=========================================================
නිවේදනය යි!
මේ
ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්රඥාව මනා
සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.
=========================================================
01. පත්තෑයාගේ කතන්දරය.
පහුගිය
කාලේ ආණ්ඩු කරපු පක්ෂය පරාජය කරන්න විපක්ෂය ගෙනගිය ප්රචාරක වැඩ අතර රන්
ආභරණ උකස් කරපු නෝනා මහත්තුරුන්ගේ...