2010/02/21

ඔබෙ මොනිටරෙත් ඔබව හිනස්සනවද?


හොදට බලන්නකො ඔය කාටූන් එක දිහා. ඔය වගේ සිද්දියක් ඔයාට වෙලා නැත්තං ඔය පහල තියෙන පෝස්ටි ඔයා මීට කලිං කියොලා නැති කෙනෙක් වෙන්න ඔනී.

අද වීවෙකී ඉරිදා දවස කිවිවට මොකද ගොඩක් කටිටියට නං අද තමා බිසිම දවස. වත්ත සුද්ද කරන්න, මකුලු දැල් කඩන්න, සතියෙම හෝදන්න මග ඈරිචිච රෙදි හෝදන්න, වාහනේ හෝදගන්න, නැත්තං සතියෙම ඈරියස් වෙචිච නින්ද කවර් කරගන්න. වත්තෙ මල් පාත්තිය බලන්න, යාලුවොංගෙ ගෙදරකට ඔලුව දාලා එන්න, ගැණු ලමයා අතේ එල්ලං රට වටෙ ගිහිං පර්ස් එකේ බර හෑල්ලු කරගන්න. පාක් එකට පිරිමි දරුවත් එක්ක ගිහිං සුරංගනා කතා කියන්න. ඒ මුතුත් නැත්තං යාලුවො සෙටි එකත් එක්ක ඔහේ පාරවල් ගානෙ පා වෙන්න. කොචිචර වැඩද?
අද මමත් කොමිපියුටරේ ගාවට අ​වෙ අලුත්ම පෝස්ටි එකක් දාන්න හිතාගෙන. ඒ උනාට මටත් අර ඉස්සෙල්ල කියපු වැඩ වලින් එකක් සෙටි උනානෙ! ඒක හින්ද මම හිතුවා මගේ ඉස්සෙල්ලා පෝස්ටි 3 ඔයාට බලන්න දෙන්න. හෙට අනිද්ද දිහා තවත් රස වෑහෙන මට වෙචිච අනුවේදනීය සිද්දියක් කියවන්න ලෑස්තිවෙලා ඉන්ඩ හොදේ?

විවෙකී ඉරිදා දවසේ කොමිපියුටරේ ලග ඉන්න සුලු පිරිසෙන් එක්කෙනෙක් නං ඔයා ඔය පහල තියෙන ලිංක් එකෙන් ගිහිල්ලා මගේ පෝස්ටි කියවලා බලන්න. ඔයාගෙ මොනිටරෙන් ඔයාව හිනස්සනවද කියලා.

01 ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව
02 ගුවන් හමුදාවෙ හිටපු පැණි කුරුලු රංචුව
03 ගුවන් හමුදාවෙ ප්ලේන් යන්නෙ තෙල් වලින් ද තටු වලින් ද?

(මම කවුද
දන්නවනෙ නේ?. දන්න අයයි ඔවා කියොපු අයයි එහෙම ලිංක් වලට කොටලා අහුවෙන්ඩ එපා හරිද? )

6 ක් කියන්නේ !:

  1. හික්ස් හික්ස් හික්ස්...

    ආයෙත් හික්ස්..

    /බිඟුවා...!

    ReplyDelete
  2. මැරෙන්ඩ හිනා යනව ඕයි. :D :D :D

    ReplyDelete
  3. owa okkoma api balala tiyanoooo .. . . hoooooo . . .me siraawata ube cartoon nam eka banz . . .. . uba paint walinda adinne???? maaarai ban . . .

    ReplyDelete
  4. බිගුවා, උඔ ආයෙත් ආවා ​නෙ?
    ......................................
    මාධවයෝ පරිස්සමට හිනාවෙයං. නැත්තං හිනාවට බි​​රේක් ඔයිල් ටිකක් දාගනිං. එතකොට හිනාව හිරවෙලා මරෙනින යන ගතිය අඩුවෙනවා.
    .......................................
    දුකා,මම කාටුන් අදින්නෙ photoshop වලමයි.බ්‍රෂ් එකක් ගත්තා මවුස් එකෙන්ම ඈදලා. වෙන බ්‍රෂ් එකක් අරං පාටකරලා දානවා. පාට ඉවර වෙනව කියලා යෑ. උඔ එහෙම ඔය ඈඩෝබිකාරයන්ට කියන්න යන්න එපා මං photoshop වල චිත්‍ර අදිනව කියල හරිද!

    ReplyDelete
  5. හිකිස්ය... මටත් නිකම් හිතෙනවා මේ වගේ පොස්ට්ටුත් දාන්ඩ.. :-)

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...