ඊයේ පොඩි කුමාරිහාමි ලිපියක් දැම්මා, "නැත ලොවේ අන් රසඳුනා" කියලා. ඒකෙන් කියවුනේ විජයගෙන් අප පැවතගෙන එනවයි කියලා. කෙලින්ම නොකිව්වත් "සුප්පාදේවී කියන්නෙ අපේ වංශයේ මීමීත්තනිය"යි කියලා කිව්වම ඒ බව නිකම්ම කියවෙනවනේ.
දැන් මම යන්නෙ මේ කතාවේ තියෙන භයානකකම සහ බුද්ධිමත් පාඨකයන් වන ඔබට සිංහලයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා පැහැදිලි කරලා දෙන්නයි.
මේ කාලයේ වඩාත්ම නරක දේ අනුවණයින්ගේ කෑ මොර දීම් වලට වඩා...