අද මට නං විසේස දවසක්. ජීවිතේ පළමු වතාවට පිට පිට දෙවෙනි දවසෙත් පෝස්ට් එකක් දාන පළමු අවස්ථාව.ඊයේ අම්බානක බැණුම් අහන්න උනේ කතන්දරයක් නැති හින්දනේ, මෙන්න අදනං ගෙඩිපිටින්ම කතාවක්.මම ඊයේ දාපු පෝස්ට් එකේ කතාවක් නැතත් ඒකේ වැදගත් කතන්දරයක් තිබ්බා සරීර සවුක්ය ගැන.අද කතාව දිගහැරෙන්නෙ අපි කුරුලු හමුදාවේ දී මූණ දුන්නු අතිභයානක සිදුවීමක් ගැන.ඒකාලේ අපි කව්රුත් බලං ඉන්නෙ කොයි වෙලාවෙද නිවාඩුවක් හම්බ වෙන්නෙ කියලා!සයිබර්...