2016/07/11

කඳුකර ගමන ! - සයිබර් යාය චිත්‍ර කතාව 03 මෙන්න ආවා...!

වැඩි කතා නැතුව මෙන්න අද තුන්වෙනි චිත්‍ර කතන්දර ය.  කඳුකර ගමන තුන් වෙනි කතාව ඉවරයි. මේ කතා මාලාව අලුතින් පටන් ගත්තු නිසා මේ තියෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක්. සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු...

2016/06/20

අපූරු පොරොන්දුව ! ‍| පුංචි චිත්‍ර කතන්දර 02 ක මෙන්න ආවා...!

අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දර මාලාවේ දෙවෙනි කතාව. මේ කතා මාලාව අලුතින් පටන් ගත්තු නිසා මේ තියෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක්. සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු දරුවෙක් කියලා ඔයගොල්ල දන්නවා. හැබැයි...

2016/05/26

අපූරු බැලුම් බෝලය! | වැඩිහිටියන්ටත් සුදුසු යි!

අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දරයක්. පුංචි චිත්‍ර කතන්දරයක් කිව්වට මේක වැඩිහිටි අය බැලුවත් ඒකේ කිසි වරදක් නෑ කියලයි මේ ගැන කලින් අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කලේ. සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන්...

2016/05/05

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ | පිරිමි සංහතිය වෙනුවෙන් සිතුවම් සහිත හෙළිදරව්ව....!

මේක කෙටි කතාවක්! “බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ ඔය ගොල්ලන්ටත් ඔයාලාගේ හාමිනේ හරි, පෙම්වතිය හරි ඔය විදිහට ආමන්ත්‍රණය කරලා තියෙනව ද? අපේ හාමිනේ නම් එහෙම කියන්නේ මම තුවා එල්ලන කෑල්ලේ කලිසම් එල්ලපුවාම, සපත්තු දෙක තියෙන තැන ම මේස් දෙකත් දැම්මා ම වගේ තැනට නුසුදුසු දෙයක් කලාම. කලාම කිව්වට අපි...

2016/04/27

අද කාටුන් 25 | බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද?

2016 බ්ලොග් වසන්තය නිසා හුඟක් දෙනා නැවත බ්ලොග් ලියන්න අරගෙන. මේ හේතුව නිසා කාලයක් හොඳටෝම ජනප්‍රිය වෙලා හිටපු විදෙස් සිත්තරාත් ආයෙමත් පින්සල අතට ගත්තා. ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තයෙන් ඔකද වෙලා පොර ඇන්ද සිතුවම. කාලයක් තිස්සේ පින්සලක් අල්ලන්න බැරිවුනු නිසා ඉරි නම් පොඩ්ඩක් ඇදේ ගිහිල්ලා. හැබැයි මේ...

2016/04/25

මනා!

In a war, there is no prize for runner-up! Be Brave! I wish you happy birthday! - Mana. මේ මනා මට එවූ උපන් දින පණිවිඩ වලින් එක් පණිවිඩය කි. මා නියෝජනය කළ ක්‍රීඩා සංචිතයේ මිතුරෙක් වූ මනා ගේ ඇත්ත නම මනෝජ් ය. මේ ආකාරයට මනාගේ මිතුරු මිතුරියන්ට, නෑදෑ හිතවතුන්ට සිය උපන් දිනය දා මනාගෙන් ලැබෙන සුභ පැතුම් පණිවිඩයෙන් නම් කිසි දා ගැලවීමක් නොලැබේ. මිනිහා තම යාලු මිත්‍රයන්ගේ, නෑදැයන්ගේ උපන් දින වලට සුභ පතන්නේ...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...