2014/12/01

ගමරාළගේ පිට්ටු කෑම...! | සිතුවම් බර ගාණකින් සමන්විත ඔන්ලයින් විරිඳුව...

ගමරාළ කෙනෙකුගේ පිට්ටු කෑමක් ගැන කියවෙන මේ විරිඳුව කතන්දර සීයා විසින් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා ට ඒ කාලේ කියා දුන් එකකි. සිතුවම් බර ගාණකින් සමන්විත මෙය රසවිඳ, ලබා ගත හැකි පාඩමක් වෙතොත් එය ලබා ගන්නා මෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ඔබට ආරාධනය කරයි. මෙන්න එහෙනම් සයිබර් යාය ඔබවෙත ගෙන එන “ගමරාළ ගේ පිට්ටු...

2014/07/12

අද කාටුන් 24 - කතන්දරකාරයාගේ බ්ලොග් කට්ටෙහි අවසානය | End of an ERA !

කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්. මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්,...

2014/03/10

මම යුධ වීරයෙකුට පන්දු දෙක තුනක් යැව්වෙමි...:D | සයිබර් යාය

මිනිස්සු තමන්ගේ හිතගත්තු අයට සලකන්නේ විවිධ ක්‍රම වලට. ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද?  මේ කතන්දරේ යුධ වීරයෙකුට අපි සළකපු හැටි ගැනයි. ඒ අපි කුරුලු හමුදාවේ හිටපු කාලේ. කුරුලු හමුදාවෙදී අපි දැක්ක එක වැදගත් දෙයක් තමයි, මිනිස්සු රට වෙනුවෙන් කරපු කැපවීම. සමහරු රට වෙනුවෙන් මුලු දවසම වැඩ කලා. සමහරු දවසෙන් බාගයයි. සමහරු නියමිත නිල කාලයේ පමණයි. ඒක ඉතින් තමන් කැමති හැටියට. අපි කුරුලු...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...