
ඔන්න අද මම ලෑස්ති වෙන්නෙ කාලෙකට කලින් හරියටම කියනවා නම් 2010/06/24 වෙච්ච පොරොන්දුවක් ඉටුකරලා දාන්න කියලයි.ඒ එදා ජයසිරි අය්යට ඇත්තටම මොනද උනේ කියලා කියන්න.මේ කතාව කියෝගෙන යද්දි ඕගොල්ලන්ටම තේරෙයි පොරොන්දුවක් උනානම් බෙල්ල ගහලා ගියත් ඒක ඉටුකරන එක ඇගට කොච්චර සනීපයක් අරං එන කාරණයක්ද කියන එක.මතකනේ එදා...