2010/12/10

ඇට දෙකේ අන්දරය | තාත්තා එන තුරු...

එදා පොඩි ඕනැකමකට මම කුස්සියට ගිය වෙලාවෙයි මේ සිද්ධියට මට මුණ දෙන්න උනේ. අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන දුවගෙන එද්දි මම හිටියේ කුස්සියෙයි. අපේ තාත්තා “ සතුටු කදුලු” කියලා ටෙලි නාට්‍ටියක වැඩ කරන්න කියලා එදා කොළඹ ගියාට පස්සේ තමා මේ ඔක්කොම කරදර පටන් ගත්තෙ. තාත්තා දවස් ගානක් ගෙදරින්...

2010/09/12

කාක්කාපාදයේ කතාව​ | ඔන්න ආයෙත් කතාවක්

අද මට නං විසේස දවසක්. ජීවිතේ පළමු වතාවට පිට පිට දෙවෙනි දවසෙත් පෝස්ට් එකක් දාන පළමු අවස්ථාව.ඊයේ අම්බානක බැණුම් අහන්න උනේ කතන්දරයක් නැති හින්දනේ, මෙන්න අදනං ගෙඩිපිටින්ම කතාවක්.මම ඊයේ දාපු පෝස්ට් එකේ කතාවක් නැතත් ඒකේ වැදගත් කතන්දරයක් තිබ්බා සරීර සවුක්ය ගැන.අද කතාව දිගහැරෙන්නෙ අපි කුරුලු හමුදාවේ දී මූණ දුන්නු අතිභයානක සිදුවීමක් ගැන.ඒකාලේ අපි කව්රුත් බලං ඉන්නෙ කොයි වෙලාවෙද නිවාඩුවක් හම්බ වෙන්නෙ කියලා!සයිබර්...

2010/09/11

ඇඟ​ටත් ගුණදායක අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසිම ක්‍රමය

අර උඩ තියෙන මාතෘකාවට අනුව අද මම කියන්නෙ කෙහෙල්කොටුවේ ටූටි මහත්තයා කරපු වික්‍රමයක්වත් මිනිහට වුනු අකරතැබ්බයක්වත් නොවෙයි කියලා දැන ගත්තම සයිබර් යායේ යාලුවෝ ටිකක් අප්සැට් යයිද දන්නෑ?කොහොම උනත් බුද්ධි ඝෝෂ කතා වස්තුව, බොරලු රොකට්ටුව ගැන කතාව විතරක් නෙමේ, අරුම පුදුම රාජකාරි ලියුම ගැන කියෝපු කාටත් මේ පෝස්ට්...

2010/09/04

ඌරන්​ට මොන ​සවුක්යද? | මගේ FB සොවුක්ය පාඨමාලාව

කතන්දර කියවන්න ආපු සේරමලාව ආදරයෙන් පිළිගනිමි. අද ඉදං ටික දිනයක් යනකල් බුද්ධි අය්යා කාගෙදෝ වෙඩිමක පොටෝ ඈල්ලීමට රට ගොස්ය. රට කියන්නෙ උඩරට පැත්තේය. ඒක නිසා මේ දවස් ටිකේ පෝස්ට් දැමීම මට බාර කර ඈත. මං ඈවිල්ලා ඒයාගේ මල්ලි කෙනෙක් වේ.මම ඈවිල්ලා බුද්දි අය්යා කියන දේ අකුරට පිළිපදින මල්ලි කෙනෙකි.ඒකට හොඳම...

2010/08/20

බුද්ධිඝෝෂ කතා වස්තුව

තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඈති කුමාර වයසේ කොල්ලෙකු අරභයා සිය පියා විසින් මෙම කතාව දේශනා කළහ. මෙම කුමරා වනාහි දෙමාපියන් විෂයෙහි කීකරු නොවීය. අක්ෂර ශිල්පය වහ කඳුරු මෙන් විය. දෙමාපියන් විසින් යම් කිසි වූ අවවාදයක් දෙන කල, ''තොපගේ අවවාදයෙන් මට පළක් නැත. මට රිසි දෙ මම කරමි''යි වසසි බස් දොඩයි. එතකිනුක්...

2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද? උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර...

2010/06/24

ජයසිරි අය්යාගේ සයිකල් රේස් ප්‍රැක්ටිස් එක සහ තවත් කතා | සිත්තරේ සහ වටිනා තෑගිත් එක්කම

අද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතා මාලාවේ තවත් කතාවක් කාලෙකට පස්සෙ!මේ ඉන්නෙ ජයසිරි අය්යා !අද මමකියන්න යන්නෙ චුටි මහත්තයගෙ ගෙවල් ගාව හිටිය චාලි මුදලාලිගේ වත්තෙ වැඩකරපු ජයසිරි අය්යා ගැන පොඩ් කතන්දරයක්!ජයසිරි අය්යා ගැන කතා කරනවනං කියන්න දේ බොහෝමයිජයසිරි අය්යා විල්බට් මාමගේ පුතා. ඔව්! ඔව්!!.... විල්බට්...

2010/05/26

සයිබර් යායේ රී-ලොන්ච් එකට | කටුනායක අහසේ දී මිසයිල ප්‍රහාරයට ලක් වූ MI 17 හෙලිකොප්ටරයේ කතාව

මාසෙකට විතර පස්සෙ අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තෙ බොහොම අමාරුවෙන්!ගිය රටයි, ඉන්න රටයි, සංසන්දනය කරපුවාම අහසට පොලොව වගේ! මීටත් වඩා සමෘදිමත් රටකට ගියා නං මට පිස්සු හැදෙයි! එහේ ගියාම අපේ මහජනතාව ගැනයි, අපේ රටේ ඉන්න හොද මීටර්ල, ගැනයි මතක් වෙද්දි මහා කළකිරීමක් ඈතිවෙනවා? ඒවා ගැන හිතද්දි බ්ලොග්...

2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.ඒකට හේතු ගොඩයි.මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා....

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...