2012/03/03

අද කාටුන් - 08 - ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇති, නියම පිරිමින්ට.......!

අද නං වැඩිපුර මුකුත් එක්ස්‍ප්ලෙන් කරන්න දෙයක් නෑ.

පින්තුරේ මෙන්න.....


ඉතිං අපිව හොඳ ළමයි කරන්න කොච්චරවත් කැපවෙන පොඩි කුමාරිහාමි නෝනට ඔන්න සයිබර් යායෙනුත් උණුසුම් සුබ පැතුම්!

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

57 ක් කියන්නේ !:

  1. ඒකත් එහෙමද.. කව්ද දන්නෙ.. උපන්දිනේ ගැනනම් ආරංචිය ලැබුනා..

    යන්ඩ ඕනා බලන්ඩ හොඳ ළමයෙක් වෙන හැටි අහගන්ඩ..

    ReplyDelete
  2. අපොයි ඔව් පොකුගේ උපදෙස් පිළිපැදලා දැන් මහ රෑත් හීනෙන් බයවෙලා ඇහැරෙනවා මල්ලියෙ...

    ReplyDelete
    Replies
    1. වෙනී අයියෙ මහ රෑ හීනෙන් බය වෙලා ඇහැරෙනවානම් ඉතින් තව ටික දවසයි :D

      Delete
  3. හොඳ ළමයෙක් වීම මුල සිට සරලව කියාදෙන එකම දේශක විශාරද පොකු...... පපර පෑං...නවතම පන්ති දැන් ඇරඹුනා.
    පොකුට සුභ උපන්දිනයක් පැතුවා එයාගෙ සයිට් එකේම. බුද්ධි උඹටත් එසේම වේවා

    ReplyDelete
  4. මේ මේ දේවල් මේ මේ විදියට කරල බලන්න ඕන.

    ReplyDelete
  5. ශා ලස්සනයි
    මාධ්‍ය හමුව හොදටම යනවා වගේ





    ----------------------------
    මටත් වෙලාවක කාටුන් එකක් අදින්නකෝ :P

    ReplyDelete
  6. මමත් ට්‍රයි කරල බලන්න ඕන...පරක්කු වැඩිද මන්දා..:D

    ReplyDelete
    Replies
    1. පරිස්සටම ලකී මාමේ! හදවත උනුවෙන ප්‍රමාණෙ වැඩි වෙලා දියවෙයි. එහෙම උනොත් බයිපාස් එකක් වත් කරගන්ඩ රු ලක්ස 5/6ක් ලැස්ති කරගෙනම වැඩේට බහින්ඩ කෝකටත්

      Delete
    2. පිරිමි අපේ හදවත් හැමවෙලාවෙම උණුවෙලා තියෙන්නෙ යු.දෙ.වීරයා......

      ඇයි අප්පා මෙයාලා කරන්නෙම ලේ රත් වෙන වැඩනෙ..:D

      Delete
    3. අනේ ලකී මාමේ කෝ කට අරින්ඩ.... මේ සීනි බෝතලේ හලන්ට!!!!

      Delete
  7. කුදූ රම්බෝ මයික් ගොඩ !!!!

    ReplyDelete
  8. ගොඩාක් ස්තූතියි චූටි මහත්තයට මාධ්‍ය වේදීන්ව මුන ගස්සවල දුන්නට. කොච්චර කතා කලාද කීවොත් තාම උගුර රිදෙනවා. ඒත් කීව දේවල් තේරුම් ගත්ත පිරිමියෙක් තාම නෑ.:D:D

    ස්තූතියි බුද්ධි......:D

    ReplyDelete
    Replies
    1. අයියෝ 29 වෙනිදා පරීක්ෂනේ හරි ගියේ නැද්ද?
      ඒත් මේ මාධ්‍ය සාකච්ජාවෙ පොඩ්ඩි තනියම ඉද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා..

      ඒත් පස්සෙ හිතුනා පොඩ්ඩිගෙ වැඩේ අවුල් කරන්න විදෙස් සිත්තරා කුමන්ත්‍රණයක් කරලදෝ කියලා...!!

      Delete
  9. බලන්ඩකො ලංකාවෙ තියෙන චැනෙල් තොගේ.. රෙඩියෝ වල නම් දැන් ටියුන් කරන බාර් එක දිග මදිලු :D

    ReplyDelete
  10. mic godaknam penewa ko mey pirimi lamai.
    api kalinam wish kala .

    ReplyDelete
  11. ඇයි බුද්ධි අයියේ එක්කෙනෙක්ව අඩු කොලේ....කෝ ගෙඹි කුමාරයා මෙයැයිගේ එයත් හිටියනම් හරි ඔළුවට දාලා තොප්පියක් වගේවත් හික් හික්....වෙලාවට හොඳ කොල්ලෝ වෙන්නේ කොහොමද කියලා කියන්න දේශනේ ලෑස්ති කොලේ...කොල්ලන්ව හදාගන්නේ කොහොමද කියලා කියන්න දේශනේ ලෑස්ති කොලා නම් අඹ සරණයි.....

    කාටුන් එක ගැන ඉතින් වර්ණනා කරලා නිම කොරන්න බෑ පට්ට ලස්සනයි...මේ ඉස්ටයිල් එක මාර ගති

    ReplyDelete
  12. 29 වෙනිදා තිබ්බ තෝරා ගැනීමේ උත්සවය ගැන පොකු විස්තර මුකුත් දාල තිබුනේ නැහැනේ ඒ පැත්තේ....
    හැමදාම වගේ අදත් ලස්සන චිත්තරේ යාළුවා
    මයික් ගොඩ දැක්කහම බයත් හිතුනා :)

    ReplyDelete
  13. හැබෑට කොයි බුද්ධි අරයා? එයත් පැත්තකින් හිටියනේ ඔලුව වන, වනා. :)))

    ReplyDelete
    Replies
    1. කටුස්සෙක්ද ??? බකමූනෙක්ද ???

      Delete
    2. නෑ ගෙම්බෙක්...:D

      Delete
  14. හම්බෝ.. ගිහිල්ලා කියවලා ආවේ!! තවම කරකැවිල්ල වගේ. සනීපවුනාම ආයෙ එන්නම් චූටි මහත්තයා. වෙනද වගේම කාටූන් එක නම් පට්ටයි. ඒත් බං අපේ අනාගතය ගැන මට බයයි ඔබා අයියගෙ ලිඳ දැක්කට පස්සෙ.

    උඹට එහෙම හිතෙන්නෙ නැත්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හරි හරි.... ඩුඩී....

      ඔබා අයියා ගැන කතා කරලා වැඩක් නෑ.අපි ග්‍රැෆික් අහවල් වලින් ඔට්ටු වෙද්දි පොර කෝලෙක ඇඳලා පොටෝ ගහලා දානවා..... හැබැයි බය වෙන්ඩ දෙයක් නෑ. පොර කවදාහරි ඔබී නැන්දා කවි ලියන කොල වල බලි කුරුටු ඇන්ද දවසට එයාට වැඩේ හරියනවා..... එදාට ඔය කෙලි ඉවරයි.....!

      උශ බය නැතිව හිටහන් යාලුවා....!

      Delete
    2. බොලා දෙන්නම පරෙස්සමෙන් හිටහල්ල. තාම ලිඳ විතරයි ඇන්දෙ... :-))

      Delete
    3. වලව්වෙ ඇත්තොන්ට තාප්පෙ උඩින් බලල 'හැප්පි හැප්පි බර්ත්ඩේ ඇන්ඩ් මෙනි හැපි රිටන්ස් ' කියල ආවෙ උපදින්ඩත් ඉස්සෙල්ල....සොරි උපන් දිනේටත් කලින්...

      Delete
    4. හෙහ් හේ...... ළිං නං කාට අඳින්ඩ බැරිද? බාල්දිය ඇන්ද දාට තමා කෙලවෙන්නෙ.....! :P

      Delete
    5. බාල්දිය නෙමේ කක්ක බෙට්ටයි, බල්ලයි, අඳින්න ඉන්නෙ, ඒකයි බොලා දෙන්නට පරෙස්සන් වෙන්න කිව්වෙ...

      Delete
    6. අනේ අම්මපා මෙච්චර හොඳ දේවල් ගැන කථා කරද්දි මෙයා මෙතන කක්කා කථාවක් කියලා. අපේ වයසේ කොල්ලෙක් නම් දනී කරන දේ. වයස නිසා ඉතින්.....

      Delete
    7. ඉශාරයා,
      හැදෙනනෑ බං . . මම මොන තරං තං දහිරියක් ගත්තද ඔය ලොක්කට යහපත් සිරිත් විරිත් ටිකක් උගන්නන්න. කොහෙද ???

      Delete
  15. පොකු නිකන් මයික් ටයිසන් වගේනෙ. අම්බෝ බයේ බෑ.

    ReplyDelete
  16. බුදු අම්මෝ මයික් ගොඩ...:D
    මාත් යන්න ඕනි හොඳ ළමයෙක් වෙන්න ඉගෙනගන්න..:D
    කාසියක දෙපැත්තේ කතාව නම් තේරුනේ නැද්ද මන්දා..:P

    ReplyDelete
  17. ලෙසටම ඇත.. මම හිතන්නේ ඇඳපු හොඳම එක...

    ReplyDelete
  18. හුටා ... මටත් පුළුවන් වගේනේ...

    ReplyDelete
  19. හුටා මටත් පුළුවන් වගේනේ...

    ReplyDelete
  20. මං යෝජනා කරනව තුන ්පැත්තක් තියෙන්න කාසි නිකම් කේතු හැඩේට හදන්න..එතකොට කොන්දොස්තල මාමලාට ලේසි..වෙයි..

    ReplyDelete
    Replies
    1. කේතුවක කොහෙද බං තුන් පැත්තක්..!? ඒකෙ දෙපැත්තයිනෙ තියෙන්නෙ.. අනෙක හරියට බැලුවොත් කාසියක තුන් පැත්තක් තියෙනවා තමා, මොකද ඒකෙ හැඩේ සිලින්ඩරාකාර නිසා.. :)

      Delete
  21. බුදු අම්මෝ මෙච්චර මයික් ගොඩක්? දැක්කම පිස්සු හැදෙනවා.. කාටුන් එක නම් ෆට්ට..:))))

    ReplyDelete
  22. උඹ දන්නවයැ බුද්ධි, ඔය ඉස්සර කාලෙ කාසිවල එක පැත්තක හිටියෙ වික්ටෝරියා මහේසිකාවුන්නාන්සෙ, අනිත් පැත්තෙ තමා අගය තිබ්බෙ.. ඒකනෙ ඔය කාසිය උඩ දාලා 'නෝනා ද පොල්ල ද' කියලා අහන්නෙ.. ඉතිං අපට බය නැතිව කියන්න පුළුවන් හැමදාමත් "අගය තියෙන්නේ නෝනගෙ පැත්තෙ නොව අනිත් පැත්තේ" කියලා.. උඹ නාඩා ඉදිං කොළුවො.!! :)

    ReplyDelete
    Replies
    1. අන්න බූරතීනෝ,

      උඔට විතරයි උගත් පාඩම ඉම්ම ඉන්තේරුවෙන් තේරිලා තියෙන්නෙ..... උඔටත් යමක් කමක් කිව්වම අර කාටදෝ වගේ එකපාරිම්ම මෙව්වා වෙලා යනවා නේද?

      අන්න ඒකනෙ මම එදා ඒ කතාව කිව්වෙ. අර උඔ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා තියෙන්නෙ මගේම පූරුවේ පිනකටයි කියලා වෙලාවකට හිතෙනවයි කියලා.

      Delete
    2. වැඩේ කියන්නෙ වෙලාවකට හිතුනට වෙලාවකට හිතෙන්නැ....:P

      Delete
    3. ඇයි යකෝ . . . ඔබා අයිය, මම එහෙම උඹේ යාලුවො වෙලා තියෙන්නෙත් උඹ පෙර කරපු පිං නිසා තමයි.

      Delete
  23. හික් හික්.... ඔතන නිවුස් ෆස්ට් මයික් එකය්, ලය්වැට්ටෙය්ට් මයික් එකය් නැහැනෙ...
    ඇත්තටම අපේ පොඩ්ඩි ඔය වගේද බන්.....
    උඹ ඕවා අඳිනකොට කෝකටත් මැරියන්ගෙන් ඇප්‍රොවල් එකක් ගනින්...
    හික් හික්.....
    ආහ්... තව එකක් කෝ අය්ස් ක්‍රීම් එක...ඒක ඇඳලා නැහැනෙ..
    ඒකනෙ පොඩ්ඩිගෙ සිම්බල් එක.

    ReplyDelete
  24. හරි හරි උම්බලාට වගේ අර ටැබ්ලට් මේ ටැබ්ලට්... ඔබා මාමාට නැහැනෙ ...
    අර මක්කෙය් මාමේ ලි0 පඩියෙ ඉන්ගිරිසියෙන් ලියලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙනුත් ලියල තිබ්බද ? ආයෙමත් ගිහින් බලන්න ඕනෙ

      Delete
  25. නියම සුභ පැතුම නේද පොකූ ;D

    ReplyDelete
  26. රටේ තියෙන ඔක්කොම මයික් වටකරගෙන සුළුපටු සේවයක්ද පොඩ්ඩි කරන්නේ . නියම උපන් දින තෑග්ගක් .ඔන්න අපිත් සුබ පැතුවා දෙවෙනි පාරටත් .

    ReplyDelete
  27. බුද්ධි අයියා නියම තෑගිනෙ දෙන්නෙ....

    ReplyDelete
  28. සුපිරි කාටුන් එක අදනේ පොඩි කුමාරිව හරියට දැක බලාගත්තේ

    ReplyDelete
  29. check ur mail, dude.
    henryblogwalker the Dude

    ReplyDelete
  30. ඔන්න අපිත් චූටි මහත්තයාගේ කාටූන් එකෙන් "පොඩි කුමාරිහාමිව" දැක ගත්තා

    ReplyDelete
  31. කුමාරිහාමි නෝනට මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  32. අද සඳුදා! කෝ බඩු?
    henryblogwalker the Dude

    ReplyDelete
  33. අනේ මේකේ දැන් වෙන මොනවා හරි දාන්ටකෝ. මගේ පින්තූරේ දැකලම මට මාව ඇතිවෙලා....:D

    ReplyDelete
  34. ප්‍රවෘතිමය වටිනාමක කාලයත් එක්ක හේදිලා ගිහිල්ලා හින්දා මම වෙන වෙනම උත්තර බඳින්නෙ නෑ.

    පැමිණි සියලු දෙනාට තුති.

    අඩුපාඩුවකට තියෙන්නෙ ‍වලව්වෙ ආරක්ෂක පද්ධතිය භාර ප්‍රධානියා මේ පැත්තෙ ආපු නැති එකයි.....:P

    ReplyDelete
  35. මල්ලි මගෙ උණුසුම් සුබ පැතුම් . ..ලින්ක් එකෙන් ගිහින් බලන්න http://www.sahithya.lk/archives/907

    ReplyDelete
  36. ස්තූතියි බින්දි අක්කෙ..... මමත් දැනුයි දැක්කෙ!

    ReplyDelete
  37. ඔන්න බලමුකො ඒකෙත් හැටි, මම මේකෙත් එක වෙලානෙ !

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...