2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද? උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...