තොරතුරු සොයා ගත්තෙ facebook මගිනි.
>> ටැබූ සම්මාන
02. හොඳම යොවුන් බ්ලොග්කරණය: පළමු ස්ථානය
03. ප්‍රියතම බ්ලොග් අඩවිය: තෙවන ස්ථානය
“2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි – ටැබූගේ තේරීම”
“මතුපිටින් පෙනෙන අතිශය සරල බව යට සැඟවුණු ගැඹුර, නිර්ව්‍යාජත්වය හා නවමු බව, විදග්ධයන්ට හසු නොවන, එහෙත් අපේ මනසෙහි ගැඹුරුම තැන් ස්පර්ශ කරන යම් අපූර්වත්වයක් සමග අකුරින් පමණක් නොව සිතුවමින්ද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා චිත්රණය කරන්නේ ඔබේද මගේද කතාවය.”
-Taboo (ටැබූ සබ්ජෙක්ට්ස් -2010-11-05)
අනේ මන්දා... ඔය ඉන්නේ හැමතැනම කතන්දර කිය කිය... හි හි..
ReplyDeleteමම නම් දැක්කා ආනමාලු කැනක් කපනවා කෙහෙල් කොටුවේ හී හී...
ReplyDeleteඅහ් නැති අතරේ බ්ලොග් එකත් කවුද හැක් කරලා...
ReplyDeleteඉහි ඉහි
අඩේ සිරාවටම මූ නැතිවෙලාද ? ඒක තමයි කාලෙකින් සද්දයක් නැත්තෙ..මම තිතුවා ඔය ගිනි අවිත් එක්ක සෙල්ලම් කරද්දි ඕවා ලෙල්ලම් වෙයි කියලා..අර නායක හාමුදුරුවන තිගැස්සුව පාපෙ පටිසන් දීලවත්ද ? බලන්ඩ ඕනා cia එකට කෝල් එකක් දීලා.. ඕකුන්ව තමා මට හැක..
ReplyDeleteකවුද ඔය කෙහෙල්කොටුවෙ චූටි මහත්තය කියන්නෙ.
ReplyDeleteසර්වෝදයේ රොබින් ප්‍රනාන්දු.
Deleteඅනේ මේ අහිංසක කොලුවට මක්ක වුනැයි...
ReplyDeleteඒත් මට හිතුනා කලින් පෝස්ට් එකේ හෙලුව වනපු වැනිල්ලට මක්ක හරි කොර ගනී කියල. අර ගලේ කොටන ගිනි කඳයත් එක්කම සුදු වෑන් එකක් ඇවිත් මූව උස්සන් ගියාවත්ද?
හික් හික්.....
Deleteප.ලි. :- කවුරු වුනත් ඇඳපු එකා ලෙසටම ඇඳලා තියෙනවා... :-)
ReplyDeleteඑතකොට මේ වට පිට කමෙන්ට් දදා යන්නෙ කව්ද?
ReplyDeleteඅප්පටසිරි !!!
ReplyDeleteසුදු වෑන් එකක්වත් ??
මුගේ ග්‍රැනීට රයිස් වෝෂ් කරන්ඩ, මම නම් ඕකා ගැන හොයලා බලන්නෙත් නෑ. මොකද බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ වෙලා නැති එකා ඔය ඉන්නෙ අනිත් බ්ලොග් වල කමෙන්ට් දම දමා. :(
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අද අලුත් ඉංගිරිසි වචනයක් ඉගෙන ගත්තා......... :D
Deleteඇයි ඒ වෑන් සුදු වෙලා තියෙන්නෙ..කාක්කො ජරා කරලදා?
ReplyDeleteදඬුමොනරේ නැගලා සීතාවක් හොයන්න යන්න ඇති.. කුරුළු හමුදාවේ ගොබිලා නෙව..
ReplyDeleteමේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.
ReplyDeleteහැබෑට ඔය කෙහෙල් කොරොට්ට නැත්නම් අර කුරුටු රූපෙ ඇන්දෙ මොකාද?
මම නම් හිතන්නෙ ඇත්ත බුද්ධියව උස්සලා , ඔය ඉන්නෙ ෆේක් එකෙක්, කමෙන්ට්ස් දාන එක නම් ඕන මොට්ටයෙක්ට කරන්න පුලුවන්නෙ.. (හික් හික් මේ මමත් කරන්නෙ ) ඒත් ඔය ෆේක් එකාට පෝස්ට් ලියන්න දැනුමක් නැහැ ඒකය් සින්කෝන් එක.... හෙහ් හෙහ් හෙහ්..
ReplyDeleteඅපි උද්ගෝෂනයක් වත් සංවිධානය කරමු "කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාව වහාම නිදහස් කරවු" කියලා.
"මේ කවුද,මොනවද කරන්නෙ " වගේ එකක්..
ReplyDeleteචුටි කොලුවා නැති වුනත් කමක් නෑ බ්ලොග් එක කාටද බදු දීල ගිහින් තියෙන්නේ?
ReplyDeleteඅර පරණ පොලිස් සාජන් කෙනෙක් වගේ බුරුසු රැවුලක් වවන් ඉන්නෙ, අන්න එයාට.
Deleteඋස්සලා උස්සලා....
ReplyDeleteලගපාත එකෙක් ගිහින් හොයපල්ලා ...ඔය පොටෝ එකනම් අරන් ගියොත් හොයන් එන්න වෙන්නෙ, කෙහෙල් කොටුවේ - - කෙහෙල් කාපු අර සතෙක්.
ReplyDeleteදැන් එතකොට චූටි මහත්තයගේ මක්කැයි නැතිවෙලා තියෙන්නේ..? එහෙම පිටින් ඌ මද...? කෙසෙල් වලට හොඳ මිලක් නෑකියලා පහුනු කාලේ විස්සෝපෙන් නොවැ උන්නේ. ටොක් ඇට වත් ගිල්ලද මේකා...? එතකොට අහවල් එකාද තැනින් තැන කොමෙන්ට් කොටන්නේ. බාගවිට දේශ පාලන කුමන්ත්‍රනයක් වෙන්නත් බැරි නෑ. මාධය මර්ධනය, මාධ්‍ය මර්ධනය.. අපි මේවට විරුද්ධව හඬ නගන්න ඕන.
ReplyDeleteමෙහි දැක්වෙන්නෙ මුණු පොතේ තරූ නම් තරුණ මහතෙක් ප්‍රසිද්ධ පින්තුරයක උපුටා ගැනීමකි. පින්තූරය ඇන්දේ කව්දැයි තොරතුරු නැත. (තරුවට නං ලොවෙත් ඔවැනි එක්ක ඇඳිය නොහැකි බවයි විශ්වාසය.)
ReplyDeleteතොරතුරු දන්නෝ පවසත්වා!
- යුරෝ දෙකේ වීරයාගේ පුද්ගලික ලේකම් :)
අවසන් වරට දකින විට ඇඳුම් ඇඳ සිටියේ නැතද ? නැත්තන් ඒ විස්තර මේකෙ දාන්න එපැයි. පොත් පත් වල තියෙන්නෙ එහෙමයි
ReplyDeleteසොයා දෙන්නයි කීවට..අපි දැන් සොයා ගත්තයි කියමුකො.. දෙන්නෙ කාටදැයි කියලයි ප්‍රශ්නෙ..කවුරුවත් එහෙමට ගන්ඩ කැමති වේය ???
ReplyDeleteහැක් හැක්.. වෙනි අයියේ මිනිස්සුන්ට ඔහොමත් සමච්චල් කොරන සිරිතක් තියන්වැයි ඈ... :-) හපොයි මේක දැක්කොත් කෙහෙල් කොරොට්ටා තමන් විහින්ම අතුරුදහන් වෙනවා සහතිකයි..
Deleteදවසේ කතාව.. දෙන්න එකෙක් නැතිවුනොත් ලොවෙත් ප්‍රශ්නේ එතන..
Deleteහී හේ
ReplyDeleteඅපි අහුවෙයි ඔය පුග්ගලික ලේඛම් ගෙ ගැට වලට... හික්z
ReplyDeleteඔන්න ඔහෙ අතුරුදහං වූවන්ගේ ලේඛනයට දාලා නිකං ඉමු...
ReplyDeleteමොකටද මහන්සි වෙන්නේ..
මේ ඇවිල්ලා ඉන්නේ ..
ReplyDeleteඅර ධාතු ප්‍රදර්ශනේ වගේ මාකටින් පාරක්ද...
ReplyDeleteඇති යන්තං මම හිතාඋන්නේ තුන්මාසේ දානෙවත්ද කියලා හික් හික්
ReplyDeleteකවුද මේවට වග කියන්නේ ?? :D
ReplyDeleteමාරයිනේ
ReplyDeleteකවුරු ගැනද මේ අහන්නේ... :P
ReplyDeleteඅයියෝ..චුටි මහත්තයා නැති වෙලාද..මේ බ්ලොග් ලෝකෙට කොච්චර අපරාධයක්ද අපපා මේ..මේ දුක කොහොම ඉවසන්නද?..ඇඬෙනවානේ..
ReplyDeleteඉහි ඉහි..