2012/11/13

සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කියවන්න සියලු දෙනාට ආරාධනා.....!

වැදගත් යමක් කියන්න යනකොට වැදගත් විදිහට භාෂාව හසුරුවන්න ඕනේ කියලා “සිංහල සාහිත්‍ය දින දේශණය“කට ආපු කව්දෝ කිව්වා මීට කාලෙකට කලින්. ඉතින් මේ කාරණය ඕගොල්ලන්ට කියන්න මම භාවිතා කරන භාෂා ශෛලිය මොකක් වුනොත් හොඳයිද කියලයි මම මේ වෙන තුරු කල්පනා කලේ. ඒත් මේ දක්වා නිවැරදි නිගමනයකට එන්න බැරි වුනා. ඒක නිසා කාලෙකට කලින් මාරයා අනුගමනය කල සිය සිතුවිලි නිදහසේ පිටපත් කිරීමේ ශෛලිය මම පලවෙනි වරට උපයෝගි කරගන්නවා. කොටින්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...