2011/09/26

මෙයා එදා සිත්තර ඇන්දෙ මෙහෙමලු අයියෝ....| සයිබර් සිත්තරන් - 01

අපේ අයියා වැඩක් කරන්න ගියාම අනාගන්න තියෙන ගතිය වැඩිය. යුරෝ දෙකේ කතාවෙන් ඕගොල්ලන්ටත් ඒක තේරෙන්න ඇතැයි මම සිතමි. හැබැයි වැඩේ කියන්නෙ එදා තියපු සිත්තර තරගෙ ඉවර උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙන වෙච්ච එකයි. ඒ සිත්තර තරග ලියමන කියවන කියවන වාරයක්...

2011/09/22

යූරෝ දෙකේ වීරයා !

ගිය සතියෙම කිසිම ලියමනක් දාන්න බැරිව ගියා. ඒකට හේතුව තමා මේ ලියමනේ තියෙන්නෙ. ඒකට හේතුව විතරක් නෙමේ. වැඩක් කරන්න ගියාම එන බාධක, ඒවා පයිසෙකවටත් මායිම් කොරන්නැතුව උත්සහය, උනන්දුව, කැපවීම එක්ක වැඩේ කරලා අන්තිමේ තමන්ගෙ අරමුණට යන වීරයෙක් ගැනත් මේ කතාවේ කියවෙනවා. කැමතිනම් ඕගොල්ලත් කියෝලා බලන්ඩ. මේ පුංචි කතාව කියෝපුවාම වීරයෙක් ගොඩනැගෙන්නෙ හරි පුදුම විදිහට නේද කියලා ඕගොල්ලන්ටත් හිතෙන්න පුලුවන්? ඔන්න...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...