සිංහල බ්ලොග් කරුවන්ගේ දෑතින් නිමවුනු චිත්තාකර්ෂණීය සිත්තර රැගත් අති උත්කර්ෂවත් චිත්‍ර ප්‍රදර්ශණය සමගින් හෙට උදයේ 6 ට හමුවෙමු.
...............................
- විදෙස් සිත්තරා.
සිංහල බ්ලොග් කරුවන්ගේ දෑතින් නිමවුනු චිත්තාකර්ෂණීය සිත්තර රැගත් අති උත්කර්ෂවත් චිත්‍ර ප්‍රදර්ශණය සමගින් හෙට උදයේ 6 ට හමුවෙමු.
>> ටැබූ සම්මාන
02. හොඳම යොවුන් බ්ලොග්කරණය: පළමු ස්ථානය
03. ප්‍රියතම බ්ලොග් අඩවිය: තෙවන ස්ථානය
“2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි – ටැබූගේ තේරීම”
“මතුපිටින් පෙනෙන අතිශය සරල බව යට සැඟවුණු ගැඹුර, නිර්ව්‍යාජත්වය හා නවමු බව, විදග්ධයන්ට හසු නොවන, එහෙත් අපේ මනසෙහි ගැඹුරුම තැන් ස්පර්ශ කරන යම් අපූර්වත්වයක් සමග අකුරින් පමණක් නොව සිතුවමින්ද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා චිත්රණය කරන්නේ ඔබේද මගේද කතාවය.”
-Taboo (ටැබූ සබ්ජෙක්ට්ස් -2010-11-05)
මොකද්ද මල්ලි මේ?
ReplyDeleteඒක තමයි මේ...!
Deleteලොකු දෙයක් කරන්ට වගේ තැත.. ජයෙන් ජය.. !
ReplyDeleteසිතුවේ මෙසේය, මෙතක් නං කම් නැත, මෙතක් නං මක් කරන්නද වගෙ වැඩක් තමා දැන් වෙලාතියෙන්නෙ... සෑම්
Deleteසික් විතරක්, එතනත් වංචාව.. ඉරිදා කිවුවනං ඉරිදා දාන්න එපැයි.. කවදා වෙලාවට කලාවට වැඩක් කරන්න ඉගෙනගනීද මන්දා..!?
ReplyDeleteබුරතිනෝ අයියට දිනේ මාරු වෙලාද මන්දා? හොඳ වෙලාවට දිනේ මාරු වුනේ..:P:P
Deleteඅදනේ ප්‍රදර්ශනේ තියනව කීවේ. අපි ගොඩාක් දුර ඇවිල්ලත් ආපහු හැරිලා ගියා.:(
ReplyDeleteදුක් වෙන්න එපා. අද හැරිලා යන හැමෝටම හෙට ට්‍රාන්ස්පෝට් නොමිලේ!
Deleteරුපියල් පා කේවා....
ReplyDeleteදැම්ම ගන්ට එපා.... හෙට වෙද්දි ඉවර වෙයි..:D
Deleteපතිවතට ගිය කල.. ;)
ReplyDeleteඅර සොෆ්ට්වෙයා එක වැඩනේද මලේ...:P
Deleteමදෑ ආව කාටූන් බලන්න . ඔන්න එහෙනම් අපි ගියා .
ReplyDeleteසුභ දවසක් !
සුබ දවසක් ගිම්!
Deleteහෙට එන්ඩ...දුන්වෙන්ඩ එපා අද ඇවිල්ලා හැරුනු අයට හෙට ට්‍රාන්ස්පෝට් ෆ්‍රී.....
මෝකක්?? අඩේ අප්පේ ආරංචියක්වත් ආවේ නෑනේ..
ReplyDeleteඒකනේ.... හැම දේම වෙන්නෙ හොඳටලුනෙ... මේ වැඩෙන් අලුත් එක්කෙනෙක් හරි මේ වැඩේ දැනගත්තා... ඒ මදැයි
Deleteකවුද බං බැනර් එල්ලල ඉවර වෙලා අකුරු ලියන්නේ...
ReplyDelete“බුද්ධියා මිසක්ක වෙන කවුද ඉතිං“
තොරණක් උණත් ඇඳල ඉවරවෙලයි බොල කෙලින් කොරන්නේ..
“අද බෑ හෙට“ - බාලගිරි දෝශය නොවෙද බොලං
බාලගිරි දෝසෙද ?
ReplyDeleteවියදම් වෙච්ච බස් ගාස්තු දෙන්නේ ඔයාද.......
ReplyDeleteගයාන් තාරක,
Deleteබිය නොවන්න මිතුර. නුඹගේ සිතුවම දැනටම සුදු පැහැ බිත්තියේ දිදුලමින් තිබේ. හෙට බොහෝ ජනයා එය රස විඳිනු ඇතැ.
...........
ලොකු ජෝන්,
හෙටින් දෝස නිවාරණයි
..........
පිසාචයා,
සෑහෙන බරපතල් ප්‍රස්ණයක්...මේ බස් ගාස්තුත් ඉහල ගිහිං තියෙන වෙලේ... අනේ මලේ බොලාගෙ කැම්පස් එක ගාවින් හෙට මෙහෙට බස් එකක් එනවා, එකේ එල්ලීහන්, තනිකර නොමිලේ ඈ..... රු. 7/- තේ එකක් කාරිය බිලා ඉන්ඩකෝ....
දිටිමි අදුනා ගතිමි.. ස්තූතියි..
Deleteමදෑ කාටූන් බලන්න ආවා... :-(
ReplyDeleteහෙට නං ඕනෙමයි.. :-)
අනිවා ඩෙෆා....!
Deleteමම හිතුවා ඕක 14 ඉරිදා අවසන් දවස කියනකොට..14 ඉරිදායැ..හික්ස්
ReplyDeleteකොහොම වුනත් මගෙ සිත්තරේ නං එල්ලලා තියනවා කියලා පේනවා..
ලකී ගෙ සිත්තරේ තමා දොර කෙලින්ම තියෙන්නෙ...ආය ලොවෙත් නෑ... ලකී ලකී ද කියලා බලමුකෝ....:P
Deleteආ..එලකිරි.....
Deleteනෙළුම් විල හන්දා ඉස්කොලෙ යනකාලෙන් පස්සෙ ආයෙ කවි ලියන්න ගත්ත මම බුද්ධිගෙ සයිබර් යාය හන්දා ආයෙ සිත්තරත් අදින්න ගත්තා...දොර කෙලින්ම එල්ලල තියනකොට මාර සතුටුයි ඈ.......
ඒ වුනාට ඉහලින් බලපැම් ඇවිල්ලා, කොම්පියුටර් ජිල්මාට් වලට අහුවෙලා හෙට වෙනකොට බිත්තියෙනුත් ගැලවිලා කුණුබක්කියට වැටෙයිද දන්නෙ නෑ..:D:D
ආ ....දෙබස් සහ සිත්තරේ මගෙ වුනාට කතාව සහ තිර රචනය වෙන කෙනෙක්ගෙ:D
මදැයි දතකට මැදගන ආවා ප්‍රදර්ෂනයක් බලන්ඩ..හෙටත් ඔය කෙලියම වෙයිද දන්නැ... බාලගිරිවත්ද ?
ReplyDeleteමේ ශ්‍රේෂ්ට කලාකරුවන්ව ඔහොම රස්තියාදු කරන එක හොඳද මන් අහන්නෙ ?
ඒක නං ඇත්ත. සියලු දෙනාට හෙට සිත්තර ප්‍රදර්ශණය බැලීමට ට්‍රාන්ස්පෝට් නොමිලේ.
Deleteඅයියෝ මට චිත්තරයක් එවන්න බැරි වුනානෙ..
ReplyDeleteකොහොම වුනත් යුරෝ දෙකේ වීරයාගෙන් මම එක පාඩමක් ඉගෙන ගත්තා..ඒ මට කොච්චර වෑයං කලත් චිත්තර අඳින්න බැරිබව..
ඒ වුනාට ප්‍රදර්ශනේ බලන්න නම් අනිවා එනවා..
ඔය චිත්‍ර ප්‍රද්ර්ශනේ සංවිධානය කරපු අය ගැනත් ප්‍රදර්ශනේදි කියන්න හොඳේ..(සිත්තරා වැටෙයි කියලා අර පල්ලෙහා රෙද්දක් අල්ලං ඉන්න අය ගැන..)
කරන්න බැරි දේවල් තිබුනට අකුරු ලියන්න පුලුවන් ඕන කෙනෙකුට සිත්තර අඳින්න පුලුවන්!!!! ඒ හින්දා මේ අවස්ථාවෙන් උනත් ප්‍රයෝජනයක් ගන්න රූට පුලුවන්... කුකුල් කේන්තිකාරයත් ඔයා වගේ හිතුවනං මොනා වෙයිද නේද?:P
Deleteවැටෙයි කියලා අල්ලගෙන ඉන්න කට්ටිය ගැනත් කියන්නම්. වැදගත්ම දේ මේ දක්වා ඒක පෙනුනෙ රූට විතරයි. ඔයා දැක්කද වමේ ඉන්න කොලුවගේ ඇඳුමේ පිටේ ගහලා තියෙන්නෙ මොකක්ද කියලා!:D
ඔව් ඔව් මාත් දැක්කා ඒක... කොච්චර හොඳට පිළිපදිනවද කියලා පේනවා අර අට්ටාලේ කෙරෝලෙම තනිකකුලෙන් හිටගන කරන සෙල්ලම දැක්කම....
Deletesafety first!!!! ගෝනිය තියාගෙන තුන්දෙනෙක් යට සිටියි.
Deleteඔහොම චිත්තර අඳිද්දි අර මයිකල් ආන්ජිලෝට වගේ තින්ත ටින් එකෙන් චිත්‍රෙට දමල ගහන්න හිතෙනවනෙ. කවුද හැබෑට බැනර් අඳින මේ ලේසි ක්‍රමේ කියල දුන්නෙ . මහදැන මුත්තද ? නැත්තන් අහවල් ඇමතිද ?
ReplyDeleteහෙහ් හෙ..... ඕක තමා ලේසි ක්‍රමේ.... නැත්තං මයිකල් ආංජලෝටත් තිබුනනේ බිත්තිය බිම තියලා ඇඳලා, පස්සෙ කෙලින් කරන්ඩ.....
Deleteශිහ්.. දැං වරෙල්ලකො හෙටත්..
ReplyDeleteහරී දැක්කද තාමත් එල්ලා නැතුව දකුණු පැත්තෙ ඉන්න කොලුවට පිටිපස්සෙන් තියෙන සිත්තර ගොඩේ උඩින්ම තියෙන සිත්තරේ කාගෙද කියලා.......
Deleteකෝ මට පේන්නෙ නෑනෙ..
Deleteමොනිටරේ brightness වැඩි කරලත් බැලුවා..
ඒක පේන්නෙ නෝටිස් එක අලෝලා තියෙන සෙලෝටේප් කෑල්ල අස්සෙනුයි :D
ReplyDeleteඔන්න බලපන් හරී, අපි නිදිමරාගන ඇඳපු සිත්තර වලට සලකන විධිහ. බිම දාලා පෑගෙන්ඩ..
Deleteආ.. දැන් දැක්කා...
Deleteපෑගෙන්ඩ නෙමේ අනේ.... එල්ලන්ඩ නූල් සැට් කරලා පිළිවෙලට තියලා තියෙන්නෙ මේ වැඩේ ඉවර වෙලා පටන්ගන්න...
Deleteඅපිත් කිට මරලා එන්නංකෝ බලන්ඩ
ReplyDeleteඋඔලට කියන කට හොඳයි...අයියොශල්ලි
Deleteඉතාලියේ ඉදන් උදේම දුවගෙන ආවේ ප්‍රදර්ශණේ බලන්න.. දැන් ආයෙම හෙට එන්න එපැයි...
ReplyDeleteමොකක් ඉතාලියේ ඉදලා දුවගෙන ආවා. ඒ කියන්නෙ මම ඉන්නෙ කොහෙද?
Deleteකෝ යකෝ ප්‍රදර්සනේ . .. .
ReplyDeleteහෙට දුකා අයියේ හෙට...
Deleteකවදාවත් නොඑන “හෙට“
දුකා අයියා, තරහා අවසර! හෙට පෙන්නනවා ආයිබෝං...
Deleteසික්. තව දවසක් බලාහිටපංකො ඉතිං. උඹ නම් මහාආආආ...(සුදුසු වචන යොදා හිස් තෑන් පුරවාගනිං)
ReplyDeletehenryblogwalker the Dude
හික් හී....උඔ ඊයේ හවස හවපු ගුග්ලියට මම හරවා පහරක් ගැහැව්වා කියලා උඔට දැන් තේරුනාද? හික් හික්
Deleteපතිවත කෙලෙසුවද මන්ද මූ.. කල් දාන එකමනෙ වැඩේ.
ReplyDeleteසතුට විලයි සැපත මලයි
Deleteනෙලුවොත් මල පනියි පනියි
හෙට එන්ඩ ආයිබෝං
මෙහෙම බලා ඉන්නවට වැඩ හොදයි පතිවත කෙලෙස ගන්න එක... මදැයි බලාගෙන හිටිය ...
ReplyDeleteමිනිස්සුන්ට ලණු දෙනව කියල මෙහෙමත් ලණු දෙන්න හොඳද මම අහන්නෙ?
ReplyDeleteහෙට උදේ ඔපිස් එකේදි තමයි බලන්ඩ වෙන්නෙ... ජයවේවා....!
ReplyDeleteඑළ එළ. හෙට තියමු!
ReplyDeleteෂික් මට වෙලාවක් නැති වුණානෙ අඳින්න. ඒකත් බුද්ධියගෙ වෙලාව. මම ඇන්ද නම් ඉතින් කට්ටිය මේ පැත්ත ආයෙ බලන එකක් නෑ.
ReplyDeleteහෙට එමි.
සික් උදේ පාන්දරින්මත් ආවා ආයේ රෑ වෙලා ආවා ,මේ රෑ වෙලා ආවේ 12 පහු වෙද්දිම චිත්තර ප්‍රදර්සනේ පටාන් අරගෙන කියලා,,තව පැය 6ක් තියනවා නේ
ReplyDelete