2013/05/13

දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් )

“ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකද්ද? මම දහ අතේ කල්පනා කලා. ඒකට නියම උත්තරේ දවසක් මට ලැබුනා. එදා උදේම පැමිණීම ලකුණු කරලා ඉවර වුනු නිරූපා ටීචර් පොත වහලා මුලු පන්තිය දිහාම බෑරෑරුම් මූණක් හදාගෙන බැලුවා. “හරි දැන් අත උස්සන්න බලන්න ඊයේ දුන්නු ගෙදර වැඩ කරගෙන ආපු අය...........................

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...