
බ්ලොග් ලියන්නෙ ඇයි කියලා ඇහැව්වොත් උත්තර ගොඩයි.
මට මතක් වෙනවා මීට අවුරුදු දෙකකට විතර කලින් මම බ්ලොග් ලියන්න පටන්ගත්තු කාලේ. ඒ කාලේ මාව හෙනට දිරිමත් කලේ ඊට කලින් බ්ලොග් ලියලා නමක් දිනා ගත්තු අය. ඒ අය ඒක කලේ තමන්ගේ බ්ලොග් වලින් මගේ බ්ලොග් එකට ලින්ක් දීමෙන්, නිතර පැමිණ කමෙන්ට් කිරීමෙන් හා facebook එකේ...