අද කතාවක් නෑ. අහගෙන ඉඳලා මේ ගැන අදහසක් ලියලා යන්නයි තියෙන්නෙ.
වැඩි විස්තර පසුවට.
දඟකාර ඔය දෑස දුටුවා එදා.... />
Powered by mp3skull.com
.............................
- මීට යුරෝ දෙකේ වීරයා.
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
කවුද බං "නනත් නන්දසිරි" කියන්නෙ..!!??
ReplyDeleteමැරියන් නගේ...මෙන්නෝ.. මේකා ආයිමත් පරණ ලව් ගැන හිත හිතා ඉන්නෝ...අළුතින් කොස්සක් දෙකක් ගෙදරට අරන් එන්ඩෝ...
ReplyDeleteමෙහෙම ගායකයෙක් ගැන මම අහල නෑ නේ... හොද ටැලන්ට් එකක් තියෙන පොරක් වගේ
ReplyDeleteමූ මොකාට එනවද කියලා තමයි හිතාගන්න බැරි...
ReplyDeleteගායකයාගේ නම 'සනත් නන්දසිරි' නේද?
ReplyDelete//මම මේ දවස්වල කැමතිම සිංදුව//
ඒ කියන්නේ කාලෙන් කාලෙට සිංදු වෙනස්වෙනවා කියන එකද?
සිංදුව උදේම රස වින්දා. බොහොම සරලයි. අහිංසක ආදරයක් ගැන කතා කරලා තියෙන්නේ.
නිගමනය: කෙහෙල්වත්තේ චූටි මහත්තයාගේ පාසැල් කාලේ ප්‍රේමයක් හදිසියේ මතකයට නැගී ඇතිබව.:D
හදිස්සියෙම ??
ReplyDeleteමැරියන් එක්ක හාද වුනු එකේ ඇනුවෙසරිය වත්ද??
පාසැල් කෑල්ලක් කනවා වගේ මේ දවස්වල කොල්ලා. (විහිළුවට) මමත් ආසම සීන්දුවක්
ReplyDeleteNanath Nandasiri???
ReplyDeleteසිංදුවනම් ඇහුවා වැඩිවිස්තර බලලම කමන්ට් එකක් දාමු.
ReplyDeleteNanath කියන්නෙ කවුද????වැරදිලා නේද??
ReplyDeleteමොකද මේ සින්දු මතක් වෙලා එක පාරට.
ලස්සන සින්දුවක් එච්චරයි.තව මොකක් කියන්නද??
කවුද බුද්ධි මේ නනත් නන්දසිරි කියන්නෙ,, :D:D
ReplyDeleteමේ නනත් කියන එක හිතලා වරද්දලා තියෙන්නේ...එතකොට ඔක්කොමලාම ඒක වැරදි නේද කියලා අහනවනේ ... අනේ චූටි මහත්තයෝ හී හී...
ReplyDeleteනනත් නන්දසිරි කියන්නෙ සනත් නන්දසිරිගෙ පවුලෙ කෙනෙක් ද?
ReplyDeleteසියල්ලනී,
ReplyDeleteමේ සින්දුව ගත්තු තැනයි Nanath කියලා නම දාලා තිබිලා තියෙන්නෙ.... ඒකෙන් කෙලින්ම කොපි කරගත්තු හින්දයි නම ඒ විදිහට වැටිලා තියෙන්නෙ.... ස්තුතියි!:)
හාමිනේගේ මොන්ටිසෝරියට පරණ පෙම්වතියක් ළමයෙක් අරගෙන ආපු වෙලාවකත් මට ඔය සින්දුව මතක් උනා...D D
ReplyDeleteමේක කාට ගහපු මඩක් දැයි සිතමින් පසුවෙමි.
ReplyDeleteඊළඟ සීරිස් එකේ ආරම්භය විදිහට පොඩි trailer එකක් ද මේ? :)
ReplyDelete@ බුද්ධි: දැක්කද කොපි කිරීමේ ආදීනව ... :)
ReplyDeleteසින්දුව රස වින්දෙමි... බුද්ධි අතීතෙට ගිහින් වගේ .. :)
ReplyDeleteඅද කාට හරි කාටුන් කොලයක් අඳින්න වෙලාව තිබිලා නැහැ වගේ ..
ReplyDeleteසනත්ගේ මං වැඩියෙන්ම කැමති සින්දුව අර "මහත චීනා .... දත ගලවන රාවේ .". කියන එක..
ReplyDelete@මාරු සින්දුව....පාසල් කලේ ලව් එක මතක් වෙනවා
ReplyDeleteහරි භයානක සින්දු ඕවා අතීත කුණු කන්දල් අවුස්සන
ReplyDeleteහ්ම් හ්ම්..දුර ඈතක වෙන්වුනු ආදරයක් මතක් වෙලා වගේ......ලස්සන සින්දුව....
ReplyDelete// සියල්ලනී, මේ සින්දුව ගත්තු තැනයි Nanath කියලා නම දාලා තිබිලා තියෙන්නෙ.... ඒකෙන් කෙලින්ම කොපි කරගත්තු හින්දයි නම ඒ විදිහට වැටිලා තියෙන්නෙ.... ස්තුතියි! //
ReplyDeleteඕක තමා කියන්නෙ අමු අමුවේ කොපිකිරීමේ විපාක කියලා.. :p
පලි: චැහ්! අපිනම් පාසල් වියේ බොලා වගේ මගුල්විසේ ඉහට ගහලා කෙල්ලො පස්සෙ දිවුවෙ නෑ.. වැදගත් විදියට ඉගෙනීමක් කරගෙන හිටියා.. නෙද්දකිං දැන් කාලෙ හැදෙන එවුං.. :D
පපලි: බලවත් පාඨක ඉල්ලීම් මත උඹට 'බුර බුරා' යන වචනය භාවිත කිරීමේ අවසරය ලබාදීමට තීරණය කලෙමි..
බුරෝ, ඒ මෙව්වා එක මටත් දියෝ..
Deleteපොඩ්ඩක් හිටහං.. ඉස්සෙල්ලා මූට සතියක හමාරක පරිවාස කාලයක් දීලා බලමු කොහොමද පාවිච්චිය කියලා.. මිස්යූස් කලොත් බලපත්තරේ ආයෙමත් ගන්නවා.. හොදට කරගෙන හිටියොත් ඊටපස්සෙ උඹටත් ඒ අවසරේ දෙන්න සලකා බලන්නං..
Deleteහදිස්සියේ පරණ මතකයක් අළුත් වෙලා වගේ.. මොකාටද මේ එන්න හදන්නේ... :)
ReplyDeleteසම්මානී, බූරතීනෝ,
ReplyDeleteබොලා කියන්නෙ මට කොපි කරන්නැතුව ඇම්බැඩ් කෝඩ් අමුතුවෙන් ලියන්ඩ කියලද, ඔච්චර අපුරුවට කෝඩ් එක දීලා තියෙද්දී.........:P
අයියෝ.... පරණ එකක් නේ................
ReplyDeleteකොහෙද බොලල්ලා "නනත්" කියලා තියෙන්නෙ. මටත් පෙන්නපල්ලකො උඹලා විතරක් බල බල ආතල් ගන්නෙ.
ReplyDeleteසින්දුව ලස්සනයි.. කාලෙකට පස්සෙ ඇහුවෙ.. ස්තූතිය පිළිගන්න.
ඊලඟ ප්‍රශ්ණෙ මොකාටද මේ එන්ඩ හදන්නෙ කියන එකයි !
ජයම පතමි !!!
එවුවා පෙන්නන්නෙ උදෙන්ම එන එවුන්ට ඉතරයි.. බොලා මේ පස්සට ඉර පායනකං නිදා ඉදලා දැන් එනවා එකේක හරස් පුරස්න අහන්ට.. ;)
Deleteමට තියන පුරස්නෙ උඹ කොහොමද උදෙන්ම ආවෙ කියන එක ?
Deleteඒකත් ජයසිරි මංගලම්!
ReplyDeletehenryblogwalker the Dude
මන් හිතන්නේ මැරියන්ගේ සහ බුද්ධිගේ මොකක් හරි ඇනිවසරියක් වෙන්න ඕන . නැත්නම් පොලේ ගියහම පරණ ඇස් දෙකක් මුණ ගැහුනද . ඕන එකක් අපි තේ කෝප්පේ කිඹුල්ලු හොයද්දි බුද්ධි නිකන්ම නිකන් සින්දුව දැම්මද කවුද දන්නේ . මේ දවස්වල බ්ලොග් ලියන්න වෙලාව හොයා ගන්නත් අමාරු එකේ
ReplyDeleteමිස්යූස් කලොත් බලපත්තරේ ආයෙමත් ගන්නවා.. ///එහෙනං මලාට සෙන්නට ගන්න වෙන්නෙ නෑ! බුහ්හහ්හා...
ReplyDeleteඔය ඉතින් බලහන්.. උඹ මිස් යූස් කළොත් ඌ බලපත්තරේ ආයෙත් ගන්නවා, මට දෙන්නෙත් නෑ. එතකොට උඹටත් නෑ මටත් නෑ..
Deleteඒක හින්දා දැන්වත් හොඳ ළමයෙක් වෙන්ඩ බලහන්..
මේ ශමාජේ හරී කූරයි... මට හොඳ ළමයෙක් වෙන්ඩ දෙන්නෑ කවදාවත්......
Deleteබයවෙන්ඩ එපා! ශෙණ්ණා කියන හංදා මං පරිස්සං වෙන්නං මිස්යූස් නොකරන්ඩ.... හැබැයි අවභාවිතා වෙයිද කියලා නං කියන්ඩ බෑ ඕං....:D
අදහස් ලබා දුන් සියල්ලන්ට ස්තුතියි.
ReplyDeleteඔබගේ වටිනා අදහස් රැසක් ලබා ගන්නයි මේ ලිපිය දැම්මෙ. කොහෙද බුරතීනෝ "න" යන්න මුලට දාලා කට්ටිය නොමග යැව්වා නෙව. හම්බෙද්දෙංකො බුරා, අපේ මාලු ලෑල්ලේ ශාන්ති මාමට කියලා මඩු අහවල් එකෙන් දෙකක් දෙව්වන්ඩ.....!
අදහස් අතින් ගත්තොත් සියලු අදහස් මාර වටිනවා. ඔය හැම එකේම ගන්ඩ දෙයක් තියෙනවා.(ඇයි හිනාවෙන්නෙ ඇත්ත මේ කියන්නෙ) මං අදහස් කරපු එකට ෆෝඩ්ඩක් හරි ලං වෙලා තිබුනේ මුහුදු! මිනිහා කෝමත් මීටරේනෙ.....!
සියලු දෙනාට ස්තුතියි.
ආ.... බුර බුරා යන වදනේ රපිකොයිට් මටත් දුන්නු එක ගැන බූරාට මගේ හදපතුලෙන් බුර බුරා* නැගෙන ස්තුතිය ත් මේ එක්කලාම දෙනවා.
ලබන සෙනසුරාදා කාටුන් එක ටිකක් විශේෂයි. අද කමෙන්ට් කරපු බ්ලොග් කාර කාරියන් දෙදෙනෙකු ගැනත් අලුත් ම විස්තර ඇතුලත් වෙනවා ඒ කාටුන් එකේ.
ඊට අමතරව ලබන සදුදා ඔබ පුල පුලා බලාසිටි කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා උදෑසන 6.02කට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වෙනවා. ඒකටත් එන්න.
ස්තුතියි. මීට යූරෝ දෙකේ වීරයා.
අනේ මම පරක්කු වෙලානේ ආවේ සින්දුව අහන්ට , මොකද අප්පේ කවදාවත් නැතිව මේවගේ සින්දුවක් මතක්වුනේ මොකාක්මහරි හේතුවක් ඇති ඉතින් ....
ReplyDeleteමමත් පහුවෙලා නොවැ ආවෙ සංගීත සංදර්ශනේ බලන්න..කමක් නෑ සෙනසුරාදාට ආයෙ එන්නම්..
ReplyDeleteමේ කෙහෙල් කොට්ටා ආවාට ගියාට දෙයක් දාන්නෙ නැහැ. මොනවා හරි Marketing මෙවුවා එකක් ඇති.
ReplyDeleteමේ පිලිබඳව තර්කානුකූලව බැලුවොත් මට හිතෙන්නෙ මෙහෙමයි.
1) මේක වෙන කෙල්ලෙක් සම්බන්ධ එකක් නම් වෙන්න බැහැ, මොකෝ ඊට පස්සෙ මැරියන්ගෙ බත් කාලා හමාරයි.
2)මේක මැරියන් මුණ ගැසීම සම්බන්ධ එකක් වෙන්නත් බැහැ, මොකෝ ඒ සුන්දර මුණ ගැසීම දැනටමත් දාලා ඉවරයි.
එහෙනම් මේ මොකටද සැරසෙන්නෙ... ඔන්න දැන් පටන් ගන්න යන්නෙ චූටි මහත්තයා ලොකු ලමයෙක් වුනාට පස්සෙ කථා ටික ලියන්න.
හරියටම කීවොත් අර දැලි රැවුල වැවෙන, උගුරු දන්ඩ කැඩෙන, තව තව මෙවූවා වෙන්න පටන් ගන්න කාලෙ.
මේකා .Marketing.මෙවුවා එක සවුත්තු වෙයි කියලා මේක පබ්ලිෂ් නොකර ඉඳීද දන්නෙත් නැහැ ඒ ජාතියෙ බඩ්ඩ.
නීතා, රූ,
ReplyDeleteඕගොල්ල පරක්කු උනාට, එයි කියලා ගෙස් කරලා සීට් දෙකක් තිබ්බා ඕං.... ස්තුතියි සෙනසුරාදා එන්ඩ.... විදෙස් සිත්තරාව බේරගන්ඩ බේරගන්ඩ...
තරූගේ විශ්ලේෂණය නිවැරදියි. හැබැයි නිගමනය වැරදියි.
ReplyDeleteකෝම උනත් හෙට දෙකේ දෙකේ පොල්ලක් කාරිය ලෑස්ති කොරන් කාටුන් බලන්ඩ වරෙන්ස්....! අපිට හෙට කරන්න වැදගත් වැඩක් තියේ.... හෙහ්... හෙහ්.. හේ.....
හොයපල්ලකො 2X2 පොලු දැන්... යකඩ පොල්ලක් වුනත් අවුලක් නැහැ නේද?
ReplyDeleteඅවුලක් නෑ. උඔ හෙට උදේ හය හයාමාර වෙද්දි වරෙන්ස්.... මං එද්දි ටිකක් පරක්කු වෙයි.:P
Delete