2012/02/11

අද කාටුන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණක් නොවේ...!

අද කාටුන් එක වෙන්වෙන්නෙ මාරයගේ සත දහයේ වික්‍රමයට. ඔක්කොටම කලින් ඒක කියෝලා ආවොත් නං මේ කාටුන් එකේ නියම රසය ඕගො‍ල්ලන්ට උරා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.


නව සොයාගැනීම් නිසා සමහර නිෂ්පාදන වලට තැනක් නැතිව යනවා. ඒත් උනන්දු උනොත් හණමිටිය බිම තියලා තමන්ගේ නිෂ්පාදය පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙත් වෙළද පොල ජය ගන්න පුලුවන්. ඒ ගැනත් හිතේ තියාගෙන මේ කාටුන් එක බලන්ඩලා.

විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ නිර්මාණශීලිව හිතන්ඩ පුලුවන් අයට මේ ලෝකෙ දිනන්න එච්චර අමාරු නෑ කියලා. හරියට අ‍පේ මාරයගේ යාලුවා රතාට වගේ!




ඔන්න ඔහොමලු උනේ. එහෙනම් නැවත කාටුන් එකකින් හමුවෙමු.

ගිය සතියෙ නිදහස වෙනුවෙන් සරදියෙල්ගෙ කාටුන් එක දැම්ම හින්දා මේක දාන්න උනේ අද. එතකොට අදට නියමිත හිර උනු කාටුන් එකත් ලබන සතිය මැද දාලා ඉවරයක් කරනවා. ඒ අස්සෙ කතාවකුත් දාන්නයි කල්පනාව. ඒක හන්දා රැදී සිටින්නම අප සමඟම. තිත් දෙකයි ඩී.

...................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි -2011/02/11 සවස 12.40ට විතර එකතු කරන ලදී

කාටුන් එකේ නියම රසය උරාගත්තු අයගෙන් කීපදෙනෙක් කවියෙන් දක්වපු අදහස් මෙන්න මෙහෙම මම යටින් දානවා. මේකත් කියෝලා රසය උරාගන්ඩලා...!

ගිම්හානී-
කෙසෙල් කොළත් මගේ වත්තේ නැති හන්දා
බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා

ලන්ච් ශීට් එකටත් කෙලවුන හින්දා..
ෂොපින් බෑග් එකටත් මුන්ටික විද්දා..
අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P

බුරතීනෝ හෙවත් බෝ ලීනික්කා -
පත්තර කෙසෙල් කොළ දැන් ඕනෑ නැතියෝ
ලන්ච් ෂීට් වෙනුවට විසඳුම් ඇතියෝ
සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ

කොන්ඩමයේ බෙදනට මාළු පිණි
ලෙසටම කොලයෙ ඔතනා බත් වැනී
බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී

103 ක් කියන්නේ !:

  1. හික් හික් එළ සිතුවම ඈ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මොකද හිනා වෙන්නෙ...!:D

      Delete
    2. චිකේ හිනා යන්නැද්ද ඇඩ් එක දැක්කම....

      Delete
  2. එල එල මේවා දැන් ප්‍රසිද්ධ ෆාමසි වල එහෙම තියනවා ඇති නේ.....

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ෆාමසි වල විතරක් නෙමෙයි, කෑම කඩ වලිනුත් ලේසියෙම්ම ගත හැකියි නේ!:D

      Delete
  3. පවු මාරයා බංකොලොත් වෙන්න ඇති මයෙ හිතේ !

    ReplyDelete
  4. රතා කුමාරයගෙ බිසිනස් එකට කෙලෙවුවා නේද.. :D

    ReplyDelete
    Replies
    1. වෙනී, බුරා,
      “අනේ රතා, මේ පැකට් එකම තියාගෙන මට රු30/- දියංකො....“ දෙබස දකිද්දි ඇඩෙනවා නේද? මෙහෙමත් මිනිස්සු අසරණ වෙන්ඩ හොඳද, ඒ අතින් පව් මාරයා...

      Delete
  5. හප්පා වෑඩේ නම් කුජීතයි.හදීසියෙ වත් ලන්ච් ශීට් එක කෑටේ ඇතුලේ හිටවුනොත් අදාල කෙනාගෙන් අම්මා මුත්තා මතක්කරලා කුනුහරුප ටිකක් අහගන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. ඒකට විසඳුමක් හැටියටනෙ අසංක අපි රබර් පටියක් හදුන්වා දීලා තියෙන්නෙ. මුල්ම කට්ටියට අපි නවතම ප්‍රිතීකා රබර් පටි මල්ලක් නොමිලේ දෙනවා....:P

      Delete
  6. හු හූ... ඔයාගේ අතිං වැරදිලා මේක ටික දවසකට කලින් පබ්ලිශ් උනා නේද? අපි එතකොට මේක බැලුවෝ! හූ.... :D

    ReplyDelete
  7. මේක නම් මරු..කම්බි වැටයි පොල් ගෙඩියි දැක්කහම බඩ අල්ලන් හිනා ගියා ..

    ReplyDelete
    Replies
    1. පූසා,
      ඒ ටැස්ටිං... දැනුයි වෙළද පොලට මේවා නිකුත් කලේ.....!
      ...........

      බුවා,
      බලාපල්ලකො බුවාගෙ හිනාව.
      .......

      ජෝති,
      හෙහ් හේ..... කම්බි වැටයි පොලුයි විතරද දැක්කෙ.. ඇයි මල් ගස් හෙහ් හෙහ්..... ඉතිං ඕවා දැකලා ඔහොම හිනා ගියානම් පොල් අක්කාවත් ඇන්දානම් කොහොම හිනා යයිද ඈ......:P

      Delete
  8. .
    කෙසෙල් කොළත් මගේ වත්තේ නැති හන්දා
    බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
    ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
    කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා

    ReplyDelete
    Replies
    1. ලන්ච් ශීට් එකටත් කෙලවුන හින්දා..
      ෂොපින් බෑග් එකටත් මුන්ටික විද්දා..
      අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
      කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P

      Delete
    2. අනේ ප්‍රියන්ත භයියා ගිම්හානී ලොවෙත් නෑති කවි පන්ති දෙක.....

      මම අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටිමි.

      Delete
    3. පත්තර කෙසෙල් කොළ දැන් ඕනෑ නැතියෝ
      ලන්ච් ෂීට් වෙනුවට විසඳුම් ඇතියෝ
      සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
      කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ

      Delete
    4. අඩුපාඩුවත් ආවා... මං හිතාගෙන ඉන්නෙ තව කවි දෙක තුනක් ආවම කවි කොලයක් ගහලා ඒකත් එක්ක පොලේ ලන්ච් සීට් ටිකක් විකුණගන්ඩ කියලා... පාට් ටයිම් වැඩක් විදිහට....

      Delete
    5. කොන්ඩමයේ බෙදනට මාළු පිණි
      ලෙසටම කොලයෙ ඔතනා බත් වැනී
      බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
      හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී

      Delete
    6. අවුලක් නෑ දැන් ගිහින් ඉල්ලන්න
      කෙල්ලෙක් හිටියත් කඩයක් ඇතුලත
      ඔතන්නේ මොනවාද කියා රෑට
      දන්නේ මම විතරයි ලහි ලහියේ අද..

      Delete
    7. කොන්ඩමෙ මොකද බැරි බොල බත් පුරවන්න
      මින්පසු මෙන්න මේ විදියට කරපන්න
      අඩියේ හොදට බත් ටික පැක් කරගන්න
      ඉන්පසු උඩින් එළවළු ටික අසුරන්න

      ...............................

      බුද්ධියා,

      මොකෝ ලන්ච් ෂීට් විතරක්..!? ජාති දෙකම එකපාර විකුණහං, නැත්තං පාඩුයි නෙවැ.. අර මං යටින් දුකාට කියලා තියෙනවා ව‍ගේ ෆ්ලේවර්ඩ් ඒවත් විකුණන්න ඇහැකි ඕනෙ නං..

      Delete
    8. දීනේෂ්,
      හොහ් හෝ.....ඔය අහුවෙන්නෙ ලැජ්ජාකාරයෝ...... දැං ඉතිං බන්ඩල් පිටින් අරං යයි නේද උඩ පැන පැන...

      ..........

      බුරා,
      මුලින් ලන්ච් ෂිටුයි, රබර් පටියි.... ඕක නැගලා යද්දි බත් ඔතන්ඩ ලන්ච්ෂිට් හිගයක් එනවා.....අන්න වෙලාව! එතකොටයි බොලාගෙ කවිය පෙට්ටියෙ ගහලා බත්ඔතන කොන්ඩමේ මාකෙට් කරන්නෙ.... කොහොමද ටිකිරි මෙව්වා එක....:P

      Delete
    9. බුරා,

      එළවලු මුලින් කා බත් ටික ලෙව කන්න
      සිදුවෙයි එහම දැම්මොත් උඹ කී ලෙසින
      සුදු කිරිබතේ මැද්දට රන් පැණි පිරුන
      ඉඹුලට තමයි කොන්ඩම් මළු හරි අගන

      Delete
    10. ඉන්දික මයා:P,

      පොඩ්ඩක් එක්ස්කියුස් මම මැද්දට පනිමී
      බූරාගෙ යෝජනාවට මෙය එක් කරමී
      එකකට බත්ද තව එකකට හොදි බෙදමී
      ලන්ච් එකට දෙක කලවං කර බුඳිමී

      නැතිනං අපිට මෙහෙමත් හැක කරගන්න
      බතුයි හොඳයි ලේයර්ස් ලෙස දා ගන්න
      දෙපසට වනා සොලවා එය කරකන්න
      එතකොට සිදුනොවේ බත් ටික ලෙවකන්න

      Delete
    11. මලු දෙකකට බත් බෙදලා එල්ලාන
      යන විට ලබු දෙකක් දෙපසට පද්දාන
      මන්ද බුධියෝ මන්දැයි නො අසාන
      කෙල්ලන් සිටින තැන් වල නම් පුළුවාන

      එක ලබ්බකින් බත් අත දා අරගෙනය
      හදලා හිලක් අනිකේ මත මුණ්ඩමය
      දමනා ලෙසට අයිස්න් කේක් මත හැඩය
      මිරිකා හිලෙන් ගමු හොද්දත්, හා සොමිය

      Delete
    12. චීයා අයියා එපා ඔහොම කියවන්න
      අප්පිරියයිනෙ හොදි අයිසින් ලෙස කන්න
      එහෙනං කියමු බූරට කුද ගහගන්න
      කොපුවෙන් ඉඹුල් හදනවා අද සිට කන්න

      Delete
  9. ඒ චිත්‍රය ලස්සනට තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වාචාලයා... එක නෙමේ හව්ද හැබෑට ඔය නම දැම්මෙ ආ....:P

      Delete
  10. ප්‍රියා අය්යාගේ කමෙන්ටුව

    priyantha has left a new comment on your post "අද කාටූන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණ...":

    අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා. ඔය කියන ඇත්තට මේවා ඔරොත්තු දෙයිද මන්දා...:P

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මොකද කමෙන්ට් එක උඹට හංගලා එවලා තියෙන්නෙ..!!?? ඇයි මේකෙ දාන්න ලැජ්ජා හිතිලද..?? :D

      Delete
    2. නෑ.... ඒක පොඩි ටැක්නිකල් එරර් එකක්.... ඒකයි ඔහොම දැම්මෙ....

      Delete
  11. ඇයි අනේ මාරය අර රුපියල් තිහේ පැකට් තියාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මිනිහගේ සයිඩ් බිසිනස් එකක්නෙ.... රතා ඒකටත් කෙලෙව්වා... පව් අසරණයා

      Delete
  12. වැඩේට සෑහෙන වෙලා ගියා චූටි මහත්තයො. ඇයි උඹේ පෝස්ට් එකේ ලින්ක් එකෙන් මාරයාගෙ පෝස්ට් එක බලලා කොමෙන්ට් කියවලා ඒ පෝස්ට් එකේ ලින්ක් එකෙන් රත්ගමයගෙ පත්තරෙත් බලල ඕන් ආපහු ආවා.
    කාටූන් එක නම් එළම කිරි තමයි වෙනදා වගේම. උඹ අපි ඔක්කොටම ආඩම්බරයක්.


    මට අහන්න හිතුනෙ අර රත්ගමයා මාරයාගෙන් ඇහුවා වගේම, "ඈ යකෝ ලන්ච් ශීට් එක ඔය වැඩේට ගත්තම බත් බෙදන්නෙ කොන්ඩම් වලටද?" තිත් දෙකයි පී.

    උඹ මට ඊයක් එවනවානම් මටත් තියෙනවා ප්‍රශ්ණයක් අහන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. උඹ මට ඊයක් එවනවානම් මටත් තියෙනවා ප්‍රශ්ණයක් අහන්න.// මේක මට තේරුනේ නෑ...මට ඊයක් එවනවනම් එවන්නග පණිවිඩකරු කියලා තියෙන මේල් එකට.....:D

      Delete
    2. ඔන්න එව්වා.

      Delete
    3. සිරාවට සෑහෙන වෙලාවක් ගියා කතා සෙට් එක කියවලා ඉවර කරන්න.:)

      Delete
    4. වට වංගු ගහලා ආයිම පාරක් ඇවිල්ලා කමෙන්ට් කරලා ගිය ජේත්තුකාරයාටත් කස්සාටත් මගේ බලවත් ප්‍රණාමය! රැදී සිටින්න අප සමඟම.... ඔබයි මාගේ ශත්තිය...:P :D

      Delete
  13. දැන් එතකොට ඔය ලන්ච් ෂීට් වල ගේජ් එක බලන්නත් වෙයි. නැත්තම් අර ඇම්ඩට වගේ වෙයි. මේ බිස්නස් එක නැගලා ගියාම අරවා බැලුන් පුම්බන්නද?ආ තව එකක් ඔය වගේ අහේනියක් තියෙනවා නම් අපිට පුලූවන්නෙ අර කලින් කලා වගේ ආධාර එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. නෑ... ඒවා බත් ඔතන්න ගන්න පුලුවනී.

      අනික ගේජ් එක එකයි නේද දැන් එන එව්වයේ.... මයික්‍රෝන 30ට අඩු ඒවනේ දැං වෙළද පොලේ තියෙන්නෙ අනික්වා තහනම් නේ.....

      Delete
  14. හි හි පිස්සු හැදෙනවා ඕකට බත් ඔතපු කොල ගත්තනම් එක එක ෆ්ලේවර්ස් වලින් ගන්න තිබුනා නේද හි හි උපරිමයි ඈ උපරිමයි

    ReplyDelete
    Replies
    1. රතාලනං පාවිච්චි කරන්නෙ ඔතපුවා තමයිලු.ස්තුතියි ගැමියා...කාලෙකින් දාපු කොටම කමෙන්ට් එකද කොහෙද ගැමියගේ!

      Delete
    2. ගිය පාර හෙන තොගයක් ලිව්වට ඒක වැටුනේ නෑනේ ඉතිං පොඩ්ඩක් ලියලා බැලුවා වැඩේ හරි...

      මම දැන් ගිහින් බැලුවා ගිය සැරේ කොමෙන්ට් එක කවුද ඉස්සුවේ කියලා ඒකත් තියෙනවනේ දිලිසි දිලිසි...

      චිත්‍ර ටික නම් පංකාදුයි නරකද අයියේ ඔක්කොම චිත්‍ර එක ගොඩකට දාලා අපිට එක සැරේ සේරම බලන්න සැලැස්සුවොතින්

      Delete
  15. "ඔක පතන" කොල කියන්නේ මෙව්වටද ?

    ReplyDelete
    Replies
    1. බලමු ඔය එන කාගෙන් හරිත් අහලා....!:P

      Delete
  16. හ්ම්ම්.... අලුත් ක්‍රමයක් නේද. බලමුකෝ චාන්ස් එකක් ආවොත් අත්හදා බලන්න...;)

    ReplyDelete
    Replies
    1. කසුන්, කරන දෙයක් පරිස්සමින් :P

      Delete
  17. මාරයා නම් කිව්වේ යූස් කරපුවා ඒ කිව්වේ කලින් බත් ඔතපුවා ගන්නයි කියනේ . . .

    ReplyDelete
    Replies
    1. දුකා, අලුත් ලන්ච් ෂීට් කියන්නෙ මචං 'නෝර්මල්' එක.. යූස් කරපුවා කියන්නෙ 'ෆ්ලේවර්ඩ්' ඒවා, ඒ කියන්නෙ තුණපහ ෆ්ලේවර්ඩ්, මිරිස් ෆ්ලේවර්ඩ් වගේ ඒවා.. බොලාට මාර්කටින් තේරෙන්නෙ නෑ නෙවැ.. :)

      Delete
    2. මාරයා ආවොත් කියයි මේක ඇත්තද නැත්තද කියලා. දවල් කෑම ඔය චෙක් පොයින්ට් වලට යද්දි, ඩෙසර්ට් එකට අයිස්කිරිං, යෝගට් හරි චොකලට්, ඇපල් වගේ ගැවෙන්නැති ඒවා දෙන්නෙ නැත්තං ඒවත් ලන්ච් ෂිට් වල තමා ඔතලා යවන්නෙ.... එහෙම බැලුවම ඔය ෆ්ලේවර්ඩ් වලට වටලප්පන්, ජුජුස් වගේ ඒවත් එක්කහු වෙන්ඩ ඕනැ... හොහ් හොහ්.....

      Delete
  18. ඕනයා කියනව වගෙ දෙකක් යූස් කරා නම් හරි. මද්දට මිරිස් කුඩු දාන්න ඕනෙ නෑ මේ ක්‍රමේට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඔහොම යද්දි ඉතුරු වෙන කෑම දාන්න කුනුකූඩත් ඕන්නැති වෙයි වගේ :P

      Delete
  19. මෙතන කවුරුත් කතාකරන්නෑනේ මාරයගේ බිස්නස් එක ගැන... :D

    ReplyDelete
    Replies
    1. අඩුවට අරං වැඩි අවශ්‍යතාවය වැඩිම උනාම ගිනි ගණං වලට විකුනනව ඇති

      Delete
  20. පස්සේ වෙලාවක එඤ්ඤං..අද අපලයි...:D

    ReplyDelete
    Replies
    1. මොකෝ මාරයියේ අදත් පින්තූරේ පේන්නේ නැද්ද :D

      Delete
    2. අපගේ ගෙවුන්නැද්ද බං තාම!

      Delete
  21. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී ආ...හී හී හී...

    ReplyDelete
    Replies
    1. නෑ කොල්ලො, අලුත් අලුත් දෑ නොදකින දා නොනගී!

      Delete
    2. ඉන්දික කථාව ඇත්ත

      Delete
  22. ඕව පාවිච්චි කොරලා කෙළවුනාට පස්සේ අඬාගෙන වරෙල්ලකො බලන්න.

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව! එළකිරි...ස්තුතියි දොඩම් පැනී!

      Delete
  23. ඕනයගේ ඩබල් කොන්ඩම් ක්‍රමේට ලන්ච් ශීට් කොහොමද දන් නෑ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඩබල්. මෙතන වාසිය තියෙන්නෙ මිස්ට ඔබා අපිට පුලුවන් මේක යුස් කරපු ලන්ච් ශීට් ගන්න

      Delete
  24. සිත්තරේනම් පංකාදුයි මචන්..

    මේ ගැන ලන්ච් ශීට් නිෂ්පාදකයෝ සහ පාරිභෝගිකයා දැනුවත් කරන්න වැඩපිළිවෙලක් යොදන්න වෙයි වගේ
    නැත්නම් ඉස්සරහට ලංකාවේ ලන්ච් ශීට් හිඟයක් එයිද දන්නේ නැහැ
    එක්කෙනෙකුට එකවර මිළදී ගන්න පුළුවන් ලන්ච් ශීට් ප්‍රමාණයේ සීමාවක් දාන්නත් වෙයි මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙයි තමා! කෑමට ගන්නවනං ලන්ච්ෂීට් ඕනැ වෙන්නෙ දවසටම තුනයිනෙ...!:P

      Delete
  25. මේ ක්‍රමෙත් මරු තමා.
    සිලි සිලි බෑග් වලට සමු දෙන්න කාලේ හරි වගේ !!!

    ReplyDelete
    Replies
    1. අපි මේ ලන්ච් ෂිට් ගැන කතා කරනවා. මේං සිලි සිලි බෑග් කාරයෙකුත් ඇවිල්ලා.

      Delete
  26. ලන්ච් ශීට් 2ක් පාcඉච්චි කරන්න උපදෙසක් දුන්නා මේ ලගදී ඕනයා, ලන්ච් ශීට් වලින් ආබාධයක්ද කියලා බලන්න ඇතුලේ එකට මිරිස් කුඩු දාන්න කිවුවා,ආබාධයක් නම් ආබාධය උනු පාර්ශවය හොයා ගන්න පුලුවන් නේ ලේසියෙන්ම,

    ReplyDelete
    Replies
    1. මේක ඊටත් ලේසි ක්‍රමයක්! යුස් කරපු ලන්ච්ෂිට් දෙකක් ගන්න විතරයි තියෙන්නෙ.... ;P

      Delete
  27. අලේ මරු සිත්තරේ...

    නව නිපයුමකුත් අදුන්නලා දීල තියෙන්නෙ....හික්ස්...

    කවි ටිකත් පංකාදු පහයි.

    ReplyDelete
    Replies
    1. සිත්තරේ ගැන කිව්වට මගේ ප්‍රණාමය!
      නව නිපැයුමට ගැන රතා ස්තුති කරයි,මාරයා බාරගනී ඒ වැඩේ!!
      කවි ටික ගැන කිව්වට ඒ ඒ අය ඔයාට ස්තුති කරයි. හෙහ් හෙහ්.... ශ්‍රම විභජනය

      Delete
  28. නොනගී කිවුවට නැග්ගම නේද ඕක දාන්න ඕනෙ වෙන්නෙ... ??

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන් ගෙ කටේ ලන්ච් ශීට් එකක ඔතපු රන් පවුමක් ඔබන්න වටිනවා අහපු ප්‍රශ්නෙට !

      Delete
    2. අන්න බොලා දෙන්නට ම උත්තරේ ඉන්දික මයායි, ප්ලෙන් ඉෂාර මයායි උඩ දීලා තියෙනවා.

      Delete
  29. නියමයි අයියේ අදත් චිත්‍රේ නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් මලයා

      Delete
  30. හප්පේ.....නිකන් හරි ඔය ගන්න ලන්ච් ශීට් එකක මිරිස් කුඩු ටිකක් එහෙම ගෑවිලා තිබුනොත් එහෙම කාට කියන්නද බොල...

    ReplyDelete
    Replies
    1. ගෑවිලා තිබුනොත් නෙමේ මේකට ගන්නෙම බත් ඔතපුකොල තමා. ඇයි මාරයා පැහැදිලිව කියලා තියෙන්නෙ..... කියද්දිත් ඇඟනං හිරිවැටෙනවා තමා.... ඒක් ඇත්ත ඒකනේ...:D:D:D

      Delete
  31. අනේ මේ අපි ලන්ච් ගෙනියන්නේ පෙට්ටිවල හන්දා ඔය ලන්ච් ෂීට් වලින් අපිට ඇති වැඩක් නැත.

    අනෙක රබර් පටි කොණ්ඩයට දැමීමේ අවශ්‍යතාවයක්ද නැත.:D

    ReplyDelete
    Replies
    1. පෙට්ටි කැඩිල ගිය දාට ලන්ච් ෂීට් තමයි පිහිට :D

      Delete
    2. ප්‍රවීණා නෝනා,
      ඔබගේ පැමිණීම මම මහත් අගේකොට සලකමි.
      ........

      ඉන්දික,
      ඇයි කෙහෙල්කොල?

      Delete
  32. චිත්‍රේයි කවි ටිකයි පංකාදුයි :D

    ReplyDelete
  33. හ්ම්....... අලුත් අලුත් දෑ නොපතන ජාතිය ලොව "නොනගී"

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරී,
      ස්තුතියි සිත්තරේ ගැන කිව්වට... කවි කිව්ව අය ඒවා ගැන කිව්වට ඔයාට ස්තුති කරයි. :D
      ...........

      සහන්,
      ඕවට තමා කියන්නෙ කරඹරගොයත් තලගොයා කරගන්නවා කියලා කන්ඩ ඕනැ උනාම. :D

      Delete
  34. කොන්ඩම් කියන්නේ මොනවටද? :D

    ReplyDelete
    Replies
    1. http://t2.gstatic.com/images?q=tbn:ANd9GcS6VWZgIibCMm4IY89Q6zcX7GEoJy58Trfs_afQQSesTuTKuJy7bbehTZ0F

      Delete
  35. රතා ගැන ලීව මාරයාගෙ පෝස්ට් එක හොඳා..ඊට වඩා මේ චිත්තරේ හොඳා.. යකඩෝ කමෙන්ට් ටික ඊටත් වඩා හොඳා නොව !

    ReplyDelete
    Replies
    1. වෙනීයා,
      ඔක්කොටම වඩා මාරයා මේකට දාපු කමෙන්ට් එක හොඳා! දැක්කද ඒක...

      Delete
  36. සුපිරියි අයියේ.........

    ReplyDelete
  37. දවස්ගානක් හිරවෙලා ඉඳලා අද තමයි යන්තම් එන්න හම්බ උනෙ. උදෙ ගෙදරින් එනකොට පවුල ලන්ච් ශීට් ගේන්න කියුවා. උදෙන්ම ගිහින් 100 පැකට් දෙකක්ම ගත්තා.

    ReplyDelete
    Replies
    1. අන්න දුර දිග බලලා වැඩකරන මිනිස්සු!

      Delete
  38. කවදත් වගේ සිත්තරේ එළටම තියෙනව... කතාව සම්පූර්ණ වෙන්න එක අඩු පාඩුවක් තියෙනව... කෝ මේකෙ හා බෙටි??? තව පොල් අක්කත් ඈතින් එනව ඇන්දනං පංකාදු පහයි...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ මාරයගේ කතාව හොඳටම කියෝලා රසය උරාගත්තු කෙනෙක්.... හොහ් හෝ.....පොල් අක්කව ඇන්දනං මෙතන හොඳට හිටියි.....හෙහ් හෙහ්......

      Delete
  39. කෝ බන් ඕක භාවිතා කොරන පිළිවෙල සඳහන් කොරල නෑ නෙව....:P

    ReplyDelete
    Replies
    1. හෙහ්... හේ.... අරවිදිහටම තමා. වැඩිපරිස්සමට රබර් පටි තියෙන්නෙ...:P

      Delete
  40. යකුනේ ඕක පැලෙයි, මාස දෙක තුනකට පස්සෙ නිවාඩු යන උන්ට කොහොමවත් හරියන්නෙ නෑ මේක නං. ඊටපස්සෙ අර මොනවද කාපු රිලව වගේ විරවං ඉඳහංකො. එදාට කොන්ඩම් වැලක් හදාගෙන එල්ලෙන්නයි තියෙනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ ගේජ් එක වැඩි ඒවා ගත්තම හරිනෙ.

      Delete
  41. post eika mavilaa penawaaa nice work yaluwaa

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...