
අපිට මේ විරෝදාර තරුණයන් දෙන්නා ගැන දැන ගන්න ලැබුනෙ මේ සතිය මුලදීම වගේ. ගමකට පිටින් ආපු කව්රුත් ගමේ කොල්ලන්ට හයිරං පෙන්නනවා කියලා අපි අහලා නෑ. එහෙම පෙන්නුවොත් ගමේ තරුණයොත් නිකං ඉඳීවියැ. අපේ සඳරුලත් එදා කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්. ඕගොල්ලත් ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච ඒ කතාව කියෙව්වද? මේ තියෙන්නෙ ඊට...