
අද මට කතා කරන්න තියෙන්නෙ පුංචි කරුණු තුනයි. මේ කරුනු තුන කියවලා ඕගොල්ලත් තීරණේකට එන්න මේ විප්ලවයේ කොටස් කාරයෙක් වෙනවද නැද්ද කියලා. මේ තියෙන්නෙ ඒවා, ආදරයආදරය කියන්නෙ දෙන්න ඕන දෙයක්. ඒක දෙන්න ඕන කෙනා අනුවත් දෙන කෙනා අනුවත් වෙනස් වෙනවා. ආදරය කරන්නත්, ආදරය ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේලු. අපේ හිත...