
2016 බ්ලොග් වසන්තය නිසා හුඟක් දෙනා නැවත බ්ලොග් ලියන්න අරගෙන.
මේ හේතුව නිසා කාලයක් හොඳටෝම ජනප්‍රිය වෙලා හිටපු විදෙස් සිත්තරාත් ආයෙමත් පින්සල අතට ගත්තා. ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තයෙන් ඔකද වෙලා පොර ඇන්ද සිතුවම. කාලයක් තිස්සේ පින්සලක් අල්ලන්න බැරිවුනු නිසා ඉරි නම් පොඩ්ඩක් ඇදේ ගිහිල්ලා. හැබැයි මේ...