වසර ගණනක් බ්ලොග් අවකාශයේ සිටිය කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට වසර දෙකක පමණ කාලයක සිට ලිපි ඉදිරිපත් කරන්න හැකි වුනේ නෑ.
ඒත් දැන් අපි D&ME! හෙවත් Daddy and me නමින් YouTube චැනල් එකක් පටන් ගත්තා. අපේ සයිබර් යාය බ්ලොග් අඩවිය වෙත පැමිණි ඔබට මේ පණිවිඩය ලබා දෙන්නේ හැකිනම් අපේ අලුත් YouTube චැනල් එකට පැමිණෙන ලෙස ආරාධනා කරන්නයි.
හැකිනම් ඉදිරියේදී එන වීඩියෝ බලන්න D&ME! චැනල් එක Subscribe කරලා ලඟ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබේ Facebook වෝල් එකේ ෂෙයා කරලා අපේ අලුත් වැඩේට සහයෝගයක් දෙන්න. බොහොම ස්තුතියි!
Visit D&ME YouTube Channel
නමක් සහ මතකයන් හතරක් .......
6 years ago
පණිවිඩය ලැබුණා
ReplyDeleteඅඩෝ පට්ට වැඩක්... මම දැම්ම යනව ඒ පැත්තෙ
ReplyDeleteඔය ගමංම මේකත් ලිවුවොත් නරක් වෙලා තියෙය්.
ReplyDeleteහ්ප්පට පුතේ.. මේක දැකලා ආපු සංතෝෂයක්... බ්ලොග් එක නැති නිසා එහෙනම් දැන් ඉතින් වීඩියෝවත් බලමු..
ReplyDeleteඔවව බලන්න වෙලාවක් නෑ බ්‍රෝ.. අපිට සජිත් ඕන
ReplyDeleteබොහෝම ස්තුතියි සියලුම දෙනාට... ඉදිරියේදී තවත් වීඩියෝ වලින් හමුවෙමු!:D
ReplyDelete