ඊයේ පොඩි කුමාරිහාමි ලිපියක් දැම්මා, "නැත ලොවේ අන් රසඳුනා" කියලා. ඒකෙන් කියවුනේ විජයගෙන් අප පැවතගෙන එනවයි කියලා. කෙලින්ම නොකිව්වත් "සුප්පාදේවී කියන්නෙ අපේ වංශයේ මීමීත්තනිය"යි කියලා කිව්වම ඒ බව නිකම්ම කියවෙනවනේ.
දැන් මම යන්නෙ මේ කතාවේ තියෙන භයානකකම සහ බුද්ධිමත් පාඨකයන් වන ඔබට සිංහලයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා පැහැදිලි කරලා දෙන්නයි.
මේ කාලයේ වඩාත්ම නරක දේ අනුවණයින්ගේ කෑ මොර දීම් වලට වඩා බුද්ධිමතුන්ගේ නිහඬ බවලුනේ. ඒ හින්දයි මම නිහඩ බව බිඳින්නයි යන්නෙ.
මේ කාලයේ වඩාත්ම නරක දේ අනුවණයින්ගේ කෑ මොර දීම් වලට වඩා බුද්ධිමතුන්ගේ නිහඬ බවලුනේ. ඒ හින්දයි මම නිහඩ බව බිඳින්නයි යන්නෙ.
ඔක්කොටම කලින් මම එක් දෙයක් අවධාරණය කරන්න කැමතියි.
දැන් ඉඳලා මං කියන ඔක්කොම වැඩිහිටියන්ට පමණක් ගෝචර වන දේවල්. ඒ නිසා කුඩා කට්ටිය ආවානම් කරුණාකර බැක් බටන් එක හරහා ආපහු යන්න. එහෙම බැහැම නම් මිට ටිකක් උඩින් දකුණු අත පැත්තෙ, රුපියල් විස්සක විතර දුරින් තියෙන ලේබල් වලින් Cartoons , කවි , කුරුලු හමුදා කතා , චූටිමහත්තයාගේ කතා, ටිකිරි කතා, මගේ කතා වලින් කැමති එකක් තොරගෙන කියවන්න, මේ ලිපිය ඇර*.
ඊයේ හවස් අතේ කුමාරිහාමිගේ ලිපියට ආපු ප්‍රතිචාර වලින් සමහරක් කියවද්දි මගේ කෙසුත් පැලිලා ගියා. එච්චරට තියුණුයි ඒගොල්ලන්ගෙ තර්ක. කොහොමත් මුලික කරුණු සලකලා බලද්දි විජය කුමාරයා මෙහෙට එන්ඩ කලියෙන් මේ ලංකාවේ කස්ටිය ඉඳලා තියෙනවා. නැත්තං කුවේනීයි, කුවේනිගෙ බල්ලයි කොහෙන්ද?
මුලික තර්කය එහෙම බිඳුනාවෙ. එතකොට ඇත්තටම අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද?
මේකට පිළිතුර හොයන එක ඉතාම සීරුවෙන් කරන්න ඕනේ. ඒකට මම සරළ උදාහරණයක් කියන්නම්. කෙනෙක් ඇහැව්වොත් "වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ ඇයි?" කියලා, ඕගොල්ල දෙන උත්තරේ මොකද්ද? ඒ හා සමානම උත්තරයක් තමා මේ ගැටලුවට උත්තරෙත්. එහෙනම් මුලින්ම අපි ඒ ගැටලුවට උත්තරේ හොයාගමු.
වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ ඇයි?
ඇත්තටම වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ මේකයි. වතුර නැතිව ගිය ගමන් මිනිස්සුන්ට පීනන්ඩ බැරි වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. තටාකයක ඔබ පීනමින් ඉන්නවා. එකපාර එකේ වතුර ඉවත් කලොත් ඔබට පීනනන්න පුලුවන්ද? බෑනේ. ඉතිං වතුර නැතිව ගිය හැටියෙ මිනිස්සුන්ට පීනන්න බැරි වෙනවා. පීනන්න බැරිවුනු හැටියේ ඒ මිනිහා ගිලෙනවා. ගිලිච්ච හැටියෙ මිනිහා මැරෙනවා. වතුර නැතුව මිනිස්සු මැරෙන්නෙ එහෙමයි.
දැන් අපි ඕක "අපි පැවතෙන්නෙ කාගෙන්ද?" ගැටලුවට සම්බන්ධ කරමු.
ඊයේ කුමාරිහාමිගේ ලිපිය කියවලා, සපයලා තිබුනු පිළිතුරු අතර වැදගත් පිළිතුරක් තිබුනා මේ විදිහට. වැදගත් කිව්වට වැදගත්ම නෑ. ඒත් මේ ගැටලුව ලිහා ගන්ඩ මේ පිළිතුර වැඩිත් එක්කලා. ඒක ලියලා තිබුනෙ බුරතීනෝ මහත්මයා. මේ තියෙන්නෙ ඒක.
මේක සංකේතයක් පමණයි නෙවැ.. මතකද අපි ඒ දවස්සල ඉගෙනගත්තා අපේ මීමුත්තා අප්‍රිකාවෙ හිටිය 'ලුසී' කියන ආදි මානවයා කියලා, එහෙම කිවුවෙ ඒ දවස්සල හොයාගෙන තිබුන ආදිම මානව පොසිලය එයා නිසා.. එහෙම කිවුවා කියලා කවුරුත් කඩු අමෝරාගත්තෙ නෑ නෙවැ, හැමෝම තේරුම් ගත්තා මේ කියන්නෙ සංකේතාත්මකව කියන එක.. මෙතනත් එහෙම දෙයක් නෙවැ වෙලා තියෙන්නෙ.. කෙනෙකුට කියන්න පුළුවන් අපේ ජාතිය එන්නෙ විජයගෙන් කියලා, එහෙමත් නැත්තං එයාට අකැමැතිනං කියන්න පුළුවන් කුවේණිගෙ දරුවො දෙන්නගෙන් කියලා, ඒකටත් අකැමැතිනං කියන්න පුළුවන් රාවණාගෙන් කියලා, රාවණාටත් අකැමැතිනං කියන්න පුළුවන් බලංගොඩ මානවයාගෙන් කියලා.. ඔහොම ඔහොම ඉතිං අතීතෙටම යන්න පුළුවන්.. ඔයිට වඩා හොද නැද්ද වාද විවාද පැත්තකින් තියලා කතාව රසවිදින එක.. :)''
ඇත්තටම නම් මිනිහත් පොට වරද්දාගෙන තිබුනෙ.
මොකද නියම විදිහට බලද්දි සිංහලයා පැවතගෙන එන්නෙ ඔය කාගෙන්වත් නෙමේ, බලංගොඩ මානවයගේ තාත්තගෙන්. මං හිතන්නෙ මේක ඉතිහාසය වෙනස් කරවන සුලු පුවතක් උනත් කියන්ඩ තියෙන දේ කියන්න එපැයි.
මොකද නියම විදිහට බලද්දි සිංහලයා පැවතගෙන එන්නෙ ඔය කාගෙන්වත් නෙමේ, බලංගොඩ මානවයගේ තාත්තගෙන්. මං හිතන්නෙ මේක ඉතිහාසය වෙනස් කරවන සුලු පුවතක් උනත් කියන්ඩ තියෙන දේ කියන්න එපැයි.
ඒ නිසා මම පැහැදිලිව එතන සඳහන් කලා මෙන්න මෙහෙම.
"බූරතීනෝ,
උඔ මොනවා කිව්වත් අපේ මී මුත්තානං අප්‍රිකාවේ වෙන්ඩ බෑ. ෂුවර් එයා ඇවිල්ලා අපේ කතන්දර සීයගේ සීයා!
අනිත් කාරණාව අපි පැවතගෙන එන එක. ඔය උඔ කියලා තියෙන ලිස්ට් එක මේව්වා කලාම ඔතන ඉන්න පරණම මෑන්ස් තමා බලංගොඩ මානවයා. එතකොට සිංහලයා පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයගෙන් වෙන්න පුලුවන් ද? එහෙමනේ පුරාවිද්‍යාඥයෝ පවා කියන්නෙ.... මම නං කියන්නෙ ඒක පට්ටපල් බොරු. මම බයනැතිව කියනවා සිංහලයා පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයගෙන් නෙමේ එයාගේ තාත්තාගෙන් ය කියලා...... මොකද උඔ කියන්නෙ....?''
ඇත්තටම ඕකයි ඇත්ත. සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්. මොකෝ බලංගොඩ මානවයා අහසින් වැටුනා යැයි. බලංගොඩ මානවය හිටිය නං එයාට තාත්තෙක් ඉන්ඩ එපැයි. එයාගේ තාත්තා කලින් නැති වෙන්ඩ ඇති. කව්ද දන්නෙ බලංගොඩයි එයාගෙ සෙට් එකයි එක්කහු වෙලා තාත්තගේ දෙහය භූමදානය කරන්නෙ නැතුව, ආදාහනය කලාද කියලා. බාගදා ඇත්තටම අපි බලංගොඩ මානවයා කියන්නෙ එයාටම නෙමේ, එයාගෙ තාත්තාටද දන්නෙත් නෑ. මොකද මෑන්ස්ව හොයාගත්තු තැන එයාගේ උප්පැන්න සහතිකේ තිබුනු එකක් යෑ!
දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි විජයගෙන්වත්, රාවණාගෙන්වත් අප්‍රිකාවේ ලුසී කියන මෑන්ස්ගෙන්වත් නෙමෙයි පැවතගෙන එන්නෙ කියලා.
දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි විජයගෙන්වත්, රාවණාගෙන්වත් අප්‍රිකාවේ ලුසී කියන මෑන්ස්ගෙන්වත් නෙමෙයි පැවතගෙන එන්නෙ කියලා.
සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තාගෙන්.
එතකොට බලංගොඩ මානවයගේ සීයා කව්ද?
ඇත්තටම ඔය ප්‍රශ්ණෙ ඇහැව්වා මගේ උත්තරේට යටින් මුහුදු කොල්ලකාරයා කියන බ්ලොග් කරුවා. ඒ වෙලාවෙ තමා මම තීරණය කලේ මේකට එතන උත්තර දීලා හරියන්නැ පෝස්ට් එකක්ම ලියන්න වෙයි කියලා. මොකද ඇත්ත යුත්ත තේරුම් බේරුම් කරද්දි පිලිතුර ටිකක් දිග්ගැස්සෙනවනේ.
මේක වින්දනාත්මක බ්ලොග් අවඩියක් තමා. ඒත් මේ වගේ වැරදි මත එද්දි අපි නිහඩව හිටියොත් මේ බ්ලොග් කෙරුවාවෙන් පලක් ඇතැයි. ඒ හින්දා මම දැන් සහසුද්දෙන් පැහැදිලි කරන්නම් සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්ය කියලා.
කොහොමහරි මුහුදු කොල්ලකාරයා එතන උජාරුවට ලියලා තිබුනා මෙන්න මෙහෙම,
''මුහුදු කොල්ලකාරයා Apr 19, 2012 03:26 AM
බුද්ධි, උඹට වැරදිලා, මමත් බය නැතුව කියනව අපි පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයාගේ සීයාගෙන් කියල!''
මම දන්නවා. ඇත්තමට ඕගොල්ලන්ටත් බැලූ බැල්මට මුහුදු හරි කියලා හිතෙන්න ඇති. ඒත් ඒකට මම දෙන්න ගිය උත්තරේ එතන ලිව්වෙ නෑ. මම දැන් ඒක කියනවා. එතකොට ඹ්ගොල්ලන්ට ම තේරෙයි මම ද හරි මුහුදු කොල්ලකාරයාගෙ පැත්තෙ ඉන්න ඕගොල්ලද කියලා.
මේ තියෙන්නෙ උත්තරේ.
මුහුදු අන්න උඔට වැරදුනා, අන්න ඒකයි කියන්නෙ හැමදේම බුද්ධිමත්ව හිතන්ඩ කියලා. උඔට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද?
එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොමලාවම උඔට අමතක වෙලා.
දැං මම මෙහෙම කිව්වාම උඔ ආයෙත් ඇවිදින් කියයි, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.
එතකොට මට දෙන්ඩ තියෙන උත්තරේ තමා "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්" කියලා. අන්න දැක්කද පොයින්ට් එක. එතකොට සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්.
දැන් උඔ ආයිමත් කියනවනම්,
‘‘බුද්ධි, උඹට වැරදිලා, මම බය නැතුව කියනව අපි පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයාගේ සීයාගෙන්‘‘ කියලා.
මට ආයෙමත් කියන්න වෙනවා,
මට ආයෙමත් කියන්න වෙනවා,
''උඔට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද? එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොම උඔට අමතක වෙලා.'' කියලා.
දැං මම මෙහෙම කිව්වාම උඔ ආයෙත් ඇවිදින් කියයි, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.
එතකොට මං ආයිමත් කියනවා "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්නෙ..." කියලා.
දැන් තේරුනානේ සහසුද්දෙන් ම. ඕගොල්ල ආයිමත් මගෙන් ඒ ප්‍රස්නෙම ඇහැව්වත් මට කියන්ඩ තියෙන්නෙ,
"ඕගොල්ලන්ට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද?
එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොමලාවම ඕගොල්ලන්ට අමතක වෙලා." කියලා.
දැං මම මෙහෙම කිව්වාම ඕගොල්ල ආයෙත් ඇවිදින් කියනවද, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.
එහෙම උනොත් ඉතින් මට කියන්න වෙන්නෙ "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්" කියලා.
එහෙම උනොත් ඉතින් මට කියන්න වෙන්නෙ "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්" කියලා.
ඔන්න ඕකයි ඇත්ත කතාව. අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇති.
කොහොම උනත් මං කිව්වටම පිළිගන්න එපා. ඕගොල්ලොත් මේ සංවාදෙට එකතු වෙන්න.
තමන්ගේ ලිවීමේ හැකියාවෙන්, තමන් තුල තියෙන තාර්කික ඥාණයෙන්, මවාගෙන තිබෙන විශ්වාසය නැමති කඩතුරාවෙන් වගේම ගොඩනඟාගෙන සිටින ප්‍රතිරූපය උපයෝගි කරගෙන ඔය ටීවී වැනල් වල කාරිය කස්ටිය කෙස් පැලෙන තර්ක ගේන්නෙ තමන්ගේ මතය තහවුරු කරන්න. ඒක නිසා එන්ඩලා, ඒ වගේ අපිත් අපේ උරුමය සොයාගෙන යමු.
තමන්ගේ ලිවීමේ හැකියාවෙන්, තමන් තුල තියෙන තාර්කික ඥාණයෙන්, මවාගෙන තිබෙන විශ්වාසය නැමති කඩතුරාවෙන් වගේම ගොඩනඟාගෙන සිටින ප්‍රතිරූපය උපයෝගි කරගෙන ඔය ටීවී වැනල් වල කාරිය කස්ටිය කෙස් පැලෙන තර්ක ගේන්නෙ තමන්ගේ මතය තහවුරු කරන්න. ඒක නිසා එන්ඩලා, ඒ වගේ අපිත් අපේ උරුමය සොයාගෙන යමු.
.......................
- මීට යූරො දෙකේ වීරයා.
ප/ලි - මොනවා ලිව්වත් කමක් නෑ අන්තිමට මට සුබ පතලා යන්ඩලා. අදයි මම අවුරුදු දෙකක් තිස්සෙ දත කාගෙන ලියලා ලියලා යාන්තම් 100 වැනි පෝස්ට් එක ලියාගත්තෙ. ඒ වෙනුවෙන් ඔබ සතුටින් තෑගි කරන මුරුංගා අතු, දළු, කොළ, කරල් ඕනැම එකක් හිත සතුටින් බාර ගැනීමට මා ඉත සිතින් සූදානම්!
...........................
* කුඩා දරුවන් මෙය කියවීමෙන් වැරදි නිගමන වලට පැමිණීමට ඉඩ ඇත. එහෙයින් මෙය වැඩිහිටියන්ට පමණක් සීමාකර ඇත.