2012/04/16

අද කාටුන් - 12 - ‘පතිවත‘ චිත්‍ර ප්‍රදර්ශණයට...

සිංහල බ්ලොග් කරුවන්ගේ දෑතින් නිමවුනු චිත්තාකර්ෂණීය සිත්තර රැගත් අති උත්කර්ෂවත් චිත්‍ර ප්‍රදර්ශණය සමගින් හෙට උදයේ 6 ට හමුවෙමු.

...............................
- විදෙස් සිත්තරා.

58 ක් කියන්නේ !:

  1. මොකද්ද මල්ලි මේ?

    ReplyDelete
  2. ලොකු දෙයක් කරන්ට වගේ තැත.. ජයෙන් ජය.. !

    ReplyDelete
    Replies
    1. සිතුවේ මෙසේය, මෙතක් නං කම් නැත, මෙතක් නං මක් කරන්නද වගෙ වැඩක් තමා දැන් වෙලාතියෙන්නෙ... සෑම්

      Delete
  3. සික් විතරක්, එතනත් වංචාව.. ඉරිදා කිවුවනං ඉරිදා දාන්න එපැයි.. කවදා වෙලාවට කලාවට වැඩක් කරන්න ඉගෙනගනීද මන්දා..!?

    ReplyDelete
    Replies
    1. බුරතිනෝ අයියට දිනේ මාරු වෙලාද මන්දා? හොඳ වෙලාවට දිනේ මාරු වුනේ..:P:P

      Delete
  4. අදනේ ප්‍රදර්ශනේ තියනව කීවේ. අපි ගොඩාක් දුර ඇවිල්ලත් ආපහු හැරිලා ගියා.:(

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා. අද හැරිලා යන හැමෝටම හෙට ට්‍රාන්ස්පෝට් නොමිලේ!

      Delete
  5. Replies
    1. දැම්ම ගන්ට එපා.... හෙට වෙද්දි ඉවර වෙයි..:D

      Delete
  6. පතිවතට ගිය කල.. ;)

    ReplyDelete
    Replies
    1. අර සොෆ්ට්වෙයා එක වැඩනේද මලේ...:P

      Delete
  7. මදෑ ආව කාටූන් බලන්න . ඔන්න එහෙනම් අපි ගියා .
    …සුභ දවසක් !

    ReplyDelete
    Replies
    1. සුබ දවසක් ගිම්!

      හෙට එන්ඩ...දුන්වෙන්ඩ එපා අද ඇවිල්ලා හැරුනු අයට හෙට ට්‍රාන්ස්පෝට් ෆ්‍රී.....

      Delete
  8. මෝකක්?? අඩේ අප්පේ ආරංචියක්වත් ආවේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... හැම දේම වෙන්නෙ හොඳටලුනෙ... මේ වැඩෙන් අලුත් එක්කෙනෙක් හරි මේ වැඩේ දැනගත්තා... ඒ මදැයි

      Delete
  9. කවුද බං බැනර් එල්ලල ඉවර වෙලා අකුරු ලියන්නේ...
    “බුද්ධියා මිසක්ක වෙන කවුද ඉතිං“

    තොරණක් උණත් ඇඳල ඉවරවෙලයි බොල කෙලින් කොරන්නේ..

    “අද බෑ හෙට“ - බාලගිරි දෝශය නොවෙද බොලං

    ReplyDelete
  10. බාලගිරි දෝසෙද ?

    ReplyDelete
  11. වියදම් වෙච්ච බස් ගාස්තු දෙන්නේ ඔයාද.......

    ReplyDelete
    Replies
    1. ගයාන් තාරක,
      බිය නොවන්න මිතුර. නුඹගේ සිතුවම දැනටම සුදු පැහැ බිත්තියේ දිදුලමින් තිබේ. හෙට බොහෝ ජනයා එය රස විඳිනු ඇතැ.
      ...........

      ලොකු ‍ජෝන්,
      හෙටින් දෝස නිවාරණයි
      ..........

      පිසාචයා,
      සෑහෙන බරපතල් ප්‍රස්ණයක්...මේ බස් ගාස්තුත් ඉහල ගිහිං තියෙන වෙලේ... අනේ මලේ බොලාගෙ කැම්පස් එක ගාවින් හෙට මෙහෙට බස් එකක් එනවා, එකේ එල්ලීහන්, තනිකර නොමිලේ ඈ..... රු. 7/- තේ එකක් කාරිය බිලා ඉන්ඩකෝ....

      Delete
    2. දිටිමි අදුනා ගතිමි.. ස්තූතියි..

      Delete
  12. මදෑ කාටූන් බලන්න ආවා... :-(

    හෙට නං ඕනෙමයි.. :-)

    ReplyDelete
  13. මම හිතුවා ඕක 14 ඉරිදා අවසන් දවස කියනකොට..14 ඉරිදායැ..හික්ස්

    කොහොම වුනත් මගෙ සිත්තරේ නං එල්ලලා තියනවා කියලා පේනවා..

    ReplyDelete
    Replies
    1. ලකී ගෙ සිත්තරේ තමා දොර කෙලින්ම තියෙන්නෙ...ආය ලොවෙත් නෑ... ලකී ලකී ද කියලා බලමුකෝ....:P

      Delete
    2. ආ..එලකිරි.....
      නෙළුම් විල හන්දා ඉස්කොලෙ යනකාලෙන් පස්සෙ ආයෙ කවි ලියන්න ගත්ත මම බුද්ධිගෙ සයිබර් යාය හන්දා ආයෙ සිත්තරත් අදින්න ගත්තා...දොර කෙලින්ම එල්ලල තියනකොට මාර සතුටුයි ඈ.......
      ඒ වුනාට ඉහලින් බලපැම් ඇවිල්ලා, කොම්පියුටර් ජිල්මාට් වලට අහුවෙලා හෙට වෙනකොට බිත්තියෙනුත් ගැලවිලා කුණුබක්කියට වැටෙයිද දන්නෙ නෑ..:D:D

      ආ ....දෙබස් සහ සිත්තරේ මගෙ වුනාට කතාව සහ තිර රචනය වෙන කෙනෙක්ගෙ:D

      Delete
  14. මදැයි දතකට මැදගන ආවා ප්‍රදර්ෂනයක් බලන්ඩ..හෙටත් ඔය කෙලියම වෙයිද දන්නැ... බාලගිරිවත්ද ?

    මේ ශ්‍රේෂ්ට කලාකරුවන්ව ඔහොම රස්තියාදු කරන එක හොඳද මන් අහන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. සියලු දෙනාට හෙට සිත්තර ප්‍රදර්ශණය බැලීමට ට්‍රාන්ස්පෝට් නොමිලේ.

      Delete
  15. අයියෝ මට චිත්තරයක් එවන්න බැරි වුනානෙ..
    කොහොම වුනත් යුරෝ දෙකේ වීරයාගෙන් මම එක පාඩමක් ඉගෙන ගත්තා..ඒ මට කොච්චර වෑයං කලත් චිත්තර අඳින්න බැරිබව..
    ඒ වුනාට ප්‍රදර්ශනේ බලන්න නම් අනිවා එනවා..

    ඔය චිත්‍ර ප්‍රද්ර්ශනේ සංවිධානය කරපු අය ගැනත් ප්‍රදර්ශනේදි කියන්න හොඳේ..(සිත්තරා වැටෙයි කියලා අර පල්ලෙහා රෙද්දක් අල්ලං ඉන්න අය ගැන..)

    ReplyDelete
    Replies
    1. කරන්න බැරි දේවල් තිබුනට අකුරු ලියන්න පුලුවන් ඕන කෙනෙකුට සිත්තර අඳින්න පුලුවන්!!!! ඒ හින්දා මේ අවස්ථාවෙන් උනත් ප්‍රයෝජනයක් ගන්න රූට පුලුවන්... කුකුල් කේන්තිකාරයත් ඔයා වගේ හිතුවනං මොනා වෙයිද නේද?:P

      වැටෙයි කියලා අල්ලගෙන ඉන්න කට්ටිය ගැනත් කියන්නම්. වැදගත්ම දේ මේ දක්වා ඒක පෙනුනෙ රූට විතරයි. ඔයා දැක්කද වමේ ඉන්න කොලුවගේ ඇඳුමේ පිටේ ගහලා තියෙන්නෙ මොකක්ද කියලා!:D

      Delete
    2. ඔව් ඔව් මාත් දැක්කා ඒක... කොච්චර හොඳට පිළිපදිනවද කියලා පේනවා අර අට්ටාලේ කෙරෝලෙම තනිකකුලෙන් හිටගන කරන සෙල්ලම දැක්කම....

      Delete
    3. safety first!!!! ගෝනිය තියාගෙන තුන්දෙනෙක් යට සිටියි.

      Delete
  16. ඔහොම චිත්තර අඳිද්දි අර මයිකල් ආන්ජිලෝට වගේ තින්ත ටින් එකෙන් චිත්‍රෙට දමල ගහන්න හිතෙනවනෙ. කවුද හැබෑට බැනර් අඳින මේ ලේසි ක්‍රමේ කියල දුන්නෙ . මහදැන මුත්තද ? නැත්තන් අහවල් ඇමතිද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ..... ඕක තමා ලේසි ක්‍රමේ.... නැත්තං මයිකල් ආංජලෝටත් තිබුනනේ බිත්තිය බිම තියලා ඇඳලා, පස්සෙ කෙලින් කරන්ඩ.....

      Delete
  17. ශිහ්.. දැං වරෙල්ලකො හෙටත්..

    ReplyDelete
    Replies
    1. හරී දැක්කද තාමත් එල්ලා නැතුව දකුණු පැත්තෙ ඉන්න කොලුවට පිටිපස්සෙන් තියෙන සිත්තර ගොඩේ උඩින්ම තියෙන සිත්තරේ කාගෙද කියලා.......

      Delete
    2. කෝ මට පේන්නෙ නෑනෙ..

      මොනිටරේ brightness වැඩි කරලත් බැලුවා..

      Delete
  18. ඒක පේන්නෙ නෝටිස් එක අලෝලා තියෙන සෙලෝටේප් කෑල්ල අස්සෙනුයි :D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් හරී, අපි නිදිමරාගන ඇඳපු සිත්තර වලට සලකන විධිහ. බිම දාලා පෑගෙන්ඩ..

      Delete
    2. ආ.. දැන් දැක්කා...

      Delete
    3. පෑගෙන්ඩ නෙමේ අනේ.... එල්ලන්ඩ නූල් සැට් කරලා පිළිවෙලට තියලා තියෙන්නෙ මේ වැඩේ ඉවර වෙලා පටන්ගන්න...

      Delete
  19. අපිත් කිට මරලා එන්නංකෝ බලන්ඩ

    ReplyDelete
    Replies
    1. උඔලට කියන කට හොඳයි...අයියොශල්ලි

      Delete
  20. ඉතාලියේ ඉදන් උදේම දුවගෙන ආවේ ප්‍රදර්ශණේ බලන්න.. දැන් ආයෙම හෙට එන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. මොකක් ඉතාලියේ ඉදලා දුවගෙන ආවා. ඒ කියන්නෙ මම ඉන්නෙ කොහෙද?

      Delete
  21. කෝ යකෝ ප්‍රදර්සනේ . .. .

    ReplyDelete
    Replies
    1. හෙට දුකා අයියේ හෙට...
      කවදාවත් නොඑන “හෙට“

      Delete
    2. දුකා අයියා, තරහා අවසර! හෙට පෙන්නනවා ආයිබෝං...

      Delete
  22. සික්. තව දවසක් බලාහිටපංකො ඉතිං. උඹ නම් මහාආආආ...(සුදුසු වචන යොදා හිස් තෑන් පුරවාගනිං)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික් හී....උඔ ඊයේ හවස හවපු ගුග්ලියට මම හරවා පහරක් ගැහැව්වා කියලා උඔට දැන් තේරුනාද? හික් හික්

      Delete
  23. පතිවත කෙලෙසුවද මන්ද මූ.. කල් දාන එකමනෙ වැඩේ.

    ReplyDelete
    Replies
    1. සතුට විලයි සැපත මලයි
      නෙලුවොත් මල පනියි පනියි

      හෙට එන්ඩ ආයිබෝං

      Delete
  24. මෙහෙම බලා ඉන්නවට වැඩ හොදයි පතිවත කෙලෙස ගන්න එක... මදැයි බලාගෙන හිටිය ...

    ReplyDelete
  25. මිනිස්සුන්ට ලණු දෙනව කියල මෙහෙමත් ලණු දෙන්න හොඳද මම අහන්නෙ?

    ReplyDelete
  26. හෙට උදේ ඔපිස් එකේදි තමයි බලන්ඩ වෙන්නෙ... ජයවේවා....!

    ReplyDelete
  27. එළ එළ. හෙට තියමු!

    ReplyDelete
  28. ෂික් මට වෙලාවක් නැති වුණානෙ අඳින්න. ඒකත් බුද්ධියගෙ වෙලාව. මම ඇන්ද නම් ඉතින් කට්ටිය මේ පැත්ත ආයෙ බලන එකක් නෑ.
    හෙට එමි.

    ReplyDelete
  29. සික් උදේ පාන්දරින්මත් ආවා ආයේ රෑ වෙලා ආවා ,මේ රෑ වෙලා ආවේ 12 පහු වෙද්දිම චිත්තර ප්‍රදර්සනේ පටාන් අරගෙන කියලා,,තව පැය 6ක් තියනවා නේ

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...