2012/03/31

අද කාටුන් - 09 - මාතලන් මහතා ටෑන් පාටට නියමෙට කැපෙන පින්තූරයක් සොයයි....!

විශේෂ හැඳින්වීමක් කරන්න දෙයක් නෑ. පහුගිය දවසක මාතලන් ගොයියා ටෑන් පාට ගැන ලියමක් දාලා තිබුනා. ඒකට කැපෙන පොටෝ එකක් හොයන්න ගිය වෙලාවෙයි මේ තියෙන්නෙ.


මං කියන්නෙ බොරුනං ගිහිල්ලා බලන එකයි තියෙන්නෙ එතෙන්ටම.

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

39 ක් කියන්නේ !:

  1. හොඳම වැඩේ මාතලන්ට. කාගෙන් හරි මට්‍ටු වෙන්නා එපායැ. ලයිට් නිවලද ගැහුවෙ?
    බුද්ධි අද උදේම පබ්ලිශ් කරල ඈ?

    henryblogwalker the Dude

    ReplyDelete
  2. ඉස්සෙල්ලා ටෑං පාට බලලා ආවා...මාර සීන් එකක් නේ වෙලා තියෙන්නේ....මාතලං වැඩේ ශේප් කරගෙනද.....

    ReplyDelete
  3. හික් !!! මාතලං ආයෙ බ්ලොග් ලියවිද බං

    ඒක නෙමෙයි.. කෝ බං ගොයියගෙ තියන අර වීර වික්‍රමාන්විත තේජස්විලාසී බව, උඹ අර හිට්ලර්ගෙ හො‍ටුබ්‍රේක් එක වගේ ‍රැවුල් කොටයක් ඇඳල ප්‍රතිරූපෙ සහමුලින්ම වනසල නොවැ..... !

    ReplyDelete
  4. අයියෝ මාතලන් අයිය...

    ReplyDelete
  5. හික්ස්.... ගම කාලා වගේ....

    ReplyDelete
  6. තාත්තා ලෙසටම වැඩේ අනාගෙන වගේ..

    ReplyDelete
  7. ඕකනේ කියන්නේ... නෝන්ඩි නොවී මොන මගුලක්වත් කොරගන බෑනේ....

    මැරියන් නගා බ්ලොග් ලිව්වානම් තමයි චූටි මහත්තයාගෙත් මේ කෙරුවාවල් එලි වෙන්නේ.....

    ReplyDelete
  8. කවුද බුද්ධි අයියේ ඔය නිසි බළධාරියා.... ඔය වගේ එකක් කපලා දාපු.. මාතලන් අයියාගේ නෝනා ද?

    ReplyDelete
  9. අම්ම ගහයි බැට් එකෙන්..හිකිස්‌..... ...........

    ReplyDelete
  10. බොලේ මාතල්න් අයියා ඔච්චර කෙට්ටු උනේ කොහොමැයි? :D

    ReplyDelete
  11. කමක් නැහැ මාතලන් 22 එන්නේ ප්ලාස්ටර ගහන් අත බෙල්ලෙ එල්ලන්ද? ඔබගේ පින්තූරය නිසා මතලන් බ්ලොගයට ලැබුනේ ඉතාම ඉහළ අගැයීමක්. ඔබ දෙදෙනාම මගේ ප්‍රියතමයින්. දෙදෙනාටම ජය.

    ReplyDelete
  12. හරි මාතලන් ඉල්ලං කාලා වගේ...හෙහ් හෙහ්

    ReplyDelete
  13. ඇත්තටම කවුද මේ නිසි බලදාරිය.

    ReplyDelete
  14. මාතලන් නවත්තලා ඉන්න වෝඩ් එක මොකද්ද බුද්ධි මලයා ? මොනා උනත් ගිහින් බලන එක යුතුකමක්නෙ..ගාල්ලෙ හමුවෙදිත් හම්බ වෙලා හොඳට කතා බහකල මනුස්සයා..පවු වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්ඩ එපා කියලා කියනවා..

    ReplyDelete
  15. අනේ පව් අර මාතලන්ට අරක බලන්න දුන්නෙ නෑනෙ අර නසරාණි කොළුවා. ඇත්තටම කවුද නිසි බලධාරියා

    ReplyDelete
  16. අර පොඩි දරුවත් නරක් වෙනවා මේ පාට හොයන්න ගිහින්.. අපරාදේ අර අන්තිම කෑල්ල නිසි බලධාරියා කපලා දැම්මේ..

    අදත් කාටුන් එක ලස්සනයි බුද්ධි අයියේ..

    ReplyDelete
  17. හැබෑටම මේ පොඩිවුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැනේ.වෙලාවකට
    “ අම්මෙ මෙන්නෝ තාත්තා....“
    තව වෙලාවකට
    “ තාත්තේ මෙන්න අම්මා ....“

    හැබැයි තිං “ අම්මෙ මෙන්නෝ තාත්තා ...“ කියල කියනෙක තමයි වැඩි නේද?

    ReplyDelete
  18. හැබෑටම මේ පොඩිවුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැනේ.වෙලාවකට
    “ අම්මෙ මෙන්නෝ තාත්තා....“
    තව වෙලාවකට
    “ තාත්තේ මෙන්න අම්මා ....“

    හැබැයි තිං “ අම්මෙ මෙන්නෝ තාත්තා ...“ කියල කියනෙක තමයි වැඩි නේද?

    ReplyDelete
  19. හොද වැඩේ මාතලන්ට අපිව ඊයේ ඇන්දුවට....

    ReplyDelete
  20. මාතලන් ගේ වීරකන් හමාරද?

    ReplyDelete
  21. මාතලන්ව දැක්කේ අදනේ...:D

    ඔය නෝනලාගේ පින්තූරු නොපෙන්නන එක නම් වැරදී.

    ReplyDelete
  22. මාතලන්ව දැක්කේ අදනේ...:D

    ඔය නෝනලාගේ පින්තූරු නොපෙන්නන එක නම් වැරදී...

    ReplyDelete
  23. ඒ අතරේ කතන්දරත් වැටෙනවා කිව්වාට කතන්දර නිකං වැටෙන්නෙ නෑ. උඹ ලියලා පෝස්ට් කලේ නැත්නම්. උඹ මේ ඉන්නවා මේ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  24. හපුච්චේ කිරිම් කැකර් පැකට් එකකුයි,නෙට්ටමෝල් බෝතලේකුයි,මාමයිට් කුප්පියකුයි අරන් ඉස්පිරිතාලේ යන්න වෙයි නේ

    ReplyDelete
  25. විනාසයි විනාසයි.... කාන්තාවක්ට දෙයක් කියලා පැහැදිලි කරනවට වඩා සැපයි කැලේ කොටියෙක් ඉස්සරහට පනින එක කියලා කවුදෝ මන්දා කියලා තියෙනවනේ.මේං උදාහරණ මට මැවිලා පේනවා මොනිටරේ උස්සං නෙලාගෙන නෙලාගෙන යන හැටි... පට්ට සීන් එක බුද්ධි අයියේ සුපිරි කාටුන්.... පොඩි එව්වෝ ඔහොම්මයි

    ReplyDelete
  26. අනිච්චේ දුක්කේ.. කවද්ද ඕක වෙලා තීන්නෙ ? ඊයෙත් යහතින් හිටියා වගේ මතකයි..

    ReplyDelete
  27. හොද වැඩේ මාතලන්ට..ගෑනුනගේ පස්සවල් බලනවා කියලා අපිටත් ගෙදර වුන්දැට කියලා බැනුම් අස්සෝනවා පස්සක් බලලනම් තවකමක් නැහැ කියමුකෝ; සොසේජස් කෑලි බලලනේ බැණුම් අහන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
  28. අපි නම් ඔව්වට මුකුත් කියන්නේ නැහැ .

    ReplyDelete
  29. තැන්කූ මචෝ පබ්ලිසිටි එකට. අපේ පොඩි එකාත් ඉන්නේ කතන්දරේ. හාමිනේ සමග මම සිනාසී මිය යමි.. ෂොරි ඈ.... මිය යමු... පට්ට....

    ReplyDelete
  30. එහෙනම් ඇම්ඩන් පටන්ගන්නෙ මෙතනින්

    ReplyDelete
  31. කෝ මාතලන් .. ? ලැජ්ජාවටද කොහෙද මිනිහා හොයන්ඩවත් නෑ නේ .. අදයි මෑන්ව නියමෙට දැක්කේ .

    ReplyDelete
  32. අහෝ ‍ඛේදයකි !!!.

    ප.ලි.
    මාතලන්ගෙ කොල්ලත් කවද හරි තාත්ත වගේම වෙයි. :D

    ReplyDelete
  33. අද මාතලන් හැංගිලා ද කොහෙද .... හි හි .....
    එල කාටූන් එක ...

    ReplyDelete
  34. ලයිට් නිමල ගහල තියෙන්නෙ . . . තාම ICU ද දන්නෑ ??

    ReplyDelete
  35. මාතලන් උන්නැහෙත් ඇනගත්ත නේද

    ReplyDelete
  36. හප්පේ ඒ පොටෝව දැක්කාම මාතලන් අක්කට කේන්ති යන එක අහන්නත් දෙයක්ද?පොඩි එකත් දැකලා තියෙද්දි ඒ මදිවට.. :D

    ReplyDelete
  37. අර සොෆ්ට්වෙයා එක දොරට වැඩීමට ගිය හන්දා මේකටත් උත්තර දෙන්ඩ බැරි උනානේ.... ඒ උනාට මාතලන් ගොයියා ඔය යසට ඉන්නවා කියලා දැනුවත් කරලා තියෙන්නෙ.... ඒක හන්දා බයක් නෑ.

    පැමිණ සිත්තම අගය කර දිරිමත් කල සියලු දෙනාටත්, මාතලන් ගොයියගෙ කමෙන්ට් එකත් මගේ සිත් ගත්තා. සියල්ලන්ට ස්තුතියි. වෙන වෙනම කමෙන්ට් ඊලග පෝස්ටුවෙ සිට

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...