභපැතුම්...! දැන් කකාගේ බ්ලොග් එකේ ඉන්න ඇනෝලට මේකට එන්න පුළුවන්ද..? නැත්තං වැඩක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. දැන් බෑ. කාලේ පැන්නා.

      Delete
  13. Replies
    1. ඇනෝගෙ හිනාවේ සද්දේ!

      Delete
  14. ඇත්තටම මම නම් ඇනෝ කමෙන්ට් කළාට කකාගේ ෆලෝවර්ස්ලා අතරේ නැහැ (වෙන නමකින් වත්). ඔය වෙන ඇනෝ කෙනෙකුට ඇන්ද එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න මොනරතැන්න!

      Delete
  15. අඩේ 1000 මමනේ....ජයවේවා!

    ReplyDelete
    Replies
    1. The Modern Patriot,
      එසේම වේවා.... නමසිය ගණන් යද්දි මට හිතුනා බ්ලොග් එක අන් ෆලෝ කරලා 1000 වෙනියට ෆලෝ කරන්න. ඒක් එච්චර හරියක් කරන්න කොහෙද වෙලාවක් කලාවක්....

      Delete
  16. උගත් පාඩම තමා ඔක්කොටම වඩා වැදගත්! :D

    ReplyDelete
  17. 1000ක් කියන්නේ සුලුපටු ගානක්ද! :O

    ReplyDelete
    Replies
    1. සාබිත්,‍

      ඒකනේ විදෙස් සිත්තරාත් ඔච්චර වැඩ තියෙද්දි මේගැන සැලකිලිමත් වුනේ.

      Delete
  18. බුද්ධියෝ උඹට හොඳටම වැරදුනා! මේකෙ කකාහෙ දෙබස දාන්න තිබුනෙ මෙහෙමයි,

    "අපි නොදන්න මොනරතැන්න
    හික් හික් හික් කුරුක් කුරුක්!"

    කොහොමද?

    ReplyDelete
    Replies
    1. රාජ්,

      එළම තමා..... කෝ ඉතින් දැන් පරක්කු වැඩියිනෙ.....

      Delete
  19. මේ බං කතන්දර කාරයෙක්ද, කතන්දර බඩෙක්ද? කතන්දරට දාහට සුබ පැතුම් සමග විදෙස් සිත්තරා උඹට ආපහු සිත්තර අඳින්න මතක් වෙච්ච එකටත් හද පිරි සොම්නස පිළිගන්වනවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,

      සිත්තරකාරයාගේ සුබ පැතුම් පිලිගත්තා ඔන්න.

      කකා බඩෙක් උනත් හොඳ හයිය හත්තිය ඇති මිනිහා. ගං කුකුලෙක් වගේ තමා. තාම මස් හයියයි. :P

      Delete
  20. අනුගාමිකයො 1000 ක් කියන්නෙ සෙල්ලමක්ද ඈ..? කකාට සුබ පැතුම් !!

    කාලෙකින් කාටුන් එකක් දැක්කෙ. මේ විදෙස් සිත්තරා මහ කම්මැලියෙක්වෙලා දැන්.

    ReplyDelete
    Replies
    1. උගේ කම්මැලි කම යන්න හැමදාම උදේට 10 බැගින් පොල් පිති කසායක් දෙන්න ඕනි සෙන්නා !

      Delete
    2. ඒ ජෝනා මං අනුමත කරණවා........

      Delete
    3. සෙන්නා,

      කම්මැලියෙක් නෙමේ අනේ.... රුපියල පාවෙන්න ගත්තනෙ.... ඉතිං ඔක්කොම කියලා ඒක අල්ලන්න වෙලා තියෙන්නෙ...

      .......
      වෙනී අයියටත් ඔය වගේ එකකට උත්තර දෙන්න සිංහල ටයිප් කරන්න පුලුවන් නේද අර අහවල් කොලොම්බු සෙවන් පෝන් එකෙන්..... නැත්තං සිංග්‍රීසි අප්‍රබන්සයක් ගහලා යනවා:)

      Delete
    4. ඒ ෆෝන් එකෙන් සින්හල කොටන්ඩ බෑ මල්ලි, ඒකෙන් දාන කොට තමා ඔය සින්ගිරිස් ...කොම්පීතරේ ඉන්නකොට සිංහල...

      Delete
  21. Replies
    1. 1000 දකාටුන් එකද.. මොකට උනත් ස්තුතියි!

      Delete
  22. ඔය ඇනෝ මූණට මුවා වෙලා ඉන්නේ සයිබර්යායකාරයාද?

    ReplyDelete
    Replies
    1. මුවා වෙලා කොරන්න ගියා දවස් දෙක තුනක්. හරියන්නෑ..... පුරුද්දට ඔරිජිනල් එකෙන්ම යනවා.

      Delete
  23. චිත්‍රෙ නම් නියමයි
    උගත් පාඩම සහතික ඇත්ත

    ReplyDelete
  24. අම්මෝ ... ඇති යන්තම් උඹට චිත්‍ර අඳින්නත් මතක්වෙල තියෙන්නෙ.
    කකා දැන් දශ ලක්‍ෂපතියෙක් වෙලත් කාලයක් වෙනවනේ. මේ දාහ කකාට එක කටටත් මදි ඇති.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී,

      ස්තුතියි. මතක් වෙලා හුගක් කල්. මේක ඇන්දේ කකාගේ තුන ඉවරවෙන්නත් කලින්. මම හිතුවේ තුන ඉවර වෙන්න කලින් 1000 ක් වෙයි කියලා. සිතුවිල්ල වැරදුනා. ඔන්න අදයි වෙලාව ආවේ ඒකට.

      Delete
  25. කතාන්දර ලොක්කට ජය වේවා....
    කාටූන් එකත් නියමයි බුද්ධි

    ReplyDelete
    Replies
    1. ශශි,
      ස්තුතියි:) හැබැයි බුද්ධි නෙමේ විදෙස් සිත්තරා මම.

      Delete
  26. කතන්දරගේ ෆලෝවර්ස්ලාට සුභ පැතුම්..
    ඒ එක්කම සයිබර් යායේ විදෙස් සිත්තරාටත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.... කොහොමද රොබී සනීපෙන්ද?

      Delete
  27. කාටුන් එක නියමයි බුද්ධි අයියේ.. කතන්දරට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්.... එව්වයින් වැඩැක් නෑ.. කෝ මේක බොසාට පෙන්නුවද? :P

      Delete
  28. කකාට සුබ පැතුම්!!!

    එයා ඔය වගේ කෙනෙක් කියලා මම කවදාවත් දැනගෙන හිටියේ නෑ. මාත් හිතාගෙන හිටියේ, මාර හැන්ඩ්සම් පොරක් කියලා. හපොයි විදෙස් සිත්තරාට තව කාලයක් විදේශ පුහුණුවක් ලබන්ට වෙයි වගේ. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      කකා ඔය වගේ නෙමෙයිද? දවසක් දා මට බ්ලොග්කාරියක් කිව්වානෙ කකා හෙන හැන්ඩියා කියලා. (තව ඒවා ගොඩක් කිව්වා) ඒ කිව්ව විදිහටයි ඔය ඇඳලා තියෙන්නෙ.... හෙහ් හේ....

      Delete
  29. කකා ගානට ඇඟේ ශේප් එක තියාගන්න එපැ‍යි මේ අපි වගේ..

    හම්බෝ අනුගාමිකයො 1000ක් කියන්නෙ පට්ට ගානක්නෙ අප්පා.
    1) මම කීවෙනියද කියලා දැනගන්න ආසයි.
    2) ඒ වගේම පළමු අනුගාමිකයා කවුද ? දැන් ජීවතුන් අතර සිටීද?
    ඔය 1000ට අර බැනලා යන ඇනෝල සැට් එකත් එකතු වුනානම් 3000ක් විතර වෙයි මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. තරූ,

      02. ඒ ගැන නම් සොයන්න වටිනවා තමා.

      1000 ක් කියන්නෙ එච්චර දෙයක් ද මේ බ්ලොග් එකේ ඉන්න ෆලොවර්ස්ලා දැක්කම....

      http://tharu007.blogspot.com/

      Delete
    2. ඒ ටික තමා අර අන්තිමට දාල තියෙන්නේ..

      Delete
  30. සිත්තරේ මරුය . කකා සහ ඇනෝ ගහට පොත්ත වගේය. අනෙක කකා තරම් ඇනොලට පේන්න බැරි වගේම ඇනොලට ඔරොත්තු දෙන බ්ලොග් කාරයෙක් වෙන නැත .

    ReplyDelete
  31. අදමයි මේ පැත්තේ ආවේ.මම දැකපු 10 වෙනි නිර්මාණාත්මක බ්ලෝග් එක.ඔයාලාත් එක්ක බැලුවම මම අලියෙක් ලගින් යන කුඹි පැටියෙක් වගේ ජය ඔබට

    ReplyDelete
  32. ඇනෝල සහ කකා අතරෙ තියෙන්නෙ අඹුඩෙට පුක වගේ ෆිට් එකක් නෙව

    ReplyDelete
  33. සුපිරිම ඉසව්වකි..මෙතැනින් උගත හැකි දේ බොහෝය අපට.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...