බිලොග් නං ඔනා තරං ලිවිවැහැකි. නමුත් පහුවදාට බලද්දි කොමෙන්ටි එකක්වත් නැත්තං වැඩැක් නැහැ නියල මට හිතෙනවා. සින්ඩියට ආවට පස්සෙ ලියපු මුල්ම පෝස්ටි එකට නමි හිතේ හැටියට පුතිචාර තිබුනා.
හරි.... මම මෙ බිලොග් එක පටන් ගත්තෙ කතා කියන්නම නෙමෙ උනත් විශේෂ ඔත්තුවක් හොයාගන්න බැරි උන නිසා මම ගුවන් හමුදාවෙ ඉද්දි වෙචිච රසවත් සිද්ධියක් කියන්න හිතුවා.
මම අපොස උපෙළ කරපු ගමන්ම වාගේ ගුවන්හමුදාවෙ මළල කිඩා සංචිතයට බැදුනා.
සාමාන්‍ය පුද්ගලයෙක් හමුදාවට ගිය ගමන් ඔවුන්ව හමුදා පුහුණුවට යොමු කරනවා. ඔවුන් මාස 9කට පස්සේ කෑමිප් එකෙන් එන්නේ සමිපූර්ණ වෙනස් පුද්ගයෙක් වෙලා. අංග සමිපූර්ණ හමුදා භටයෙක් වෙලා. හැබැයි අපි හමුදාවට ගියේ ඒ ආකාරයෙන් නෙමෙ. අපි ගුවන් හමුදා මළල කීඩා සංචිතව නියෝජනය කරන නිසා හමුදාවෙ තියෙන ආයුධ පුහුණුව අපට පසුව ලබා දෙන්නෙ.
ඉස්සල්ලොම කෑම්ප් එකට ගිය ගමන් කිසිම දෙයක් දන්නේ නැහැ. කරකවලා අතඅරිනාව කියන්නෙ මොනද්ද කියලා තේරුනේ කැමිප් එකට ගියාට පස්සේයි. කෑම ගන්න තැනට ගියහම කැම ගන්න පිලිවෙල දන්නෙ නැහැ. පෝලිමක ඉන්න දන්නෙ නැහැ. ඈදකට බෙඩි ශිටි එක දාන්න දන්නෙ නැහැ. උදේට නැගිටල කරන්න තියෙන වතාවත් දන්නෙ නැහැ. කොටින්ම කිවිවොත් කෑමිප් එකේ ඈතුලෙ සිදුවෙන කිසිම දෙයත් දන්නෙ නහැ.
කොහොම හරි අවුරුද්දක් දෙකක් යනකොට අපි කෑම්ප් ඓකේ නීතිරීති බෝහෝ දුරට අපි දැනගන්තා.
මම හිතන්නෙ එහෙදී හමුවුන යාලුවෝ තරමි හොද යාලුවො ටිකක් ආයේ ජීවිතේකවදාවත් හමුවන්නෙ නැහැ කියලා මට හිතෙනවා.
කොහොම උනත් දැන් තමා කතාවෙ හොද හරිය.
එක දවසක් අපේ කෝප්රල් කෙනෙත් ඈවිත් ''උඔලට දවස් 7 කට නිවාඩු හමිබාවලා තියෙනවා නිවාඩු ඉල්ලුදමිපත් පුරෝපල්ලා කිවිවා. හමුදාවෙ හිටිය අපිට මෙ වචන ටික දෙවිලොවෙන් පැමිණි දේව වාඛ්‍යක් වගේ.
අපේ කටිටියත් ඉතින් නිවාඩු ඉල්ලුමි පත් පුරවන්න කලින් හොයන්නෙ ටිපෙක්ස් හින්දා නිවාඩු ඉල්ලුමි පත් පුරවන්න වෙනම යාලුවො දෙන්නෙක් හිටියා. නිවාඩු දාන එකත් ලේසි වැඩත් නෙමෙ. ඒක වෙන්නෙ මෙහෙමයි,
01. මුලින්ම නිවාවු යන ඔක්කොමලා ඉල්ලුමි පත් පුරෝනවා.
02. අපි වෙනුවෙන් ඉහලට වග කියන උසස් නිලයක් හිමි පුද්ගලයෙන් අපගේ නිවාඩු දීමට සුදුසු බව කියමින් එය අනුමත තරනවා.
03. කිඩා අංශය භාර උසස් නිළධාරියෙක් අනුමත කරනවා.
ඊට පස්සෙ තමයි හොදම හරිය.
අනුමත කරපු නිවාඩු ඉල්ලුමි පත් ටිකත් ඈරන් ගුවන් හමුදාවෙ විනයාරක්ෂක කාර්යාලට ගොස් එවා භාර දෙන්න ඔනි.
එවා භාර දෙන්න යන්න නියම උනොත් ඉතින් සොරිම තමා. වියනාරක්ෂක කාර්යාලය කියන්නෙ අපි වගේ හමුදා පුහුණුව නොලබපු අයගේ අපායක්. කාර්යාලයේ අය අපි කවුද කියලා බලන්නෙ නැහැ විනය කැඩුවොත් ඉතින් එවෙලෙම පනිෂ්මන්ටි හමිබ වෙනවා. මහුදාවෙ පනිෂ්මන්ටි ගැන අහලා ඈතිනේ. ඉතින් ඒවා මතක් වෙද්දි මොන නිවාඩුද කියලා හිතෙනවා. ඒ සවස් 7ත් කෑමිප් එකම ඉන්න හිතෙනවා.
කොහොම හරි කෝප්රල් ඈවිත් මෙ මගුල් ටික භාර දෙන්න යන කෙතාන තොරන්න පටන් ගත්තා. කටිටිය පොලීමි වෙලා ඉන්නවා එකෙක් ඔලුව උස්සනනෙ නැහැ.
කොප්රල්ට මල පැන්නා "ඈයි යකො තොපි බිම බලං ඉත්නෙ තොපේ ----(බීප් බීප්)---- බිම වැටිලද '' කියද්දම මම ඔලුව ඉස්සුවා. හුටා කෝප්රල් කියපි " උඹයි චමින්දයි ගිහිං මෙවා භාර දීපං" කියලා. අපිට ගුවන් හමුදාවට එන දවසෙ කිවිවෙ අපිට ඉහලින් ඉන්න පිදුරු ගහක් හරි මොනවා හරි කිවිවොත් ඒක කරන්න ඔනි කියලා. දැං ඉතිං මොනවා කරන්නද අපි ගිහහිං එක භාර දුන්නා කියමුකො. නිවාඩු ඉල්ලුමි පත් දවල් ගිහින් දුන්නම හවස් වෙද්දි අනුමත වෙනවා.
හවස 5.30 වෙද්දි කටිටිය ලැස්ති වෙලා නිවාඩු යන්න. ඊට කලින් මමයි චමින්දයි අයේ යන්න ඔනි අර වීර චාරිකාව. ඉල්ලුමි පත් අරං එන්ත. අතරමග හමුවෙන සියලු උසස් නිළයන්නට ආචාර කරමින් නිවැරදිව පාද හසුරුවමින් අපි කාර්යාලට ගියා කිසි ගින්නක් නැතිව. හවස 5.30 පහුවෙලා හින්දා ඔපිස් එකේ කටිටිය අඩුයි. ඒත නිසා ඈතුලෙ හිටපු නිළධාරියෙක් " ඈතුලට ඈවිත් උඹගගේ ඒවා තියෙනවද කියලා බලපල්ලා කිවිවා. මොන හෙන ගෙඩියක්ද යකෝ. වෙනදට දොර ගාව ඉදං ඉල්ලුමි පත් තොරලා අරං යන අපිට අද ඈතුලට ඈවිත් තොරගන්නලු. ඔක ඈතුලට අඩිය තියනවා තියා ඒ පැත්ත බලන්නත් අපි බයයි කියලා මෙ යකා දන්නවා යැ. මම චමිටා දිහා බැලුවා උෘ පොලිස් කාරයට ටිකටි කඩපු කොන්දොස්තර වගේ මගෙ දිහා බලං ඉන්නවා. දැං ඉතිං මොනවා කරන්නද මම චමියට ඹලුවෙන් සිග්නග් එක දීගෙන ඈතුලට ගියා. චමියා ඉල්ලුමි පත් මිටියම අතට ගත්තා. එතන එදා දවසේ නිවාඩු යන ඹක්කගේම නිවාඩු පත් ටික. ඔක්කොම 70 විතර තියෙන්න ඈති. හැබැයි හමුදාවෙ වැඩ ගැන කියන්න ඔනි නැහැනි . ඔක්කොම වැඩ නීටි. එක ඉල්ලුමි පතක් හොයාගත්තා නමි එතන ඉදලා ඉස්සරහට පිළිවෙලට ඔක්කොම තියෙනවා.
නිවාඩු ඉල්ලුමි පත් ටිත ඹක්කකොම ක්ලිප් කරලා තිබුණු තැනින් චමියා අල්ලං ඉන්නවා. මම කොල එකිං එක තෝරලා කොහෙං හරි අපේ එකෙක්ගෙ නම තියන කොලෙයක් හොයනවා.
එක පාරටම මම දැක්කා අපේ එකෙක්ගෙ නම තියෙන කොලයක් මම ''චමියා තියෙනවා'' කිවිවා.
මෙකා ක්ලිප් එක බුරුල් කලා. ඈයි මූත් ඉන්නෙ එලො මෙලෝ නැතිවතේ. මමත් දමලා සෙටි එකම ඈද්දා. අනා........................................තයි!!! ක්ලිප් එකෙන් නිදහස් වෙචිච ඉල්ලුමි 70වම කුඩුවෙන් ඈරපු පැණි කුරුලු රංචුවක් වගේ නිදහසේ පා වෙලා ගියා. ඔපිස් එකේ දාලා තියෙන fපැන් එක හින්දා මුන් ටික බිමට බහින්නෙම නැහැ. ඔපිස් එකේ හිටපු කොප්රල් "යකෝ තොපිව ලං කරගත්තොත් ඉවරයි.. හිටපිය තොපිට '' ඹක්කොමලා නිවාඩු යනකං තොපි ඔතනම කිඹා හිටපල්ලා'' කිවිවා. කිඹා ඉන්නව කියන්නෙ ඔන්න ඔකට. ඔකට පොතේ හැටියට නමි හමුදාවෙ කියන්නෙ 'රජුට ආචාර කිරීම කියලා''
අපි කියලා මොනවා කරන්නද ? පැයක් විතර කිඹා ඉදල ඉල්ලුමි පත් ටිකත් අරං එලියට යන කොට මුලු ලෝකෙම කැරකෙනවා වගේ. මම චමියා දිහා බැලුවා. උගෙ ඹලුවෙනුත් තරුයි කොමිබුයි විසිවෙනවා. සෙටි එකට ඔක්කොම ආරංචිවෙලා. කරන්ට දෙයක් නැහැ ඉතිං ඔවා හමුදවෙ ඉන්න කාටත් සිද්ධ වෙන සාමාන්‍ය දේවල්නෙ කියලා හිත හදාගෙන 138 බස් එකේ නැගලා කොටුවට ගියා.
එතනින් A/C බස් එකක් අරං ගෙදර යද්දි රෑ 9.30 පහු වෙලා.
ගෙදර ගිය ගමන් අමිමා අහනවා ඈයි මෙචිචර රෑ උනේ කියලා.
''නෑ.... අපි මෙ පැයක් විතර කිඹා ඉදලා ආවෙ අමිමෙ'' කියන්න ගිහිං
'' දන්නැද්ද අමිමෙ ඔය හමුදාවෙ වැඩ'' කියාගෙන කාමරේට ගියා.
මෙවා කියවන්න කමිමැලි නැත්තං මට කොමෙන්ටි කරන්න කියලා අමුතුවෙන් කියන්න ඔනි නැහැනෙ.....
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
ටෙස්ටි කොමෙන්ටි
ReplyDeleteOh my Goddess!
ReplyDeleteරජුට ආචාර කිරීම...
හපොයි
ReplyDeleteකතා රසය නං හරි ඉහළයි
ReplyDeleteලියන විදිහ හොඳයි. වෙනස් කරන්න එපා ඔය විදිහටම ලියන්න.
ReplyDeletemaremaru!!!!
ReplyDeleteමට ඉස්කෝලෙ කැඩෙටිං කරපු කාලෙ මතක් වුණා.........
ReplyDeleteරජුට ආචාර කිරීම ලේසී නෑනේ...
ReplyDeleteWe call it "Nut Position" @Navy
ReplyDeleteමටත් කැඩෙටින් කරපු කාලෙ තමා මතක් උනේ. ලියන විදිහ එල කිරි මචෝ.
ReplyDeleteඑලස් මචං ...
ReplyDeleteඑල
ReplyDeleteඑළ මචං දිගටම ලියපන්
ReplyDeleteela ela
ReplyDeleteමේව නවක වද ද, නැත්තං ඒ වගේ අමානුෂික දඩුවම් ද?
ReplyDeleteකව්ද මේ දඬුවම් දෙන්නේ?
දුන් අණ නොකර හිටිය නං මොකද වෙන්නේ. "කිබා" ගැහීම රාජකාරී කටයුත්තක් නෙමේ නේ?
අනේවාසික
යකෝ මෙචිචර කොමෙන්ටි,Wiz Kun, චතුරංගයෝ,දොඩමෝ, ගයානයෝ, samudrika, thariya, panhida ලියන්නා, Doc. Hondahitha මහත්තයෝ, දසයෝ, වැප්, සසිකයෝ, ම(චෝ), බිඟුවෝ උඹලා ඔක්කොම කොමෙන්ටි දැමිමට ගොඩාක් ඉස්තුතියි. දැං ඉතිං දිගමට ලියනවා ලියනවා මයි! ආයෙත් ඉස්තුතියි!!!!!!!!!!!!!
ReplyDeleteMaxaaaa bro :p
ReplyDeleteඅනේවාසිකට,
ReplyDeleteමෙක තමයි හමුදාවෙ හැටි. අපිට ඒකතරන්න හරි විදියක් තිබුනා, අපි කලේ වැරැද්දක්. වරදට දඩුවම එවෙලෙම දෙනව. හිතන්ඩකො ඔය වැරැද්ද අපි බෝමිබයක් එක්ක කලානං අද මමත් නෑ, චමියත් නෑ, දඩුවම දුන්නු එකත් නෑ. අනික හරි විනයක් ඉවසීමක් නැති කෙනෙකුට තුවක්කුවක් දුන්නොත් මොනවා වෙයිද?
එළ මචෝ මාත් ඔය කුරුළු හමුදාවෙ කාලයක් හිටියා.
ReplyDeleteඋඹට හොදට චිත්‍ර අදින්න පුළුවන් එකේ ඇදපන්කෝ බුදු අම්මෝ ඉන්න හැටිත්.
ඒක නෙවෙයි උඹලගේ ඔය සෙල්ලම් සෙනලා අතරෙ හිටියේ නැද්ද බයිසිකල් පදින බුවෙක් මෙන්ඩිස් කියලා.
ඌ ගැන දන්නවානම් අන්න ඌගෙන් අහපන් කිඹා ඉදිල්ල කොච්චර ලේසිද කියලා මොකද ඌ කොස් එක පුරාවටම වැඩි හරියක් ගත කලේ කිඹා පොසිෂන් එකෙන් තමයි.
මාරයෝ උඹත් කුරුලු හමුදාවෙ හිටියා කියලා දැනගත්තම මට මාර හැපියක් ආවෙ. උඔ මාගේ බ්ලොග් එකේ පිරිවරට එකතු උනාටත් මගේ හද පිරි ප්‍රණාමය!
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා..
ReplyDelete:)
ලස්සනට ටයිප් කරල තියෙනවා!!!! :)
ReplyDeletehaffoi.
ReplyDeletematanam winaadiyakwath ara widihata inna be
එක හුස්මට සේරම post ටික කියවල ඉවරයක් කරන්න තමයි හිතෙන්නේ.
ReplyDeleteshansandaruwan සහ Srimal Ahangamage, ඔක්කොමට තෑන්ක්ස්. ඔක්කොම කියෙව්වද?
ReplyDeleteපට්ට කතාව.......
ReplyDeleteපොජ්ජේ, ස්තුතියි කමෙන්ට් එකට. ඔන්න කමෙන්ට් කල ගමන් ස්තුති කලා:D
ReplyDeleteI've also been in that position for so many times...we call it "The Nut" in army. Those were actually painful fun times..
ReplyDeleteඅහම්බෙන් ලැබුන බ්ලොග් එක දිගටම කියවනවා..
ReplyDeleteදැනට සැහෙන්න ඉවරයි...
කිබා කතාව කුරුලු හමුදාවෙ ඉන්න මගෙ හොන්දම යලුවා කියලා තිබුනා කලින්...
මට ඌව මතක් වුනා මෙ සිද්දිය කියවද්දි....
දිගටම ලියමු.....
කොල්ලෝ, උපමා උපමේය නම් එළකිරි ආ..
ReplyDeleteඅදයි මේක කියෙව්වෙ හිනා වෙලා පණ ගියා. ඔය ඔෆිස් එක අර සිනමන් ලේක් සයිඩ් එක ඉස්සරහ එකද?
ReplyDeleteආ..... මෙන්න අපි ගැන දන්න එක්කෙනෙක්....!
Deleteඇයි ඕකට කිඹා ගහනවා කියන්නෙ ?
ReplyDeleteඔන්න ඔක්කොම කියවලා කමෙන්ට් කලා. වැඩේ කම්මුතුයි.
අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නෙ අර පොත ගැන තමයි. ඒක ගහපන් හොඳේ ඈ..
ජය ශ්‍රී !!!!