2011/03/31

සපත්තුවෙන් ඇට බලමු ! | සයිබර් සැණකෙලියට යන කාටත්...

එක එක මිනිස්සු, එක එක දේවල්, එක එක විදිහට කරන්න, එක එක ක්‍රම වගේම, එක එක උපකරණත් පාවිච්චි කරති. එක දෙයක් කරන්න එක එක විධි ගොඩක් ඇති නිසාම සමහරු එක විදිහකට කරන දේවල් තවත් සමහරු තවත් විදිහකට කරති. සමහරු වාහන එලවන්නෙ එක විදිහකටය. සමහරු වෙන විදිහකටය. සමහරු රෙදි අඳින්නෙ එක අරමුණක් හින්දාය. සමහරු අඳින...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...