2019/11/21

තාත්තගෙයි පුතාගෙයි කතා - 04

D&ME! YouTube වැනල් එකට එක් කළ හතරවන වන කතාව මේ. වෙලාවක් තිබුනොත් බලන්න. ඊලඟට එන කතා බලන්න හිත ගියොත් Subscribe කරලා බෙල් එක ඔබන්න.

මෙන්න කතාව - කුදුරම්බෝ!

1 ක් කියන්නේ !:

  1. කුදුරම්බෝ! :D :D :D

    මේ තාත්තලා මොකද ඉතිං! අපේ පැංචාත් ඔය ඉඳහිට ඇහිච්ච වචනයක් කිව්වාම, මං කියනවා ඒවා කැත වචන, ඒවා කියන්න එපා කියලා. එතකොට පැංචාගෙන් මට ලැබෙන උත්තරේ: "ඉතිං අම්මෙ, තාත්තා කියන්නෙ?" කියලා. දවසක් පැංචා තාත්තාගෙ දුරකතන පිළිසඳරක් අහං ඉඳලා ඇවිල්ලා මට කිව්වා "අම්මේ, තාත්තාට 'මෂං' කියලා යාළුවෙක් ඉන්නවා" කියලා... :D :D :D

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...