2019/11/14

තාත්තගෙයි පුතාගෙයි කතා - 03

D&ME! YouTube වැනල් එකට එක් කළ තුන් වන කතාව මේ. වෙලාවක් තිබුනොත් බලන්න. ඊලඟට එන කතා බලන්න හිත ගියොත් Subscribe කරලා බෙල් එක ඔබන්න.

D&ME | Daddy & me | Hari Wadee | හරි වැඩේ

2 ක් කියන්නේ !:

  1. නියමයි අප්පා! වීඩියෝ තුනම බැලුවා. අන්දරෙයි, අන්දරේගේ පුතායි වගේ! මේ 'හරි වැඩේ' තමයි වැඩියෙන් ම ජොලි එක. :D :D :D

    ReplyDelete
  2. බොහේාම ස්තුතියි සිතුවිලි.... තව අලුත් කතාවක් දැම්මා ඒකත් බලන්න එහෙනම්... :D

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...