2012/05/23

මේ දවස් වල මම කැමති ම සින්දුව - 01

අද කතාවක් නෑ. අහගෙන ඉඳලා මේ ගැන අදහසක් ලියලා යන්නයි තියෙන්නෙ.

වැඩි විස්තර පසුවට.

දඟකාර ඔය දෑස දුටුවා එදා.... />
Powered by mp3skull.com

.............................
- මීට යුරෝ දෙකේ වීරයා.

46 ක් කියන්නේ !:

  1. කවුද බං "නනත් නන්දසිරි" කියන්නෙ..!!??

    ReplyDelete
  2. මැරියන් නගේ...මෙන්නෝ.. මේකා ආයිමත් පරණ ලව් ගැන හිත හිතා ඉන්නෝ...අළුතින් කොස්සක් දෙකක් ගෙදරට අරන් එන්ඩෝ...

    ReplyDelete
  3. මෙහෙම ගායකයෙක් ගැන මම අහල නෑ නේ... හොද ටැලන්ට් එකක් තියෙන පොරක් වගේ

    ReplyDelete
  4. මූ මොකාට එනවද කියලා තමයි හිතාගන්න බැරි...

    ReplyDelete
  5. ගායකයාගේ නම 'සනත් නන්දසිරි' නේද?

    //මම මේ දවස්වල කැමතිම සිංදුව//
    ඒ කියන්නේ කාලෙන් කාලෙට සිංදු වෙනස්වෙනවා කියන එකද?

    සිංදුව උදේම රස වින්දා. බොහොම සරලයි. අහිංසක ආදරයක් ගැන කතා කරලා තියෙන්නේ.

    නිගමනය: කෙහෙල්වත්තේ චූටි මහත්තයාගේ පාසැල් කාලේ ප්‍රේමයක් හදිසියේ මතකයට නැගී ඇතිබව.:D

    ReplyDelete
  6. හදිස්සියෙම ??
    මැරියන් එක්ක හාද වුනු එකේ ඇනුවෙසරිය වත්ද??

    ReplyDelete
  7. පාසැල් කෑල්ලක් කනවා වගේ මේ දවස්වල කොල්ලා. (විහිළුවට) මමත් ආසම සීන්දුවක්

    ReplyDelete
  8. සිංදුවනම් ඇහුවා වැඩිවිස්තර බලලම කමන්ට් එකක් දාමු.

    ReplyDelete
  9. Nanath කියන්නෙ කවුද????වැරදිලා නේද??

    මොකද මේ සින්දු මතක් වෙලා එක පාරට.
    ලස්සන සින්දුවක් එච්චරයි.තව මොකක් කියන්නද??

    ReplyDelete
  10. කවුද බුද්ධි මේ නනත් නන්දසිරි කියන්නෙ,, :D:D

    ReplyDelete
  11. මේ නනත් කියන එක හිතලා වරද්දලා තියෙන්නේ...එතකොට ඔක්කොමලාම ඒක වැරදි නේද කියලා අහනවනේ ... අනේ චූටි මහත්තයෝ හී හී...

    ReplyDelete
  12. නනත් නන්දසිරි කියන්නෙ සනත් නන්දසිරිගෙ පවුලෙ කෙනෙක් ද?

    ReplyDelete
  13. සියල්ලනී,
    මේ සින්දුව ගත්තු තැනයි Nanath කියලා නම දාලා තිබිලා තියෙන්නෙ.... ඒකෙන් කෙලින්ම කොපි කරගත්තු හින්දයි නම ඒ විදිහට වැටිලා තියෙන්නෙ.... ස්තුතියි!:)

    ReplyDelete
  14. හාමිනේගේ මොන්ටිසෝරියට පරණ පෙම්වතියක් ළමයෙක් අරගෙන ආපු වෙලාවකත් මට ඔය සින්දුව මතක් උනා...D D

    ReplyDelete
  15. මේක කාට ගහපු මඩක් දැයි සිතමින් පසුවෙමි.

    ReplyDelete
  16. ඊළඟ සීරිස් එකේ ආරම්භය විදිහට පොඩි trailer එකක් ද මේ? :)

    ReplyDelete
  17. @ බුද්ධි: දැක්කද කොපි කිරීමේ ආදීනව ... :)

    ReplyDelete
  18. සින්දුව රස වින්දෙමි... බුද්ධි අතීතෙට ගිහින් වගේ .. :)

    ReplyDelete
  19. අද කාට හරි කාටුන් කොලයක් අඳින්න වෙලාව තිබිලා නැහැ වගේ ..

    ReplyDelete
  20. සනත්ගේ මං වැඩියෙන්ම කැමති සින්දුව අර "මහත චීනා .... දත ගලවන රාවේ .". කියන එක..

    ReplyDelete
  21. @මාරු සින්දුව....පාසල් කලේ ලව් එක මතක් වෙනවා

    ReplyDelete
  22. හරි භයානක සින්දු ඕවා අතීත කුණු කන්දල් අවුස්සන

    ReplyDelete
  23. හ්ම් හ්ම්..දුර ඈතක වෙන්වුනු ආදරයක් මතක් වෙලා වගේ......ලස්සන සින්දුව....

    ReplyDelete
  24. // සියල්ලනී, මේ සින්දුව ගත්තු තැනයි Nanath කියලා නම දාලා තිබිලා තියෙන්නෙ.... ඒකෙන් කෙලින්ම කොපි කරගත්තු හින්දයි නම ඒ විදිහට වැටිලා තියෙන්නෙ.... ස්තුතියි! //

    ඕක තමා කියන්නෙ අමු අමුවේ කොපිකිරීමේ විපාක කියලා.. :p

    පලි: චැහ්! අපිනම් පාසල් වියේ බොලා වගේ මගුල්විසේ ඉහට ගහලා කෙල්ලො පස්සෙ දිවුවෙ නෑ.. වැදගත් විදියට ඉගෙනීමක් කරගෙන හිටියා.. නෙද්දකිං දැන් කාලෙ හැදෙන එවුං.. :D

    පපලි: බලවත් පාඨක ඉල්ලීම් මත උඹට 'බුර බුරා' යන වචනය භාවිත කිරීමේ අවසරය ලබාදීමට තීරණය කලෙමි..

    ReplyDelete
    Replies
    1. බුරෝ, ඒ මෙව්වා එක මටත් දියෝ..

      Delete
    2. පොඩ්ඩක් හිටහං.. ඉස්සෙල්ලා මූට සතියක හමාරක පරිවාස කාලයක් දීලා බලමු කොහොමද පාවිච්චිය කියලා.. මිස්යූස් කලොත් බලපත්තරේ ආයෙමත් ගන්නවා.. හොදට කරගෙන හිටියොත් ඊටපස්සෙ උඹටත් ඒ අවසරේ දෙන්න සලකා බලන්නං..

      Delete
  25. හදිස්සියේ පරණ මතකයක් අළුත් වෙලා වගේ.. මොකාටද මේ එන්න හදන්නේ... :)

    ReplyDelete
  26. සම්මානී, බූරතීනෝ,

    බොලා කියන්නෙ මට කොපි කරන්නැතුව ඇම්බැඩ් කෝඩ් අමුතුවෙන් ලියන්ඩ කියලද, ඔච්චර අපුරුවට කෝඩ් එක දීලා තියෙද්දී.........:P

    ReplyDelete
  27. අයියෝ.... පරණ එකක් නේ................

    ReplyDelete
  28. කොහෙද බොලල්ලා "නනත්" කියලා තියෙන්නෙ. මටත් පෙන්නපල්ලකො උඹලා විතරක් බල බල ආතල් ගන්නෙ.

    සින්දුව ලස්සනයි.. කාලෙකට පස්සෙ ඇහුවෙ.. ස්තූතිය පිළිගන්න.

    ඊලඟ ප්‍රශ්ණෙ මොකාටද මේ එන්ඩ හදන්නෙ කියන එකයි !

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. එවුවා පෙන්නන්නෙ උදෙන්ම එන එවුන්ට ඉතරයි.. බොලා මේ පස්සට ඉර පායනකං නිදා ඉදලා දැන් එනවා එකේක හරස් පුරස්න අහන්ට.. ;)

      Delete
    2. මට තියන පුරස්නෙ උඹ කොහොමද උදෙන්ම ආවෙ කියන එක ?

      Delete
  29. ඒකත් ජයසිරි මංගලම්!
    henryblogwalker the Dude

    ReplyDelete
  30. මන් හිතන්නේ මැරියන්ගේ සහ බුද්ධිගේ මොකක් හරි ඇනිවසරියක් වෙන්න ඕන . නැත්නම් පොලේ ගියහම පරණ ඇස් දෙකක් මුණ ගැහුනද . ඕන එකක් අපි තේ කෝප්පේ කිඹුල්ලු හොයද්දි බුද්ධි නිකන්ම නිකන් සින්දුව දැම්මද කවුද දන්නේ . මේ දවස්වල බ්ලොග් ලියන්න වෙලාව හොයා ගන්නත් අමාරු එකේ

    ReplyDelete
  31. මිස්යූස් කලොත් බලපත්තරේ ආයෙමත් ගන්නවා.. ///එහෙනං මලාට සෙන්නට ගන්න වෙන්නෙ නෑ! බුහ්හහ්හා...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බලහන්.. උඹ මිස් යූස් කළොත් ඌ බලපත්තරේ ආයෙත් ගන්නවා, මට දෙන්නෙත් නෑ. එතකොට උඹටත් නෑ මටත් නෑ..

      ඒක හින්දා දැන්වත් හොඳ ළමයෙක් වෙන්ඩ බලහන්..

      Delete
    2. මේ ශමාජේ හරී කූරයි... මට හොඳ ළමයෙක් වෙන්ඩ දෙන්නෑ කවදාවත්......

      බයවෙන්ඩ එපා! ශෙණ්ණා කියන හංදා මං පරිස්සං වෙන්නං මිස්යූස් නොකරන්ඩ.... හැබැයි අවභාවිතා වෙයිද කියලා නං කියන්ඩ බෑ ඕං....:D

      Delete
  32. අදහස් ලබා දුන් සියල්ලන්ට ස්තුතියි.

    ඔබගේ වටිනා අදහස් රැසක් ලබා ගන්නයි මේ ලිපිය දැම්මෙ. කොහෙද බුරතීනෝ "න" යන්න මුලට දාලා කට්ටිය නොමග යැව්වා නෙව. හම්බෙද්දෙංකො බුරා, අපේ මාලු ලෑල්ලේ ශාන්ති මාමට කියලා මඩු අහවල් එකෙන් දෙකක් දෙව්වන්ඩ.....!

    අදහස් අතින් ගත්තොත් සියලු අදහස් මාර වටිනවා. ඔය හැම එකේම ගන්ඩ දෙයක් තියෙනවා.(ඇයි හිනාවෙන්නෙ ඇත්ත මේ කියන්නෙ) මං අදහස් කරපු එකට ෆෝඩ්ඩක් හරි ලං වෙලා තිබුනේ මුහුදු! මිනිහා කෝමත් මීටරේනෙ.....!

    සියලු දෙනාට ස්තුතියි.

    ආ.... බුර බුරා යන වදනේ රපිකොයිට් මටත් දුන්නු එක ගැන බූරාට මගේ හදපතුලෙන් බුර බුරා* නැගෙන ස්තුතිය ත් මේ එක්කලාම දෙනවා.

    ලබන සෙනසුරාදා කාටුන් එක ටිකක් විශේෂයි. අද කමෙන්ට් කරපු බ්ලොග් කාර කාරියන් දෙදෙනෙකු ගැනත් අලුත් ම විස්තර ඇතුලත් වෙනවා ඒ කාටුන් එකේ.

    ඊට අමතරව ලබන සදුදා ඔබ පුල පුලා බලාසිටි කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා උදෑසන 6.02කට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වෙනවා. ඒකටත් එන්න.

    ස්තුතියි. මීට යූරෝ දෙකේ වීරයා.

    ReplyDelete
  33. අනේ මම පරක්කු වෙලානේ ආවේ සින්දුව අහන්ට , මොකද අප්පේ කවදාවත් නැතිව මේවගේ සින්දුවක් මතක්වුනේ මොකාක්මහරි හේතුවක් ඇති ඉතින් ....

    ReplyDelete
  34. මමත් පහුවෙලා නොවැ ආවෙ සංගීත සංදර්ශනේ බලන්න..කමක් නෑ සෙනසුරාදාට ආයෙ එන්නම්..

    ReplyDelete
  35. මේ කෙහෙල් කොට්ටා ආවාට ගියාට දෙයක් දාන්නෙ නැහැ. මොනවා හරි Marketing මෙවුවා එකක් ඇති.
    මේ පිලිබඳව තර්කානුකූලව බැලුවොත් මට හිතෙන්නෙ මෙහෙමයි.

    1) මේක වෙන කෙල්ලෙක් සම්බන්ධ එකක් නම් වෙන්න බැහැ, මොකෝ ඊට පස්සෙ මැරියන්ගෙ බත් කාලා හමාරයි.

    2)මේක මැරියන් මුණ ගැසීම සම්බන්ධ එකක් වෙන්නත් බැහැ, මොකෝ ඒ සුන්දර මුණ ගැසීම දැනටමත් දාලා ඉවරයි.

    එහෙනම් මේ මොකටද සැරසෙන්නෙ... ඔන්න දැන් පටන් ගන්න යන්නෙ චූටි මහත්තයා ලොකු ලමයෙක් වුනාට පස්සෙ කථා ටික ලියන්න.
    හරියටම කීවොත් අර දැලි රැවුල වැවෙන, උගුරු දන්ඩ කැඩෙන, තව තව මෙවූවා වෙන්න පටන් ගන්න කාලෙ.
    මේකා .Marketing.මෙවුවා එක සවුත්තු වෙයි කියලා මේක පබ්ලිෂ් නොකර ඉඳීද දන්නෙත් නැහැ ඒ ජාතියෙ බඩ්ඩ.

    ReplyDelete
  36. නීතා, රූ,

    ඕගොල්ල පරක්කු උනාට, එයි කියලා ගෙස් කරලා සීට් දෙකක් තිබ්බා ඕං.... ස්තුතියි සෙනසුරාදා එන්ඩ.... විදෙස් සිත්තරාව බේරගන්ඩ බේරගන්ඩ...

    ReplyDelete
  37. තරූගේ විශ්ලේෂණය නිවැරදියි. හැබැයි නිගමනය වැරදියි.

    කෝම උනත් හෙට දෙකේ දෙකේ පොල්ලක් කාරිය ලෑස්ති කොරන් කාටුන් බලන්ඩ වරෙන්ස්....! අපිට හෙට කරන්න වැදගත් වැඩක් තියේ.... හෙහ්... හෙහ්.. හේ.....

    ReplyDelete
  38. හොයපල්ලකො 2X2 පොලු දැන්... යකඩ පොල්ලක් වුනත් අවුලක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. උඔ හෙට උදේ හය හයාමාර වෙද්දි වරෙන්ස්.... මං එද්දි ටිකක් පරක්කු වෙයි.:P

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...