2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.ඒකට හේතු ගොඩයි.මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා....

2010/04/21

මම ආමි. |සයිබර් යාය

සයිබර් යායට මම අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ මීට සෑහෙන කාලෙකට ඉස්සර. ඒ කියන්නෙ 2010 අප්‍රියෙල් 07 වැනිදා! තව දවස් 344 ගියා නං පෝස්ට් එකක් නොලියා හරියට අවුරුද්දක් ගත වෙනවා.මට මගේ ඊලට කතන්දරේ දාන්න පරක්කු උනේ අවුරුද්දකට සැරයක් එන ''සූර්ය මංගල්‍යය'' සමරන්න ලෑස්ති වෙන්න ගිය නිසයි.මම ඈතුලු පිරිස මෙවර අලුත්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...