
ගමරාළ කෙනෙකුගේ පිට්ටු කෑමක් ගැන කියවෙන මේ විරිඳුව කතන්දර සීයා විසින් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා ට ඒ කාලේ කියා දුන් එකකි. සිතුවම් බර ගාණකින් සමන්විත මෙය රසවිඳ, ලබා ගත හැකි පාඩමක් වෙතොත් එය ලබා ගන්නා මෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ඔබට ආරාධනය කරයි.
මෙන්න එහෙනම් සයිබර් යාය ඔබවෙත ගෙන එන “ගමරාළ ගේ පිට්ටු...