
අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දරයක්. පුංචි චිත්‍ර කතන්දරයක් කිව්වට මේක වැඩිහිටි අය බැලුවත් ඒකේ කිසි වරදක් නෑ කියලයි මේ ගැන කලින් අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කලේ.
සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන්...