2012/03/31

අද කාටුන් - 09 - මාතලන් මහතා ටෑන් පාටට නියමෙට කැපෙන පින්තූරයක් සොයයි....!

විශේෂ හැඳින්වීමක් කරන්න දෙයක් නෑ. පහුගිය දවසක මාතලන් ගොයියා ටෑන් පාට ගැන ලියමක් දාලා තිබුනා. ඒකට කැපෙන පොටෝ එකක් හොයන්න ගිය වෙලාවෙයි මේ තියෙන්නෙ. මං කියන්නෙ බොරුනං ගිහිල්ලා බලන එකයි තියෙන්නෙ එතෙන්ටම. ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා................................-...

2012/03/23

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්.....!

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්පෙන්නලා මගේ කවි හැකියාවෙන් පොඩ්ඩක්එක්කෝ ඕනි නෑ ගොතන්න වචන ගොඩක්දහක් වචන කියන්න ඇත යස ක්‍රමයක්සයිබර් යාය බ්ලොග් එක දැන් මෙහෙම වෙලාමචං මොකද එහෙම ලියලා තිබුනෙ එදාමෙහෙම හොඳයි, අරක හැබැයි පදිරි වෙලාඉදිරි ගමන මෙහෙම කලොත් මොකද ඔයාකියමින් නිතර කමෙන්ට් කරලා තිබුනු අයත්මේල් එවා මා...

2012/03/19

මොකද්ද මචං උඔට උනේ......!

පහුගිය සතියක හමාරක විතර කාලයක් බ්ලොග් එකට අලුත් ලියමනක්, කාටුන් එකක් දාන්න මට බැරි උනා.මුලින්ම සයිබර් යාය වටා පාඨකයෝ එකතු උනේ කෙහෙල්කොටුවේ චුටි මහත්තයගේ කතා කියවන්න. පස්සෙ කුරුලු හමුදාවෙ කතා, ටිකිරි කතා එකතු උනා. ඒ අතරතුර මගේ කතාත් ගියා. විදෙස් සිත්තරා ළඟකදී පටන් ගත්තු සති අන්තෙ කාටුන් පිටුව අන්තිම...

2012/03/03

අද කාටුන් - 08 - ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇති, නියම පිරිමින්ට.......!

අද නං වැඩිපුර මුකුත් එක්ස්‍ප්ලෙන් කරන්න දෙයක් නෑ.පින්තුරේ මෙන්න.....ඉතිං අපිව හොඳ ළමයි කරන්න කොච්චරවත් කැපවෙන පොඩි කුමාරිහාමි නෝනට ඔන්න සයිබර් යායෙනුත් උණුසුම් සුබ පැතුම්!ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා................................- මීට විදෙස් සිත්ත...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...