2010/02/08

හුරේ.....100% නොමිලේ වෙබි හෝස්ටිං !

වෙබි සයිටි එකක් හෝස්ටි කරන්න බලාපොරොත්තු වෙන අයට මෙන්න සුබ ආරංචියක්! ඔබෙ වෙබි අඩවිය හෝස්ටි කරන්න ඔබට වැය වෙන මුදල කොපමණද? ඔබ එම මුදල ගෙවන්නේ කෙ​ඩිටි කාඩි එකෙන්ද? නැත්තමි බැංකු ගානෙ රස්තියාදු වෙලාද? ඒ ඹක්කොම ගැටලු වලට විසදුමක් දෙන වෙබි හෝස්ටිං ආයතනයක් මට හමිබ උනා. මීට කලින් මෙ ගැන කී දෙනෙක් දැන ගෙන හිටියද කියල මම දන්නෙ නැහැ? නමුත් නොදන්න අයටයි මෙ කියන්නේ!

මෙම ආයතයෙන් අපේ වෙබි අඩවිය හෝස්ටි කරන්න 250 MB ක් එක්ක 100 GB බෑන්ඩිවිත් එකක් දෙනවා. ඊට අමතරව ආධුනිකයෙකුට උනත් පහසුවෙන් හසුරුවන්න පුලුවන් විදියේ cPanel control panel දෙනවා.

මට නමි හිතෙන්නේ වැදගත්ම දේ තමයි නොමිලේ ලැබෙන වෙනත් වෙබි හෝස්ටින් ආයතන වල මෙන් අප​ගේ වෙබි අඩවිය තුල ඔවුන්ගේ කිසිම වෙළද දැන්වීමක් පළ නොකිරීමයි!

ඔබ දැනටමත් වෙබි අඩවියක් නිර්මාණය කරල තියෙනවානමි මෙම ආයතනයෙන් හෝස්ට් කරන්න පුලුවන් දැන්ම. ඒ කියන්නේ ඔබ සයිටි එක අප් ලෝඩ් කරපු ගමන්ම ඔවුන් එය අන්තර්ජාලයට එකතු කරනවා.

මෙ තියෙන්නෙ එයාලා නොමිලේ දෙන සේවාවන් කිහිපයක්,
-1500 MB ඉඩක්
- 100 GB Bandwidth
-
ඔබෙම ඩොමෙන් නේමි එකක් යෙදීමට හැකි වීම
- cPanel Control panel
- Website Builder
-
වෙබි ටෙමිප්ලේටි 500 පමණ
- Free POP3 Email Box and Webmail access
- FTP and Web based File Manager
- PHP, MySQL, Perl, CGI, Ruby.
- No Ads at all !


හරි මෙන්න ලින්ක් එක! දැන්ම ගිහින් බලන්න. මතක් කරල මෙ ගැන කොමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා හොදේ.

Free Website Hosting


22 ක් කියන්නේ !:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ඔව් දැනට තියෙන හොඳම Free Web Hosting අඩවිය තමයි මෙය..

    http://www.000webhost.com

    ReplyDelete
  3. can we use blogger site & pls explain how to do that. any way this is good news

    ReplyDelete
  4. මගේ අත්දැකීම් අනුව නං 000webhost කියන්නේ පට්ටම චාටර් තැනක්.

    ReplyDelete
  5. @ ඉන්දරේ ; free කියන්නෙ නිකන් යෑ .....!

    ReplyDelete
  6. Chk this guys!!

    http://www.tophosts.com/

    ReplyDelete
  7. ඉන්දරේ ඈයි 000webhost චාටර් කියන්නෙ? මොකද්ද අපිට නොපෙනෙන එයාලගේ අරමුණ?

    ReplyDelete
  8. නෑ නෑ එහෙම යටි අරමුණක් නෙමෙයි. උන් පොඩ්ඩ ඇත්තං අපේ එකවුන්ට් සස්පෙන්ඩ් කරනවා.
    මගේ එකපාරක් ftp account එකේ පාස්වර්ඩ් උන් වෙනස් කරලා තිබ්බා. මම දෙතුන් පාරක් කලින් පාස්වර්ඩ් එකෙන් ලොග් වෙන්න හදලා බැරි උනාම මාව බෑන් කලා misuse කියලා. බෑන් කලාම ආයෙ සමාවක් නෑ. අනික free host වලින් අපිව බෑන් කලොත් අපේ ඩේටා ටික වත් දෙන්නෙ නෑ ආපහු.

    ReplyDelete
  9. මමත් වෙක් කරල කියන්නම්

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මටත් චාටර්, FTP නම් ගන්න දෙයක් නැහැ. හැබැයි කාට හරිපුරුදු වෙන්න වගේ භාවිතා කරන්න නම් හොඳයි. දිගටම අඩවීයක් කරන්න නම් මේ වගේ ඒවා භාවිතා නොකර ඉන්නවනම් හොඳයි

    ReplyDelete
  12. ආපෝ.. මේක ගැනනම් කියල වැඩක් නෑ.. මහ චාටර් වැඩ කරන්නේ.. පුරුදු වෙන්න සයිට් කරන අයටනම් මේක අවුලක් නෑ තමා.. ඒත් චාටර්...

    ReplyDelete
  13. හ්ම්ම්, මමත් මේකෙ සයිට් දෙක තුනක් දාල තියෙනව, FTPත් පාවිච්චි කරනව, තාම නම් අවුලක් වෙලා නෑ, දැන් අවුරුදු 2ක් විතර වෙනව.

    ReplyDelete
  14. නිකං දෙන අස්සයගෙ දත් බලන්නෙ මොකටෙයි බොලං!

    ReplyDelete
  15. මචං අවුලක් නෑ තාම මට නම්..
    මගේ site කිහිපයක් දුවනවා කිසි අවුලක් නැතුව.

    /බිඟුවා...!

    ReplyDelete
  16. ස්තුතියි සියලු දෙනාට, අවුරුද්දකට පස්සෙයි ස්තුති කරන්නෙ

    ReplyDelete
  17. අඩේ මේක පට්ට බ්ලොග් එකක් ඈ! අදයි ඉස්ඉස්සෙල්ලාම ගොඩවැදුනෙ.. එලකිරි... හැමදාම කියවන්න ඕනෙ!!

    ReplyDelete
    Replies
    1. ඉන්දරේ,
      බලහං උඔලව ආදර්සෙට අරං ලස්සනට බ්ලොග් එකක් කරන්න පටන් ගත්තම අපිව වැටෙන විදිහෙ කමෙන්ට් මුලින්ම දාලා තියෙන්නෙ කව්ද කියලා....!

      Delete
  18. මේ අෆෝ.. මං ඩොමෙන් එකක් අරන් ඕකෙ දාලා.. මාර කට්ටක් කැවේ.. බුදු අම්මෙ.. හද්ද සාටර් ඕක!!

    ReplyDelete
  19. යකෝ මේ බ්ලොග් එක මට මිස් වෙලානෙ :D

    ReplyDelete
  20. අර ඇනෝ කාරයා මොනවද කිව්වෙ ? මාර පින් කරන්ඩ ඕනා මුල්ම කමෙන්ට් එක හැටියට ඒ වගේ කමෙන්ට් එකක් ලබන්ඩ :-)

    ReplyDelete
  21. මම හොයන්නෙ සිංහලෙන් තේරුම් කරල දෙන ලංකාවෙ තියන වෙබ් හොස්ටිං සමාගමක්.

    එහෙම අඩවියක් තියනවානම් කියන්න.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...