සයිබර් යායේ ඊයෙ පල කළ පෝස්ටි එක සින්ඩියේ දතුරුදහන් වෙලා තිබුනා. පස්සෙ හොයලා බලද්දි ඒක තිබුනෙ 15 වෙනිදා පළ වුණු පෝස්ටි ගොඩක පතුලෙ හිරවෙලා තිබුනා. සමහර විට මගේ ලොස්ටි එකකින් එහෙම වෙන්න ඈති. ඒක එහෙම උනායින් දෙන්නෙක්ට අසාධාරණයක් වෙලා. ඒ ඊයෙ නිදිමරපු මගේ ඈස් දෙකයි, අකුරු කොටපු මගේ ඈගිලියි. කොහොම හරි කියෝපු නැති අයට පහල තියෙන ලින්ක් එකෙන් මම ගුවන් හමුදාවෙ හිටපු කාලෙ වෙචිචි රසබර සිදුවීමි කියොලා බලන්න පුලුවන්.
ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව
ගුවන් හමුදාවෙ හිටපු පැණි කුරුලු රංචුව
නමක් සහ මතකයන් හතරක් .......
7 years ago


hari hari...
ReplyDeleteonna eka balanan hadanne . . .
ReplyDeleteමම මේක තමා හෙව්වේ..
ReplyDeleteමේ තියෙන්නේ මගේ කොමෙන්ටුව....
මොකෝ අතුරුදහන් වෙලා !! විජාතික බලවේගයක්වත් කිරියාත්මක වෙලාවත්ද ?
ReplyDelete