2017/04/27

පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.

========================================================= නිවේදනය යි! මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි. ========================================================= 01. පත්තෑයාගේ කතන්දරය. පහුගිය කාලේ ආණ්ඩු කරපු පක්ෂය පරාජය කරන්න විපක්ෂය ගෙනගිය ප්‍රචාරක වැඩ අතර රන් ආභරණ උකස් කරපු නෝනා මහත්තුරුන්ගේ...

2017/04/25

බ්ලොග් අවකාශයේ අලුතින් දිදුලන තරු වලට වල්ග තරුවකින් වැඩකට නැති කතාවක්!

මේ වෙද්දි බ්ලොග් අවකාශයට අලුත් තරු පායලා. පරණ තරු සමහරකට වල්ග ඇවිල්ලා.  ඉතින් වල්ග තරු පේන්නේ කාලෙකට විතරයි නේ. මේ තමා ඒ කාලේ! වල්ග තරුව වසන්ත කක්ෂයෙන් ඉවත් වෙන්න කලින් මෙන්න තවත් කතාවක් ගෙනාවා. ඇත්තටම මේ කතාව බ්ලොග් වසන්තය ඡන්දය අතරතුර ඉදිරිපත් කරන එන්ටර්ටේට්මන්ට් අයිටම් එකක් වශයෙන් බාර ගන්නවා නම් මම වැඩිය කැමතියි. මොකද මේ කතාවේ ගන්න ඒ හැටි දෙයක් නෑ. බෝඩිමේ දුරකතනය සහ අපේ මල්ලී! ඔන්න එකෝමත්...

2017/04/21

හිනා මූණ! | බ්ලොග් වසන්තය වෙනුවෙන් චූටි මහත්තයාගේ කතාව

''මා එදා කියු දේ, අද ඔබට මතක නැතිදෝ, කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ, මේ වතාවේ පමණයි, සමා දෙන්නේ මා නම්, අයෙත් මතක නැති නම්, කියන්නේ ම නෑ මයි....." අපේ අලුත් ඉංග්‍රීසි ටීචර් ඔහොම කිය කියා හිනා මූණක් මවාගෙන ජයසිරි ගාවට කිට්ටු කලා. ජයසිරි ගල්වුනා. අපිට නං හෙන සංතෝසේ! ඒත් ඒක විඳින්න වුනේ නෑ. චාන්දනී මැද්දට පැන්නා. "හානේ...... ටීචර් ඒ ජාතියේ සිංදුත් කියනවද?" ඒ එක්කම තමන්ගේ තාත්තගේ කැසට් පීස්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...