ගිය සතියේ සිදුවෙච්ච විශේෂ සිද්ධිවලින් එකක් අපේ කට කහන දුමීගෙ ලංකාගමනය. මිනිහා ලංකාවට පය තියලා සුලු වේලාවකින් එක බ්‍රෙකින් නිවුස් එකක් විදිහට ඕනමැන්ටල් මාධ්‍යෙව්දියා රටට හෙලි කලා. ඊට පැය දෙකක් විතර ගියාම මගේ ෆෝන් එක රිං උනා.“හලෝ"“මේ අහවලාද?"“කව්ද මේ......."“මම ඕනයා......"“ඹ්නයා......බොරු! කොහොමද නම්බරේ හොයා ගත්තෙ"“දන්නවනේ....“මට සුවර් නැ.... ඕනයට ඔච්චර වැදගත් විදිහට කතා කරන්ඩ පුලුවන් ද.... ඇත්තටම...