
හැමදාම හමුදාවෙ කතා කියපු නිසා මට හිතුනා පොඩිකාලේ වෙචිච අපූරු සිද්ධියක් කිවිවොත් හොදයි කියලා!බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරමි ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා!ඒ කාලේ අපි ඉතාම සරළ ජීවිතයක්...