පළවෙනි කොටස කියෝපු අයට මෙන්න දෙවෙනි කොටස...
අක්කා ස්වර අල්ලා එය නියමිත තැනට
ගන්නා ආකාරය බලන්ඩ ලස්සන යැයි කීම මුසාවක් නොවේ. වරෙක එක ස්වරයක් අල්ලා
ගන්නා ඇය එය උච්ච සහ මන්ද්‍ර යන ස්ථාන අතරේ වේගයෙන් දෝලනය කරන්නේ නිවැරදිව
ක්ලච් බැලන්ස් එක තබා ගත නොහැකිවූ ආධුනික ලොරි රථ රියදුරෙකුගේ ඇංජිමක
විලාපයක් මට සිහි ගන්වමිනි. මේ මොහොතේ දී අක්කා දකුණත මදක් උඩට ඔසවා
මනඃකල්පිත යමක් අල්ලා එය ඇඟිලි තුඩු වලින් ඩැහැගෙන...