2011/12/22

චුටි මහත්තයා හේන් ගොවියෙක් වෙයිද? | සිත්තර ඇතුලේ......!

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?""කළගෙඩියක්....." ඒක ඇහිච්ච තාත්තා ඇහැව්වා."ඕ......මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ....!""හේනක් කරන්ඩ....ඒ මොකෝ....එතකොට හමුදාවට යන්නැද්ද.....?" තාත්තා මං දිහාට කඩපු කජු පුහුලමකින් ගහන ගමන් අම්මගෙන් ඇහැව්වා. එයා හිටියෙ අපිට ටිකකට එහායින් කජු ගහ...

2011/12/16

ගෙට්ටුගෙදර් | ඕං මමත් කැපවීමෙන් වැඩක් කොලා....!

පහුගිය ටිකේ මට හරියකට ලියමනක් දාන්නත්, ලියමනක් කියවගන්නත් වෙලාවක් නැති වෙලා තිබුනේ. මේ තියෙන්නෙ ඒකට හේතුව. අපේ Star Kids පොඩි අයගේ පුංචි ඉස්කෝලේ වාර්ෂික හමුව මේ පාරත් අපි සංවිධානය කලා. ගිය පාර අපි මේක කලේ අපේ පුංචි ඉස්කෝලෙමයි. හැබැයි මෙදා පාර පොඩි වෙනසකටත් එක්කලා අපි උත්සවේ තිබ්බේ අපේ පැත්තෙම තියෙන...

2011/11/14

නාඳුනන සෙබලා ! | සයිබර් යාය.

අපි උඩ ගොස් බිම වැටුනෙමු. කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි. පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ...

2011/11/13

නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ.....

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාලෙකට කලින් තිබ්බා සිත්තර තරගයක්. ඒක ඉවර කරලා අපේ විදෙස් සිත්තරා පොරොන්දු උනා සිත්තර තරගෙට ඉරිදිපත් උන කට්ටිය, ඒ සිත්තර අඳින වේලාවේ ගත්තු පොටෝ බලාගෙන ඇඳපු සිත්තර සැරින් සැරේ මෙතන දානවැයි කියලා.එහෙම පොරොන්දු...

2011/11/07

යූරො දෙකේ වීරයා වැස්සකට කොටු වෙයි !

“පව් නේද අර බබා.......” “පොරගෙ සෙරෙප්පු කුට්ටමට හරි වගේ නේද......?” “පව් අනේ.............” “හ්ම්..........” “ඔයාටනං ගානක් නෑ! තමන්ගෙ දෙයක් නැතිවෙච්ච කෙනෙක්ම තමා එකේ අමාරුව දන්නෙ...... ඔයාගෙ සෙරෙප්පු එහෙම නැති වෙලා නෑ නේද......?” “අපෝ නෑ. මං පන්සල් ගියාම කෙලින්ම ඇතුලට සෙරෙප්පු කුට්ටම අරං ගිහිං අරලියා ගහේ දෙබලෙ හංගලයි යන්නෙ......... එතකොට නැතිවෙන්නැ.... ඇයි ඔයාගෙ සෙරෙප්පු නැතිවෙලා තියෙනවද, ඔච්චර...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...