2012/03/23

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්.....!

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්
පෙන්නලා මගේ කවි හැකියාවෙන් පොඩ්ඩක්
එක්කෝ ඕනි නෑ ගොතන්න වචන ගොඩක්
දහක් වචන කියන්න ඇත යස ක්‍රමයක්


සයිබර් යාය බ්ලොග් එක දැන් මෙහෙම වෙලා
මචං මොකද එහෙම ලියලා තිබුනෙ එදා
මෙහෙම හොඳයි, අරක හැබැයි පදිරි වෙලා
ඉදිරි ගමන මෙහෙම කලොත් මොකද ඔයා

කියමින් නිතර කමෙන්ට් කරලා තිබුනු අයත්
මේල් එවා මා දිරිමත් කරපු අයත්
ෆලෝ කරපු කාණ්ඩයේ සියලු දෙනත්
අයිතිකාරයොයි ඕකේ වගේ මමත්

ඉදිරියෙ තව නව දේවල් එකතු වෙලා
සිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරලා
ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයලා
ලියනවා එන්ඩ කියවා යන්නට ඔබලා

................................
-
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ දී දෙවෙනි වතාවටත් සයිබර් යාය හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය ලෙස සම්මාන ලැබිම හේතුවෙන් යුරෝ දෙකේ වීරයාගේ හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා ඉබේ ලියැවුනු කවි වගේ පංතියකි.

129 ක් කියන්නේ !:

  1. Adaraniya chuti mahaththaya,
    hama dama obe lipi palaweniyenma kiyawa..bada palenna hinawena kenek mama.Ooyage lipi kiya wanna patan gaththe.. ara ammata liyapu suba pathume indala.. comment karannanam labunema nee..bohoma sathutui mallii..
    mea vindanathmaka lipi thalule bohoma lassana adahasuth thiyanwa..obata samada jaya.
    +++++++++++++++++++++++
    'cybaryayee' ho 'his ahase' lipiyeka kenek kiyala thibba, "Sadaruwai" "Buddiwai" hada ganna ganna hithenawa kiyala.
    kiwwata wiswasa karapun bun.. mata oka hama welawema hithenawa...

    ReplyDelete
    Replies
    1. බෝ පැලේ,
      ඒ කියන්නෙ බෝ පැලේ අයියා කියෝලා තියෙන්නෙ අම්මගේ උපන්දින තෑග්ග ගැනයි මුලින්ම. සතුටුයි.

      කමෙන්ට් නොකලට මොකද දිගමට මේ පැත්තෙ එන්න හිතෙන විදිහෙ ලියුම් ටිකක් මම ලියන්න උත්සහා කරන්නම්.

      +++++++++

      ඕක කියලා තිබුනේ ප්‍රියන්ත අයියගෙ මගේ මතක බ්ලොග් එකේ ගුඩ් මෝනින් කීමේ වැදගත් කම ගැන ලියවුනු ලිපියක.

      ඒක කියලා තිබුනේ අකුරු බ්ලොග් එක ලියන බීටල් බෙයිලි. අපිනං කියන්නෙ බීටලේ කියලා. බෝ පැලේ අයියටත් එහෙම හිතුනා කිව්වම සන්තෝෂයි. දෙන්නට බෙදා ගන්ඩ බැරියැ දෙන්නව.

      බීටලේගෙ අකුරු බ්ලොග් එකත් කියෝලා බලන්න. ඒ ලිපිත් අමුතු හැඩේ ඒවා.

      ස්තුතියි අද කමෙන්ට් එකට බෝපැලේ!!!!:D.

      Delete
  2. හද පිරි සුබ පැතුම් සමඟින්...
    ඔව් ඔව් අපිටත් අයිති නිසාමද මන්දා මේ ගැන මෙච්චර සතුටු හිතෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒක හංදා තමයි! ස්තුතියි ආරක්සා කරලා තියාගන්න එකට....

      Delete
  3. සිත්තම්වලට කවි පද ටික මුහුවේවා
    බුද්ධිගෙ අතින් හොඳ හොඳ ලිපි ලියැවේවා
    මලට බමරු මෙන් පිරිවර රොක්වේවා
    සයිබර යාය දින දින තව වැජඹේවා!

    ReplyDelete
  4. සුභ පතන්න කිසිදා නෑ මැලිවෙන්නේ....
    සුදුස්සාට සුදුසු තැනයි ලැබෙන්නේ......
    තව චිත්තර පට බ්ලොගයේ රැඳෙන්නේ.....
    කරගෙන පල කියවන්නට අපි එන්නේ.....

    ReplyDelete
    Replies
    1. බුරා, අභිත,
      සිත්තම් වලට රස කවි පද මුසු කරලා
      ලියුමක් දෙකක් ඒ අස්සට මික්ස් කරලා
      ලියලා කරලා ඒ ටික පබිලිස් කරලා
      ඉන්නම් පාඩුවේ ඇවිල්ලා බලහල්ලා

      Delete
  5. //හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා//
    හී හී...බයේ බෑ. දැන් දන්නවා ඔය සමහරුන්ගේ සිත්තර කාලයක් එල්ලගෙන හිටියේ මොකද කියලා....kidding අනේ.

    සම්මානය ලැබුනා හා සේම සතුටුයි යාලුවේ.

    ඉදිරියටත් මේ සම්මානය මෙන්ම තවත් සම්මාන රැසක් ගැනීමට හැකිවේවා කියලා අවංකවම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. //හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා//

      බය වෙන්ට කාරි නෑ. අහල නැද්ද "බුරන බල්ලන් සපා නොකයි" කියා

      Delete
    2. කුමාරිහාමි,

      ස්තුතියි කුමාරිහාමි. එහෙනං වැඩි දවසක් පොටෝ එක එල්ලගෙන හිටියට මට පාඩු උනේ නෑ...

      ඒ පොටෝ එක එච්චර යාදෙනවනං බලන්ඩ ඕන ඕක ප්‍රින්ට් කරලා ගාණකට විකුණන්නවත්....

      නිකං ඉන්න එකේ කීයක් හරි හොයාගන්නවත්.
      ___________

      නවම්,
      බුරන බල්ලො නොබුරන විට හපා කනවලු
      කටින් බුරන්නේ පොලිට්ක් උත්තමයන්ලු කියලා සිංදුවක් තිබුනා මතකද උඔට...

      Delete
  6. Replies
    1. ස්තුතියි කතන්දර.

      මුල්ම සම්මානෙ ගත්තු දා කතන්දරගෙ කමෙන්ට් එකත් ඒකට මම දුන්නු උත්තරෙත් මට අද වගේ මතකයි.

      ඒක තාම ගන්න යන්න බැරි උනානේ. වෙලාවක ඉස්කෝලෙ පැත්තෙ ගිහිං අරගෙන එන්න ඕනේ.

      Delete
  7. සයිබර් යායට උණුසුම් සුබ පැතුම්......!

    ReplyDelete
  8. සුභ පැතුම් බුද්ධි අයියේ....

    නිකම්ම නෙවෙයි නෙ ඔයා අපිට වින්දනය දෙන්නෙ. චිත්‍රත් එක්කමනෙ. ඉතිං හම්බ නොවී තියෙන්න බෑ නෙ...

    ඔහොම යන් ඔහොම යන්....

    ReplyDelete
  9. බොක්කෙ ගැඹුරුම තැනින් බුර බුරා නැගෙන සුභ පැතුම් පිළිගනිත්වා. අපිට හම්බවුනා වගේ ආඩම්බරයි කොලුවො.

    henryblogwalker the Dude
    FBI Agent.

    ReplyDelete
    Replies
    1. කිරිපුතා, නිසුපා, ජිංජි, ඩූඩී,

      මේ සෙට් එකම සයිබර් යායට අලුතෙන් බැස්ස අය. ස්තුතියි ඔක්කොටම. අලුතෙන් කිව්වට කිරිපුතයි, ජිංජියි මං හිතන්නෙ වඩා අලුත්. අනිත් දෙන්ගෙන් සීනියර් මම හිතන්නෙ නිසූපා. බලාගෙන ඩුඩි නිසුපා නැන්දා කියන දෙයක් අහගෙන දඟනොකර හිටහන්....:P

      Delete
  10. ඉදිරියෙ තවත් නව දේ එක්කහු කරපං
    සිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරපං
    ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයපං
    ලිව්වොත් එනව යන්නට අනිවා කියවං.

    කොපි සෝංග්.

    ReplyDelete
  11. ඔබත් සදරූත් ලබාගත් මේ ජයග්‍රහනයට මගේ උනුසුම් සුභ පැතුම්! ඇත්තෙන්ම මට ලැබුනා වගේ සතුටුයි. ඔබ ඊට නියම සුදුස්සෙක්.

    ReplyDelete
  12. අවංකවම සතුටුයි. මගේ සුභපැතුම්! අළුත් කාටූන් බැලීමට මග බලා සිටිමි.

    ReplyDelete
  13. හදවතින්ම සුබ පැතුම් ! ඉදිරියටත් හොඳම සහ සුපිරිම දේවල් ඉදිරිපත් කිරීමට යස කල්පනාවල් පහල වේවායි පතමි !!!

    ReplyDelete
  14. හදවතින්ම සුබ පැතුම් ! ඉදිරියටත් හොඳම සහ සුපිරිම දේවල් ඉදිරිපත් කිරීමට යස කල්පනාවල් පහල වේවායි පතමි !!!

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා,

      ගොඩක් සතුටුයි ඔබගේ පැමිණීමට සහ සුබ පැතීම ගැන.
      ...............

      Pisakkaatuwa,
      ස්තුතියි. තව ටික දොහක් බලාගෙන ඉන්න. සිත්තර ටිකක් එයි කොහොමද දන්නවද?
      ............

      සෙනා,
      අන්න ඒක තමා වැදගත්. ලියන්නත් අඳින්නත් කොහොමහරි කරන්න පුලුවන් යස කල්පනාවල් වලට තමා වෙලාව නැත්තෙ. බලමු සෙනාගෙ පැතුමෙන්වත් ඒක හරියයිද කියලා.

      Delete
  15. මුළු හදවතින්ම ඔබට සුභ පතමි . තව තවත් ලස්සන නිර්මාණ බිහි කිරීමට හැකි වේවා!

    ReplyDelete
    Replies
    1. චූටි මහත්තයට පුලුවන්නම් ගෙස් කොරලා මෙන්න මෙයාව අදින්න බලන්න

      Delete
    2. ස්තුතියි ගිම්හානීයා.
      .........

      ලොකු ජෝන්,
      ආ..... ඒකියන්නෙ මේ ඔයාද? ඒකියන්නෙ අරයා ගැනයි කිව්වෙ නේද? හෙහ් හේ......

      Delete
  16. බුදු සරණයි ,බුදු සරණයි.... ජය වේවා චුටි මහත්තයෝ..!!!! තව තවත් වැඩි වැඩියෙන් සම්මානම ලැබේවා ..අපිට කතා වගේම චිත්‍රත් ලැබේවා....

    ReplyDelete
  17. සුබ පැතුම් බුද්ධියො.....

    සතුටුයි බන්......................

    ReplyDelete
    Replies
    1. සොදුරු සිතැති මිනිසා,
      ස්තුතියි අගය කිරීම ගැන. ඹබටත් තෙරුවන් සරණයි.
      ..........

      නිශ්,
      ගොයියා. ස්තුතියි. ඒකාලෙ හිටං එන පැරණි රසිකයෙක් නොවැ...

      Delete
  18. සයිබර්යායට මගෙත් උණුසුම් සුභ පැතුම් ,ඇත්තටම බුද්ධි මගේ හිත ඇදගත් බ්ලොග් එකක් මේ. ඉදිරියටම යන්න, හැමදාමත් ජයපතනවා !!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නීතා!

      Delete
    2. මට කියන්න අමතක උනානේ සමහරුන්ට නම් ජීවිත කාලෙදි ඕනෙ තරම් කවි ලියපුවා ලැබෙනවා, එයාලගෙ චිත්‍ර කවුරුහරි අඳිනවා, සමහරවිට සිංදු පවා ලියල දෙනවා. ඒ උනාට මට ඉතින් ඕවා මොනවත් ලැබිලා නැහැනේ. ඔයා තමා මාව නොදැක හරි චිත්‍රයක් ඇඳල දුන්නේ.ඒකට බොහොම ස්තූතියි කියන්න අමතක උනා. ලේඛන කලාව වගේම ඔයාට චිත්‍ර කලාවත් පිහිටල තියන එකත් ලොකු වාසනාවක් බුද්ධි.. :D

      Delete
    3. හෙහ් හේ....නීතා. මෙහෙමයි කොළවල ඇන්දේ නැති උනාට, කොළ වල කවි ලිව්වෙ නැති උනාට කව්රු හරි ඇඳගෙන නැතෑ ඔයාගෙ රූපෙත්. ස්තුතියි අගය කිරීම ගැන :D

      Delete
  19. සයිබර් යාය ට සුභ පැතුම් ...!

    වෙනී අයියා ගෙන් භාණ්ඩේ ලැබිලා නේද ? එල එල

    ReplyDelete
    Replies
    1. තාම මන් ලඟ හර්ශන..ලබන සතියෙ දෙනවා..කල්ක්‍රියාව හොඳ නම් විතරක් :DD

      Delete
    2. තාම මන් ලඟ හර්ශන..ලබන සතියෙ දෙනවා..කල්ක්‍රියාව හොඳ නම් විතරක් :DD

      Delete
    3. හර්ෂණ,
      මේ සිත්තර ඇන්ද පැතුම් හර්ෂණද? නැන්තම් එදා සම්මාන ගන්න ඇවිල්ලා හිටපු වෙන හර්ෂණ කෙනෙක් ද? කෝමහරි වෙනී අයියාට මාරයාල ලකීල ඕනයල එක්ක එකතු වෙලා කරන මඩ ව්‍යාපාරේ දැං ටිකක් නතර කරලා තියෙන්නෙ මම. මොකද කල්ක්‍රියාව හොඳනැති උනොත් අරක ගෙන්නාගන්ඩ බැරි වෙනවනේ...හෙහ්...හේ....

      Delete
  20. සුභ පැතුම් බුද්ධියෝ එළම තමා !!

    හොඳ වෙලාවට උඹ මේ කවිය දැම්මෙ සම්මානෙට පස්සෙ. නැත්නං ඒක ගහල යන්නත් ඉඩක් තිබුන කියල උඹට නිකමටවත්.. මං මේ කියන්නෙ හීනෙන්වත්, හිතුනෙ නැද්ද බං [ඒ කෑල්ල නිකං ඉරිසියාවට කියවිච්ච එකක් වගේ නෙ ? ]

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් බය හිතුනා...දැන් ආපහු ගන්ඩ ඔට්ටු නෑනේ නේද..? :D

      Delete
    2. බීටලේට තේරුණාට නවම්ගෙ හරුපෙ මට තේරෙන්නෑනේ....!

      Delete
  21. උණුසුම් සුභ පැතුම් බුද්ධි..!!
    බුද්ධිටයි, ටිකිරිටයි, චූටි මහත්තයාටයි දීර්ඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. සමීරව දැක්ක කල්! ස්තුතයි ඇවිත් විස් කොලාට...

      Delete
  22. 1).සංතෝසයි....
    සුභ පැතුම් බුද්ධි මහත්තයෝ....

    2).සංතෝසයි....
    සුභ පැතුම් චූටි මහත්තයෝ.....

    3).සංතෝසයි....
    සුභ පැතුම් ටිකිරි මහත්තයෝ....

    4).සංතෝසයි....
    සුභ පැතුම් යුරෝ දෙකේ වීරයා මහත්තයෝ....

    ReplyDelete
  23. චූටි මහත්තයගෙ ජයග්‍රහණයට අපෙනුත් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. අසේල ස්තුතියි. සයිබර් යායේ දෙට් එකම හොඳට අඳුරනවා ඒ කියන්නෙ නේද?
      _______

      පරිකල්පන,
      මෙන්න මගෙනුත් ස්තුතිය

      Delete
    2. වැරදි.....

      මට විදෙස් සිත්තරා අමතක වෙලානෙ.....
      අනේ මට සමාවෙන්න විදෙස් සිත්තරෝ....

      සුභ පැතුම් විදෙස් සිත්තර මහත්තයෝ....

      Delete
    3. අසේල මම කියන්නම් එයාට පයිණ්ඩෙ

      Delete
  24. ආයෙමත් වතාවක් උණුසුම් සුභ පැතුම් බුද්ධි අයියේ. හැමදාම මෙ විදියට අපිව වින්දනයට පත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  25. "චූටි මහත්තයෙක්" වාගේ ලියන එක අමාරු වැඩක් - මොකද "චූටි මහත්තය" අපෙන් අහන්නේ සරල ඇත්ත එක්ක ප්‍රස්න - ඊට පස්සේ චූටි යෝජනා ගේනව "ඔයාලත් මෙහෙම කරන්න " කියල - අහක දාන්නත් බෑ - මොකද කාරණා ඇත්ත නිසා

    එතන තමා මට හිතෙන්නේ මේ රසයේ උල්පත!

    ReplyDelete
  26. ඔබගේ ජයට මගෙනුත් උණුසුම් සුභ පැතුම් මිත්‍රයා!!!!

    ReplyDelete
  27. මගේ උණුසුම් සුබ පැතුම් චුටි මහත්තයෝ..

    ReplyDelete
    Replies
    1. කසුන්,
      ස්තුතියි කසුන්. දිගමට ලියන්න තමා හිතාගෙන ඉන්නෙ :D
      ...............

      තිස්ස අයියා,
      ඉදලා හිටලා දාන කමෙන්ට් එකත් ඒ වගේම රසවත්. හැම පෝස්ට් එකක්ම කියෝනවා කියලා දන්නවා. ස්තුතියි අද විශේෂ දවසෙ කමෙන්ට් කරලා දක්වපු දිරි ගැන්වීටම. ස්තුතියි.
      .......

      දිනේෂ් දීපාල්,
      සත් සමුදුර ඇඩ්මින් තුමාට මගේ බලවත් ස්තුතිය.
      ...........

      සරත්,
      අයියටත් ස්තුතියි. කමෙන්ට් නොකලත් කියවනවා කියලා හිතෙනවා මේ බ්ලොග් එක. අද සුබ පැතුවට ගොඩක් ස්තුතියි සරත් අයියා.

      Delete
  28. බ්ලොග් අවකාශයේ සයිබර් යාය කියන්නේ අමුතුම විදිහකට මාව අල්ල ගත්තු බ්ලොග් එකක්,,මටත් ගොඩක් සතුටුයි පිට පිට දෙවසරක් සයිබර් යායට නියම ස්තානය ලැබුනා,,ජය වේවා සයිබර් යායට

    ReplyDelete
  29. ත්‍රී හාටි චියර්ස් කෙහෙල් කොටුවෙ පොඩි එකාට.

    හිප් හිප් හුරේ...!!!
    හිප් හිප් හුරේ...!!!
    හිප් හිප් හුරේ...!!!

    ReplyDelete
  30. පළවෙනි එකේදි සුභ පතන්න මම හිටියේ නෑනේ.. ඒත් මේ පාරත් ඉස්සරහටත් සුභ පතන්න මම ඉන්නවා...

    හදවතින්ම් සුභ පැතුම් අයියේ...

    ReplyDelete
    Replies
    1. ඩිලාන්, ස්තුතයි. මේ සැරේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද? ආපු වෙලාවක ගැඹුරින් කතා කරමු :P
      .............

      තැන්කෝ ඔබ්සවර් මහත්මයා.
      ........

      දිනේෂ්,
      දිගමට අපි ත් එක්කම රැදී සිටින්න.... දිනේශ්ටත් ස්තුතියි ඇවිත් සුබ පැතුවට. නැවත කතාවකින්ම හමුවෙමුකෝ....

      Delete
  31. ඇත්තටම වින්දනයක් ලබාදුන් ඔබට ලැබුනු ඇගයුමට ලොකු ජෝන්ගෙන් හද පිරි සුපැතුම්!!!

    ReplyDelete
  32. සුභ පැතුම් මචෝ!

    ReplyDelete
  33. ගොඩාක් සතුටුයි ආසාවෙන් කියවන බ්ලොග් එකකට මේ වගේ ජයග්‍රගනයක් ලැබීම ගැන.

    ReplyDelete
  34. සුභම සුභ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. පූසා, අසරණයා, සබිත්, ලොකු ජෝන්,

      සැමටම මගේ ස්තුතිය.

      Delete
  35. සුභ පැතුම් බුද්ධි අයියේ... හැමදාම වගේ ආවට කමෙන්ට් කරන්නත් බැරු උනානේ... ජය වේවා... සතු‍ටුයි සුදුසු අයටම ඒ සම්මාන ලැබුන එක ගැන.... ජයවේවා ආයෙමත්.... තුන්වෙනි වතාවටත් පිලිවෙතින් සැරසෙමු... ගිහිල්ලාම ගන්න..

    ReplyDelete
  36. මගෙත් උණුසුම් සුභ පැතුම්..කොල්ලො..
    හැබැය් සම්මාන ලැබෙන්න ලැබෙන්න දාන පොස්ට් ගාන අඩු වෙනවනෙ බන් මොකෝ වෙඩින් එකවත් ලඟයිද?

    ReplyDelete
  37. උණුසුම් සුබ පැතුම්.. දැන් නම් නිවීලා ඇති.. භාජනෙක දාලා රත් කරලා ගන්නකො....

    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. දේවා,
      ස්තුතියි දේවා අගය කිරීම ගැන. ඊටත් වැඩිය සතුටුයි හැමදාම එනවා කියලා දැනගත්තම. දිගටම අපත් සමඟ රැදී සිටින්න එහෙනම්..:D
      ..........

      තරු අයියා,
      ස්තුතියි. පෝස්ට් කොහෙද අනේඅඩු? අවුරුදු දෙකට පෝස්ට් අනූ එකක්ම දාලනේ :P
      ......

      වර්ණා,
      එසේම වේවා!
      ..........
      හසී,
      රත් කරන්න දෙයක් නෑ. මං නං කැමති සීතට. ස්තුතියි සුබපැතුවට

      Delete
  38. පට්ට. තව ඉදිරියටම යමු. මටනම් ඉතින් දෙන්ඩ තියෙන්නේ comment විතරයි.

    ReplyDelete
    Replies
    1. විශ්වජිත්,
      කමෙන්ට් තිබ්බනං හොඳටම ඇති. කමෙන්ට් තමා ඕනෙම කරන්නෙත් හෙහ් හෙ.....
      ..........

      Delete
  39. ඒ සම්මානය තෙවෙනි වරත් ලබා ගන්න ශක්තිය දිරිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  40. සතුටුයි බුද්ධි අයියේ .. මාරම සතුටුයි .. !!

    පිලිගනිං මචං මගෙනුත් උනුසුම් සුබ පැතුම් ..!!

    ReplyDelete
  41. හද පතුලෙන්ම නැගෙන සුභ පැතුම් බුද්ධි..
    දිගටම මේ වගේ ලස්සන දේවල් ලියලා සම්මාන ගොඩක් ගන්න දහිරිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. පැතුම්,
      ස්තුතියි සුබ පැතුමට!
      ..........

      සඳරු,
      ස්තුතියි උඔටත්! ඒ වගේම එසේම වේවා කියලත් කිව්වැකිනෙ...
      .....

      රූ,
      පතුලෙන්ම එක තමා අවුල. මං ගැඹුරු තැන් වලට බයයි නොවැ. කොහොමහරි සුබ පැතුවට මෙන්න මගේ ස්තුතිය :P

      Delete
    2. ගැඹුරු තැන් වලට මාත් බයයි..ඒක නෙවි ඔයා කොහොමෙයි මගෙ හද පතුල ගැඹුරයි කියලා දන්නෙ?..!!

      Delete
    3. රූ,
      ගෙස් කරලා කිව්වෙ... සාමාන්‍යයෙන් ගෑල්ලමයිගෙ හදවත් වල පතුල් හෙනට ගැඹුරුයි නේද? ඒකනෙ පිරිමි ළමයි වැටුනාම ගොඩ එන්ඩ බැරි. සමරුන්ගෙ පතුල පේන්නැති හන්දා පතුලේ මොනා තියෙනවද කියලා තේරුම් ගන්ඩත් බෑ. :P

      Delete
  42. ජය!!!!!!!!!!!!!!!!!
    එල!!!!!!!!!!!!!!!!!
    මරු!!!!!!!!!!!!!!!!
    පට්ට!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!!!!!!!!!!!!!!!!!
      තෑන්ක්ස්!!!!!!!!!!!!!!!!
      ස්තුතියි!!!!!!!!!!!!!!!!!
      තෑන්ක්ස්!!!!!!!!!!!!!!!!

      Delete
  43. පරක්කුද මන්දා මන් . මුණු පොතෙන් කලින්ම සුබ පැතුවා ඔන්න .
    මොනව කියන්නද මන්ද . හරිම සතුටුයි . ඉස්සරහටත් මේ වගේම අපිවහිනස්සන්න . ලැබූ තෑගී දෙකටම උණුසුම් සුබ පැතුම් .

    ReplyDelete
  44. සුබ පැතුම් බුද්ධියෝ !!!
    ආහ් නෑ.... යූරෝ දෙකේ වීරයෝ !

    ReplyDelete
  45. බෑ බෑ සූටි මහත්තයා මේවා පරණ සම්මාන. අළුත් ම අළුත් සම්මානෙ ගැන ලියන්නෙ කවද්ද???? මටනම් ඒ ගැන දැන ගන්නකල් ඉවසිල්ලක් නෑ

    ReplyDelete
    Replies
    1. බින්දි/ සංජු,

      ස්තුතියි සුබ පැතුම් වලට. මොකද්ද ඕගොල්ලන් කියන ඔය අනිත් සම්මානේ....මට හිතාගන්ට බෑ....!

      ..........

      මධුරංග,
      සයිබර් යායේ පැරණිම රසිකයෙක්. ස්තුතයි මෙතුවක්කල් රැදී සිටියාට. දිගටම ඉන්න අපත් සමඟම...:D :D

      Delete
  46. කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට සහ සයිබර් යායට දුමීගෙන් හද පිරි සුභාෂිණ්ශණ............!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දූමි අයියා. දෙයක් කියන්ඩද? සුභාෂිණ්ශණ............!! කියද්දි මට නිකං වෙන වචනයක් ඇහෙනවා ඇහෙනවා වගේ.....:P

      Delete
  47. කලින් කියලත් ඇති... මට නම් සයිබර් යාය මේ ලෝකේ හොඳම බ්ලොග් එකයි... :)

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා අයියේ ඔහොම කියද්දි? හිතටත් බයක් දැනීගෙන දැනීගෙන යනවා...

      කොහොම උනත් කුරුලු හමුදාවෙදී ඉගැන්නුවා යුද්ධෙන් පරදින මිනිහට දෙවෙනි ස්ථානයක් නෑ කියලා... ඒකත් මතක් උනා මොකද මන්දා!

      Delete
  48. අපේ උණුසුම් සුභ පැතුම් චූටි මහත්තයෝ.... :)))

    ReplyDelete
  49. සයිබර් යායට මගේ සුභ පැතුම් !

    ReplyDelete
  50. එළ එළ ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. මකුලු පැංචි, නිර්මල, ඔබ නොදුටු ලොව, ස්තුතියි තුන් දෙනාටම... දිගමට එන්න. කියවන්න :D

      Delete
  51. යකෝ දැන් කී සැරයක් සුභ පැතුවද. කමක් නෑ කමක් නෑ. ඔන්න තව සැරයක් සුභ පැතුම්. මචං පාටියට නම් එන්න වෙන්නෙ නෑ. තරහා නෑනෙ. මම වෙන දවසක එන්නම්.

    ReplyDelete
  52. මගෙනුත් සුභම සුභ පැතුම් සය්බර් යායට!!

    ReplyDelete
  53. Replies
    1. ඉෂාර,
      හාහා... ඔයින් ගියා මදැයි... කට පරිස්සම් කරගෙන.
      ......

      අකීකරු හිත, හිතුවක්කාරී,
      ස්තුතියි ඕගොල්ලන් දෙන්නට.
      ........

      මාතලන්,
      Thanx Mr. Mathalan

      Delete
  54. මගෙනුත් සුභ පැතුම් චූටි මහත්තයා.

    ReplyDelete
    Replies
    1. නලිනි අක්කණ්ඩි,
      සයිබර් යාය පැත්තෙ එනවා කියලා දැනගත්තෙ මේ කමෙන්ට් එකෙන් පස්සෙ... සන්තෝශයි. ස්තුතියි අක්කණ්ඩි සුබ පැතුමට...
      .........

      Delete
  55. නියමයි නියමායි..
    මගෙනුත් සුබ පැතුම් හොදේ..!!!!!

    ReplyDelete
  56. සන්තෝෂයි බුද්ධි අයියේ...ජයවේවා!!!

    ReplyDelete
  57. උණූසුම් සුබ පැතුම් යාළුවා...

    ReplyDelete
  58. පිට පිට දෙවතාවක් . . වාව් නියමයි නේ . . එල කිරි ඈ . .

    ReplyDelete
    Replies
    1. චතූ, පබලු, ප්‍රදිප්, දුකා භයියා,
      ස්තුතියි කමෙන්ට් එකක් දාලා දිරිමක් කිරීම ගැන... වැඩි විස්තර පසුව කතා කරමු :D

      Delete
  59. අඩ් ඩඩ් ඩා . . .මම දැනුයි දැක්කේ අපේ බිස්නස් එකට සපොර්ට් එකට ඇඩ් එකකුත් දාලා මේකේ . . තැන්කූ ඈ . ..

    ReplyDelete
  60. මල්ලියේ මගේ සුබ පැතුම් පිළිගන්න ..

    ReplyDelete
    Replies
    1. ඔන්න පිලිගත්තා අයියණ්ඩි! මගේ සුබ පැතුමත් පිළිගන්න අයියණ්ඩි.....

      Delete
  61. මේ සම්මානෙටයි . . . ඊට ටික දවසකට කලින් ලැබුන අනිත් සම්මානෙටයි දෙකටම මගෙන් සුභ පැතුම් . . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඕනැ මැන්ටල්! සියලු සම්මාන ගැන නිල නිවේදනය පසුවට....

      Delete
  62. මචන්, උබට මගේ සුබ පැතුම් පිරි නමන ගමන් ම පොඩි ඉල්ලීමක් කරන්න ආවේ. මම උබේ චූටි මහත්තයාගේ කතා වලට වහ වැටුනේ ලගදි. මොකද මම ලගදී එක වුන පාඨකයෙක් නිසා. චූටි මහත්තය ගායකයෙක් වෙන්න ගිය ගමන කියවන්න හැදුව හැදුවා. නමුත් ලින්ක් එක අබ්ලික් වෙලානේ මචන්. ඊ නිසා පොඩ්ඩක් ඒ ලින්ක් එක fix කරන්න බලපන් හොද කොල්ල වගේ හරිද.

    ReplyDelete
  63. මචන්, උබට මගේ සුබ පැතුම් පිරි නමන ගමන් ම පොඩි ඉල්ලීමක් කරන්න ආවේ. මම උබේ චූටි මහත්තයාගේ කතා වලට වහ වැටුනේ ලගදි. මොකද මම ලගදී එක වුන පාඨකයෙක් නිසා. චූටි මහත්තය ගායකයෙක් වෙන්න ගිය ගමන කියවන්න හැදුව හැදුවා. නමුත් ලින්ක් එක අබ්ලික් වෙලානේ මචන්. ඊ නිසා පොඩ්ඩක් ඒ ලින්ක් එක fix කරන්න බලපන් හොද කොල්ල වගේ හරිද.

    ReplyDelete
    Replies
    1. සමහර කතා මගේ අතින් මැකුනා. මුල් කාලේ බ්ලොග් එකට එක එක දේවල් කරන්න ගිහින්.... ඒ කාලේ බැකප් තියාගන්නවත් දැනගෙන හිටියෙ නෑ... මේකත් එහෙම උනාද දන්නැ... මම සොයා බලන්නම් දිලීප.... දැනුවත් කලාට සහ දිරිදීම ගැන බලවත් ස්තුතිය...

      Delete
  64. කෝ බොල මේවට උත්තර ?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ උත්තර නේන්නම් බොල...

      Delete
  65. බොහොම සතු‍ටුයි... මගේ හදවතෙත් බුර බුරා නැගෙන මෙව්ව එක මෙන්න පිළිගන්න...

    ReplyDelete
    Replies
    1. අර oxවැල ගනින් චූටි මහත්තයා මේ අශිනි නංගිගේ බල්ලා බැඳලා දාන්ට..මූ බුරලා මදිවට පස්සේ විකන්ටත් බැරි නැහැ..:D:D:D

      Delete
    2. බුරන බල්ලො හපා කන්නේ නැහැ කියල කවුද මන්ද උඩින් ලියල තිබ්බෙ අය්යා..

      Delete
  66. මාත් සුභ පතනවා බුද්ධි අය්යට...

    සිත්තර එනකල් මාත් බලං ඉන්නේ.... :)))

    ReplyDelete
    Replies
    1. ආශී,
      බුර බුරා නැගෙන මෙව්වා එක මෙන්න පිලිගත්තා. ස්තුතියි මෙව්වා කරලා දිරිමත් කරන්න ආ එකට :D
      ..............

      ශානී,
      සිත්තර සිත්තර මගේ ඇඟිලි වල තන්තු වලට මේ පාරත් හරි වගේ...හෙහ් හේ.....ශානීගෙ පැමණිමට ඔන්න අපේ ස්තුතිය

      Delete
  67. යකෝ මගේ රීඩරේට මේක ඇවිත් නැද්ද කොහේද..මං දැන් මේ බැළුවේ මං මේක දැක්කද නැද්ද..කමෙන්ට් කලාද නැද්ද කියලා හොයාගන්න සෑහෙන්න අමාරුවෙන් මීයා කරකෝ කරකෝ (ඔබාගෙන් උස්සන ලද වචන) ආවා. බැලින්නං මං කොමෙන්ට් කොරලා නැහැ...

    මේ පාර සම්මානෙනං හම්බ වෙලා වගේ..ගිය පාර එක තාම සුදාරක මලයා ගාවද..?

    අම්බානක සංතෝසයි කොළුවෝ... තව තවත් මේ වගේ දිගටම ඉස්සරහට යන්න මගේ සුභ පැතුං...

    ReplyDelete
    Replies
    1. මං උඔට කියවන්න කිව්වෙ ක්‍රිකට් ගැන ලියලා තියෙන මීට කලින් පෝස්ට් එක නේ....

      ගිය පාර එක සුදාරක මලයා ගාව. උඔගේ එක ඉල්ලා ගත්තද? උඔ දන්නවද මේ පාර එක වෙනිවැල්ගැට මාමා ගාව. මිනිහා මගේ කට වහලා තියෙන්නෙ. මෙදා පාර එක ඕනැනං යහපත් කල්ක්‍රිරියාවෙන් ඉන්ඩ කිව්වා... උඔලා වගේ උන් එක්ක එකතු වෙන්නෙ නැතුව...

      ස්තුතියි සුබ පැතුම් වලට!

      Delete
  68. පරක්කු වෙලා උනත් මගෙත් සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොටුවේ පරණම සාමාජිකාවක් හැටියට මෙන්න මගේ ප්‍රණාමය චේජනාට!

      Delete
  69. Replies
    1. ස්තුතියි.... පැතුම් හර්ෂණ :D

      Delete
  70. අඩේ... සුබ පැතුම් පැකට් එකක් මගෙනුත්.... උඹ වෙලාට මගෙ මෙව්වා එක පැත්තෙ නොඑන්නෙ.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුවට ස්තුතියි!‍

      අපි ඕගොල්ලන්ගෙ බ්ලොග් එක පැත්තෙ එනවා. ඒ උනාට හුගක් ඒවට කමෙන්ට් කරන්ඩ බෑනේ.... එච්චරට කලාව බෙරෙනවා එව්වයින්... ඉන්ඩකො අනිත් දවසේ ආවම ආවා කියලවත් යඤ්ඤං...!

      Delete
  71. අවංකවම කියනවානම් හැම ලිපියක්ම මම කියවලා නෑ කාගෙවත්ම.. මොකද මම මගෙ රැකියාවට ආදරෙයි..

    මේ ලිපියත් මට මඟෑරුනා අප්පා.. සුභ පැතුම් දෙකමනම් ඉතින් කලින් දුන්නා..

    ඒත් ඔන්න මම සුභපතනවා හොඳ හොඳ සාරවත් හරවත් රසවත් ඒවා ලියවෙන්න පුළුවන් විදියේ වාතාවරණයක් ඉදිරියටත් තියේවා කියලා..

    ReplyDelete
  72. සමාවෙයං බුද්ධියො..එන්න පරක්කු වුනා..
    බොහොම සතුටුයි...

    උඹ ලියන හැම පොස්ට් එකක් මම බොහොම ආසාවෙන් කියවනවා..බුද්ධි කියන්නෙ සයිබර් අවකාශයෙ ඉන්න සුවිශේෂම චරිතයක්.සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන බොහොම සතුටුයි.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...